Machan මට ලොකු උදව්වක් ඕන.කොළඹ විශ්වවිද්‍යාලය අවට/ළඟාවීමට පහසු තැනක නවතින්න ඕනෙ මොකද ලබන 11 orientation පටන් ගන්නවා.මහලොකු පහසුකම් ඕනෙ නෑ.දන්න තැනක් තියෙනවා නම් මෙතන දාන්න අනිත් අය bump එකක් වත් දාලා යන්න.
Podi Silva - පොඩි සිල්වා;22584599 said:මොකද්ද ෆැකල්ටිය
Orientation දවස් ටිකේ Hostel දෙනවා නේ
ඒකෙ ඉදපන්
bump macho
ඔව් machan ඒ හරියෙ නම් අමාරු වේවිCampus eka laginmanm lesi wenne ne ban, nugegoda,kohuwala, wijerama hariye tama...
Rep+++
Faculty එක science/physical,එහෙම දෙනවද machan හැබැයි අද දුන්න letter එකේ තිබුණෙ,නේවාසික පහසුකම් පිළිබඳව යථා කාලයේදී දැනුම් දෙනවා කියාය.ඔයා colombo uni එකේද
waren puthe waren![]()
orientation වලට එන අයට හොස්ටල් දෙනවද අයියෙ [SIZE]Podi Silva - පොඩි සිල්වා;22584771 said:Call එකක් දීල අහපන් Orientation එක දවස් වලට Hostel දෙනව ද
මොකද්ද දෙන Hostel එක කියලා
උබ නවතින්න හොයනවා නම් Nugegoda, Maharagama, Mount Lavinia, Moratuwa, Rajagiriya, Nawala වගේ තමා තියෙන්නේ
Campus එන්න පැයකට වඩා යනවා
ගාන 5 ක් විතර කියය්
Coastal Line සෙට් උනොත් උබට Train එකේ එන්න පුලුවන් වෙයි
උබලගේ ගෙවල් කොහෙ ද ??
මම ගාල්ලේ,ගාල්ලේ කිව්වට ඇතුළට යන්න ඕන
Podi Silva - පොඩි සිල්වා;22584867 said:ගාල්ලේ කොහේ ??
උබට තැනක් සෙට් වෙනකන් Daily යන්න එන්න තිවුනා ගාල්ලට කිට්ටු නම්
උබ දෙන Hostel එක අහලා කියපන්කෝ
Rag එක කන්න පුලුවන් ද
