කොළඹ විශාකාවේ යක්ෂ ප්‍රින්සිපල් - Colombo Vishaka

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,846
    39,856
    113
    Homagama
    මේකේ ෆේස්බුක් විඩියෝ එක අයින් කරලා, එකේ ගොඩක් කමෙන්ට් තිබ්බා ටීචර්ස්ලම දාපු :-(


    නම විතරයි. ළමයෙක් යවන්න තරම් හොද පාසලක් ද කියලා ලොකුවට සැකයි. ලංකාවේ තාම පාසලේ නම කියන්නේ ලොකු දෙයක් නිසා ⁣යවන පිරිස නිසා හා බලවත් ඕල්ගර්ල් පිරිස නිසා අල්ලං ඉන්නේ.

    එන එන ප්‍රින්සිප්ල්ලා හැසිරෙන්නෙ නාසි වගේ. නඩුම ගානක් තියනවා ඔය පාසල සම්බන්දව අහන/අහපු.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,841
    1
    11,179
    113
    දැන් උබලා හිතපන් එක ගැනියෙක් control කරන්නෙ කොච්චර අමාරුද?

    හිතපන් ගෑනු තුන් හාරදාහක් control කරන්න වෙනවා කියලා, ඕන එකෙක් track පනිනවා
    anith eka athi pandithama uttiyo tika inneth scl eke :rofl:
     
    • Like
    Reactions: narihashan

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    මගේ පොඩි එකා ඔය ඉස්කෝලෙ ඉන්න නිසා මම ඔය වෙච්ච දේ හොඳට දන්නවා. ඕන නම් කතාව A-Z කියන්නම්

    මේ 👇 ටිචගේ යාලුවෙක් කියපු කතාවක් නිසා ඒ version එකම තමයි.
    මේ කතාව සිරාවටම ඇත්තද බං ඒකියන්නෙ? ඒ විස්තරේ නැති උබ දන්න සීන් තියනවනං ඒවත් කියහන්. මේ පැත්තක ඉන්න අහිංසක මනුස්සයෙක්ට රස්සාව එපා කරවලා ඩිප්‍රෙශන් හද්දලා ඔය වේස ප්‍රින්සිපල් ගෑනි ඇතුලු සෙට් එක ගන්න ආතල් එක මොකද්ද කියලා මටනං හිතාගන්න බෑ? දෙමව්පියො විදිහට උබලවත් එකතුවෙලා මේවට කතාකරපන් ඔය බැල්ලිට විරුද්ධව, නැත්තං උබලගෙ ලමයෙක්ට ඕකි දෙයක් කරත් ඔච්චරයිනෙහ්?
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේකේ ෆේස්බුක් විඩියෝ එක අයින් කරලා, එකේ ගොඩක් කමෙන්ට් තිබ්බා ටීචර්ස්ලම දාපු :-(



    samaje innawa godak ahinsakawa jiwath wena minissu, meyath ehema kenek wenna ati
    mama danna aya innawa gov. job karana kisima jarawak kanne nati wadagath paul wala minissu

    me manussaya loku wedanawaka inne. serama tika ekatu wela me manussayata shot eka dila joke ekata ganna ati

    desha palanen apu kunu huttawal nam kata karanna epa

    pau me manussaya

    @kasunchandana4747

    5 days ago
    මම මේ ගුරුතුමියගේ සැමියා. මේ වනවිට ඇගේ facebook පිටුවෙන් මේ වීඩියෝව ඉවත්කර තිබෙනවා. එය කර ඇත්තේ සිස්ටම් එකකින්මයි. තව ටික වෙලාවකින් එයාගෙ ෆේස්බුක් ප්‍රොෆයිල් එක බ්ලොක් කරයි. මේක තමයි අපිට අන්තිමට අත්වෙන්නෙ අසාදාරනයක් කියන්න තැනක්වත් නෑ. අපිට ඕනි මේ කරපුදේට අදාල action එකක් ගන්නයි. නැතුව රජයක් පෙරලන්න නෙමෙයි.


