කොළඹ විශ්වවිද්‍යාලය අවට නවතින්න තැනක්

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Podi Silva - පොඩි සිල්වා;22585039 said:
    රැග් එක නම් ඉතින් හිකෙන්න දෙනවා
    ඔව් ඒව තමය්

    Orientation කාලෙ මුකුත් දෙන්නේ නෑ

    :baffled::baffled: ඔයා මේ campus එකටද ආවේ.නැත්නම් මාව බය කරන්න කියනවද:growl:,නිල්වලා එකේ වගේ අක්කලා නම් අතවර කලාට කමක් නෑ :P
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    තුම්මුල්ලේ හන්දියේ බෝඩිමක් තියෙනවා. ඒ පැත්තේ ගියොත් අඩුවට උපාධියකුත් ගන්න බැරි වෙන එකක් නෑ.

    :PTnks
     
    :baffled::baffled: ඔයා මේ campus එකටද ආවේ.නැත්නම් මාව බය කරන්න කියනවද:growl:,නිල්වලා එකේ වගේ අක්කලා නම් අතවර කලාට කමක් නෑ :P

    ubawa baya krla mktada bn mata :lol::rofl:
    ubata goda deyyo wadina gathawa ehema padam karaganna weyi :P :P
     

    thilan007

    Active member
  • Mar 20, 2008
    452
    138
    43
    Podi Silva - පොඩි සිල්වා;22585039 said:
    රැග් එක නම් ඉතින් හිකෙන්න දෙනවා
    ඔව් ඒව තමය්

    Orientation කාලෙ මුකුත් දෙන්නේ නෑ

    poddak kiyapanko colombo science faculty eke dena rag tikak :growl:
     

    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,054
    502
    113
    🚛 ලොරියේ 🚛
    Faculty එක science/physical,එහෙම දෙනවද machan හැබැයි අද දුන්න letter එකේ තිබුණෙ,නේවාසික පහසුකම් පිළිබඳව යථා කාලයේදී දැනුම් දෙනවා කියාය.ඔයා colombo uni එකේද

    සයන්ස් නම් හොස්ටල් දෙන්නේ 10 කට වගේ..එත් අපි සයන්ස් උන් ට හොස්ටල් යන්න කියන්නේ නෑ..මොකද සයන්ස් එකේ පොලිටික්ස් නෑ..හොස්ටල් ගියොත් සෙට් වෙන්ව ඊවට..ලගම ඉතින් තිබිරිගස්යය තමා....
    කට්ටියක් සෙට් කරන බෝඩිමක් හොයපන්...අපිත් අවරුදු 4 ක් හිටියේ විජේරාමේ...
     

    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,054
    502
    113
    🚛 ලොරියේ 🚛
    Podi Silva - පොඩි සිල්වා;22585039 said:
    රැග් එක නම් ඉතින් හිකෙන්න දෙනවා
    ඔව් ඒව තමය්

    Orientation කාලෙ මුකුත් දෙන්නේ නෑ

    දන්න දෙයක් කතා කාපන් බන්...සයන්ස් එකේ රැග් නෑ...තෙලක් තියෙනව...එකත් දැන් අඩුයි ගොඩක්...
     

    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,054
    502
    113
    🚛 ලොරියේ 🚛
    සයන්ස් එකේ අන්තරේ නෑ..රැග් නෑ..තෙලක් තියෙන්නේ...බය නැතුව වර,,,බෝඩිමක් හොයා ගනින්..මුල් කාලේ උදෙන්ම එන්න ඕන...
     
    දන්න දෙයක් කතා කාපන් බන්...සයන්ස් එකේ රැග් නෑ...තෙලක් තියෙනව...එකත් දැන් අඩුයි ගොඩක්...

    දවල්ට හවසට open එකට ගන්නේ නැද්ද :P :P
    මන් කිව්වේ හොස්ටෙල් එකේ Physical Rag තියේ
    Campus එකේ Verbal Mental Rag තිබේ
    Science එකේ ඉන්න සිස්න සන්ගම් ටික කියපන්කෝ උබ
    Rag එක නැද්ද තියේ ද කියන්න :P :P
     
    සයන්ස් එකේ අන්තරේ නෑ..රැග් නෑ..තෙලක් තියෙන්නේ...බය නැතුව වර,,,බෝඩිමක් හොයා ගනින්..මුල් කාලේ උදෙන්ම එන්න ඕන...

    :lol::rofl:
    Rag නැත්තම් ඇයි උදෙන්ම එන්න ඕන අය්යේ
     

    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,054
    502
    113
    🚛 ලොරියේ 🚛
    Podi Silva - පොඩි සිල්වා;22586550 said:
    දවල්ට හවසට open එකට ගන්නේ නැද්ද :P :P
    මන් කිව්වේ හොස්ටෙල් එකේ Physical Rag තියේ
    Campus එකේ Verbal Mental Rag තිබේ
    Science එකේ ඉන්න සිස්න සන්ගම් ටික කියපන්කෝ උබ
    Rag එක නැද්ද තියේ ද කියන්න :P :P

    උඹල වගේ උන් ඇවිත් තමයි බන් මේවා කන්නේ...අවරුදු 4ක් ඔතන ඉගෙන ගත්ත..
    තාමත් කතා කරන්නේ මුල් කාලේ කරපු ටික තම..උඹ ඇවිල්ල හැදෙයි..
    තම රෙජිස්ටර් උන විතරයි,,,සිස්න සන්ගම් ගැන කතාව..පව් බන් උඹ..
     

    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,054
    502
    113
    🚛 ලොරියේ 🚛
    Podi Silva - පොඩි සිල්වා;22586555 said:
    :lol::rofl:
    Rag නැත්තම් ඇයි උදෙන්ම එන්න ඕන අය්යේ

    උඹ ගාල්ලේ ඩොටේ නේද..මාත් ගාල්ලේ ඩොටේ...කිරියේ දාන පොර ටෝක් දාන්න මල්ලි කොලබ පොෂ් උන් එක්ක..උඹ අනිවා කොන් වෙනවා..එකහින්ද තම තෙලක් තියෙන්නේ...