ලංකාවෙ හිතහොද, අවංක, අහිංසක, කටේ බලේ තියාගෙන ඕන එකෙක්ට අමතන්න කැමති නැති, ලොකුවට කන්ටැක්ට්ස් කනෙක්ශන් නැති පාඩුවෙ ඉන්න එකෙක් උනොත් බල්ලොත් පුකේ ඇරලා යන සීන් එකක් තියෙන්නෙ බං. ලංකාවෙ පක්කු එක්ක ඔලුව උස්සලා ඉන්නනං හිතේ ඉන්න හොද එකාව බලෙන් හරි පැත්තක දාලා දස කැරි මෝඩ් ඔන් කරගෙන ඉන්න ඕන. අපිට එකපාරක් ඇරියොත් 10 පාරක් රිටර්න් එක දෙන ලෙවල් එකේ ලේසියෙන් අතරින්නෙ නැති, හොදට සල්ලි කන්ටැක්ස් තියන එකෙක්නං ඕන තැනක ඔලුව කෙලින් තියාගෙන පාඩුවෙ ඉන්න පුලුවන්. සල්ලි කන්ටැක්ස් නැති එකෙක්ට ලංකාවෙ තැනක කෙලවෙන්නෙ නැතුව ඔලුව ගහගෙන ඉන්න ඕනෙනං ගොටු අල්ලලා ලොක්කන්ගෙ සපත්තු ලෙවකන්න වෙන කල්චර් එකක් තියෙන්නෙ. කන්ටැක්ට්ස් සල්ලි නැති අහිංසක පාඩුවෙ ඉන්න උන් ඔලුව කෙලින් තියන් ඉන්න ගියොත් වෙන්නෙ මේ ගෑනිට උනා වගේ වැඩක්