උදේට එනවා කියන්නේනන් පට්ට මරණයක්. කොහේ ඉදල ආවත් පැයක් දෙකක් යනවා.
කිරුලපන, නුගේගොඩ පැත්තේ බලපන්. නැත්තං රාජගිරිය, බොරැල්ල පැත්තේ බලපන්. කොල්ලෝ සෙට් එකක් සෙට් වෙලා ගෙයක් ගන්න එක තමා වාසි. ඒක කොහෙන් බැලුවත් හොඳයි. අපි පස්ට් ඉයර් හිටියේ රාජගිරියේ ගෙයක් අරගෙන. ඒ කාලේ කුලිය 25ක්. දැන්නම් 40ක්වත් කියයි.
කොළඹින් පිට නවතින්න එපා. උබට ගෙදර ඉදල එන එක ලේසියි කියල හිතෙයි!
තාම කට්ටිය set වුනෙේ නෑ එහෙම දේකට,orientation තියෙන කාලේදී හොස්ටල් දෙන්නෙ නැද්ද ?

orientation වලට එන අයට හොස්ටල් දෙනවද අයියෙ [SIZE]
ayya colombo physical da mona year ekeda dn


