කොළඹ විශ්වවිද්‍යාලය අවට නවතින්න තැනක්

poddak kiyapanko colombo science faculty eke dena rag tikak :growl:

සාමාන්‍යයෙන් ටහිකෙන්න රැග් එක තිවුනත් රැග් එක නෑ කියලා පිට ලෝකෙට පෙන්නන තමා උපසංස්කෘති කස්ටිය හැඩ ගැහිලා ඉන්නේ
ඒක නිසා ඔව්වා කියන්න බෑ

මෙන්න මේක බලපන් 2009/ 2010
කාල වල විස්තර තියෙන්නේ
ඒක නිසා මේ කාලෙට හරියන්න හිතා ගනින්

http://bloggadol.blogspot.in/search?updated-max=2012-09-15T07:30:00+05:30&max-results=15&m=1
 
උඹල වගේ උන් ඇවිත් තමයි බන් මේවා කන්නේ...අවරුදු 4ක් ඔතන ඉගෙන ගත්ත..
තාමත් කතා කරන්නේ මුල් කාලේ කරපු ටික තම..උඹ ඇවිල්ල හැදෙයි..
තම රෙජිස්ටර් උන විතරයි,,,සිස්න සන්ගම් ගැන කතාව..පව් බන් උඹ..
හාකො හාකො
උඹ ගාල්ලේ ඩොටේ නේද..මාත් ගාල්ලේ ඩොටේ...කිරියේ දාන පොර ටෝක් දාන්න මල්ලි කොලබ පොෂ් උන් එක්ක..උඹ අනිවා කොන් වෙනවා..එකහින්ද තම තෙලක් තියෙන්නේ...
හාකො හාකො
:lol::rofl:
 
L_Kaan

Well-known member
  • Aug 23, 2017
    1,054
    502
    113
    🚛 ලොරියේ 🚛
    Podi Silva - පොඩි සිල්වා;22586585 said:
    සාමාන්‍යයෙන් ටහිකෙන්න රැග් එක තිවුනත් රැග් එක නෑ කියලා පිට ලෝකෙට පෙන්නන තමා උපසංස්කෘති කස්ටිය හැඩ ගැහිලා ඉන්නේ
    ඒක නිසා ඔව්වා කියන්න බෑ

    මෙන්න මේක බලපන් 2009/ 2010
    කාල වල විස්තර තියෙන්නේ
    ඒක නිසා මේ කාලෙට හරියන්න හිතා ගනින්

    http://bloggadol.blogspot.in/search?updated-max=2012-09-15T07:30:00+05:30&max-results=15&m=1

    ඉතින් බන් මේක ලියපු එකා මෙච්චර රග වෙලත් එකට බැනල තිනවද...ගාල්ලේ කොල්ලෙක් නේද,,ඊය බන්..ඇවිත් බලපන්...කොනකට වෙලා ඉන්නේ නැතුව බැහැල ඉඳපන්...
     
    ඉතින් බන් මේක ලියපු එකා මෙච්චර රග වෙලත් එකට බැනල තිනවද...ගාල්ලේ කොල්ලෙක් නේද,,ඊය බන්..ඇවිත් බලපන්...කොනකට වෙලා ඉන්නේ නැතුව බැහැල ඉඳපන්...

    සැරටම තෙල වැදිලා වගේ
    හා අය්යේ :lol::rofl:

    රැග් එකට බැන්නේ නෑ නේ
    කිව්වේ රැග් එක තියෙනවා කියලා
    ඊට පස්සේ ඔයා කිව්වා රැග් එක නෑ
    එකම එක සුරපුරයක් කියලා

    දැන් නිකන් උඩ රිප්ලයි එකෙන් රැග් එක තියෙනවා වගේ ගතියක් පෙන්නුම් කරන්න එපා
     
    Last edited:

    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,054
    502
    113
    🚛 ලොරියේ 🚛
    Podi Silva - පොඩි සිල්වා;22586601 said:
    හාකො හාකො

    හාකො හාකො
    :lol::rofl:

    උඹට කියල වැඩක් නෑ වගේ,,,ඇවිල්ල හැදෙයි,,
    උඹ මෙම කිව්වට කවද හරි තේරෙයි..එදාට කතා කරමු...
    හොඳට ඉගෙන ගනින් අන්තිමට අච්චරයි..කැම්පස් එකේ තනියම ගොඩ යන්න බෑ..එකට යාලුවෝ ඕන..
    ඇවිත් දවසක් දෙකක් යනකොට තේරෙයි...
    එන්නම්කෝ දවසක උඹලව බලල යන්න..
    ගාල්ලේ එකෙක් නේ සෙට් වෙයි..
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,673
    5,802
    113
    KALUTHARA
    උඹ ගාල්ලේ ඩොටේ නේද..මාත් ගාල්ලේ ඩොටේ...කිරියේ දාන පොර ටෝක් දාන්න මල්ලි කොලබ පොෂ් උන් එක්ක..උඹ අනිවා කොන් වෙනවා..එකහින්ද තම තෙලක් තියෙන්නේ...

    කොලබ පොෂ් උන්:rofl::rofl::rofl::rofl: