කොළඹ විශ්වවිද්‍යාලය අවට නවතින්න තැනක්

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    උදේට එනවා කියන්නේනන් පට්ට මරණයක්. කොහේ ඉදල ආවත් පැයක් දෙකක් යනවා.
    කිරුලපන, නුගේගොඩ පැත්තේ බලපන්. නැත්තං රාජගිරිය, බොරැල්ල පැත්තේ බලපන්. කොල්ලෝ සෙට් එකක් සෙට් වෙලා ගෙයක් ගන්න එක තමා වාසි. ඒක කොහෙන් බැලුවත් හොඳයි. අපි පස්ට් ඉයර් හිටියේ රාජගිරියේ ගෙයක් අරගෙන. ඒ කාලේ කුලිය 25ක්. දැන්නම් 40ක්වත් කියයි.
    කොළඹින් පිට නවතින්න එපා. උබට ගෙදර ඉදල එන එක ලේසියි කියල හිතෙයි!

    තාම කට්ටිය set වුන‍ෙේ නෑ එහෙම දේකට,orientation තියෙන කාලේදී හොස්ටල් දෙන්නෙ නැද්ද ?
     
    ගාල්ල කිට්ටුව නෙමෙයි,kottawa machan,මොනවගේ ragද දෙන්නෙ අර නිල්වලා එකේ වගේ නෙමෙයි නේද:baffled:

    රැග් එක නම් ඉතින් හිකෙන්න දෙනවා
    ඔව් ඒව තමය්

    Orientation කාලෙ මුකුත් දෙන්නේ නෑ
     

    lokka123

    Junior member
  • Aug 6, 2012
    201
    20
    18
    තුම්මුල්ලේ හන්දියේ බෝඩිමක් තියෙනවා. ඒ පැත්තේ ගියොත් අඩුවට උපාධියකුත් ගන්න බැරි වෙන එකක් නෑ.
     

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    ඒවා පස්සෙ බලමු :P orientation වලට එන අයට හොස්ටල් දෙනවද අයියෙ [SIZE]


    Hostal denne eligible ayata witarai mama danna hatiyata, ube gedara idan thiyena dura anuwa tamai eka balanne
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,673
    5,802
    113
    KALUTHARA
    Podi Silva - පොඩි සිල්වා;22585039 said:
    රැග් එක නම් ඉතින් හිකෙන්න දෙනවා
    ඔව් ඒව තමය්

    Orientation කාලෙ මුකුත් දෙන්නේ නෑ

    sirada :sorry: ayya colombo physical da mona year ekeda dn:rofl:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,673
    5,802
    113
    KALUTHARA
    Podi Silva - පොඩි සිල්වා;22585364 said:
    :lol::rofl:
    kaluthara nm gedra idan palayan hostel wala inna ona na :P :P

    gedra idan tama yanna inne ayye :sorry: uden nogiyot ayyala allaganida :baffled:
     

    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    933
    658
    113
    Podi Silva - පොඩි සිල්වා;22585415 said:
    kiyada bn price eka yanne
    malabe idan 177 da kochchara wela wage ynwda

    :P 6 ta awoth 7 withere wedi ethaki.bus 2k yane one .rs 40i:P
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මචං ඉක්මනින් නවතින්න හොඳ තැනක් සෙට් වෙල උඹේ අධ්‍යපන කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.:yes:
     
    • Like
    Reactions: Mewan_Rose