    adoo meka ahaddi patta aul ban mata
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    samaje innawa godak ahinsakawa jiwath wena minissu, meyath ehema kenek wenna ati
    mama danna aya innawa gov. job karana kisima jarawak kanne nati wadagath paul wala minissu

    me manussaya loku wedanawaka inne. serama tika ekatu wela me manussayata shot eka dila joke ekata ganna ati

    desha palanen apu kunu huttawal nam kata karanna epa

    pau me manussaya
    ලංකාවෙ හිතහොද, අවංක, අහිංසක, කටේ බලේ තියාගෙන ඕන එකෙක්ට අමතන්න කැමති නැති, ලොකුවට කන්ටැක්ට්ස් කනෙක්ශන් නැති පාඩුවෙ ඉන්න එකෙක් උනොත් බල්ලොත් පුකේ ඇරලා යන සීන් එකක් තියෙන්නෙ බං. ලංකාවෙ පක්කු එක්ක ඔලුව උස්සලා ඉන්නනං හිතේ ඉන්න හොද එකාව බලෙන් හරි පැත්තක දාලා දස කැරි මෝඩ් ඔන් කරගෙන ඉන්න ඕන. අපිට එකපාරක් ඇරියොත් 10 පාරක් රිටර්න් එක දෙන ලෙවල් එකේ ලේසියෙන් අතරින්නෙ නැති, හොදට සල්ලි කන්ටැක්ස් තියන එකෙක්නං ඕන තැනක ඔලුව කෙලින් තියාගෙන පාඩුවෙ ඉන්න පුලුවන්. සල්ලි කන්ටැක්ස් නැති එකෙක්ට ලංකාවෙ තැනක කෙලවෙන්නෙ නැතුව ඔලුව ගහගෙන ඉන්න ඕනෙනං ගොටු අල්ලලා ලොක්කන්ගෙ සපත්තු ලෙවකන්න වෙන කල්චර් එකක් තියෙන්නෙ. කන්ටැක්ට්ස් සල්ලි නැති අහිංසක පාඩුවෙ ඉන්න උන් ඔලුව කෙලින් තියන් ඉන්න ගියොත් වෙන්නෙ මේ ගෑනිට උනා වගේ වැඩක්
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලංකාවෙ හිතහොද, අවංක, අහිංසක, කටේ බලේ තියාගෙන ඕන එකෙක්ට අමතන්න කැමති නැති, ලොකුවට කන්ටැක්ට්ස් කනෙක්ශන් නැති පාඩුවෙ ඉන්න එකෙක් උනොත් බල්ලොත් පුකේ ඇරලා යන සීන් එකක් තියෙන්නෙ බං. ලංකාවෙ පක්කු එක්ක ඔලුව උස්සලා ඉන්නනං හිතේ ඉන්න හොද එකාව බලෙන් හරි පැත්තක දාලා දස කැරි මෝඩ් ඔන් කරගෙන ඉන්න ඕන. අපිට එකපාරක් ඇරියොත් 10 පාරක් රිටර්න් එක දෙන ලෙවල් එකේ ලේසියෙන් අතරින්නෙ නැති, හොදට සල්ලි කන්ටැක්ස් තියන එකෙක්නං ඕන තැනක ඔලුව කෙලින් තියාගෙන පාඩුවෙ ඉන්න පුලුවන්. සල්ලි කන්ටැක්ස් නැති එකෙක්ට ලංකාවෙ තැනක කෙලවෙන්නෙ නැතුව ඔලුව ගහගෙන ඉන්න ඕනෙනං ගොටු අල්ලලා ලොක්කන්ගෙ සපත්තු ලෙවකන්න වෙන කල්චර් එකක් තියෙන්නෙ. කන්ටැක්ට්ස් සල්ලි නැති අහිංසක පාඩුවෙ ඉන්න උන් ඔලුව කෙලින් තියන් ඉන්න ගියොත් වෙන්නෙ මේ ගෑනිට උනා වගේ වැඩක්


    ලංකාවෙ හිතහොද, අවංක, අහිංසක, කටේ බලේ තියාගෙන ඕන එකෙක්ට අමතන්න කැමති නැති, ලොකුවට කන්ටැක්ට්ස් කනෙක්ශන් නැති පාඩුවෙ ඉන්න එකෙක් උනොත් බල්ලොත් පුකේ ඇරලා යන සීන් එකක් තියෙන්නෙ බං meka sahatika atta ban

    හිතේ ඉන්න හොද එකාව බලෙන් හරි පැත්තක දාලා දස කැරි මෝඩ් ඔන් කරගෙන ඉන්න ඕන. me widiyata tamay inne nathnam inne ba ban

    ල්ලි කන්ටැක්ස් නැති එකෙක්ට ලංකාවෙ තැනක කෙලවෙන්නෙ නැතුව ඔලුව ගහගෙන ඉන්න ඕනෙනං ගොටු අල්ලලා ලොක්කන්ගෙ සපත්තු ලෙවකන්න වෙන කල්චර් එකක් තියෙන්නෙ. කන්ටැක්ට්ස් සල්ලි නැති අහිංසක පාඩුවෙ ඉන්න උන් ඔලුව කෙලින් තියන් ඉන්න ගියොත් වෙන්නෙ මේ ගෑනිට උනා වගේ වැඩක් atta machan lankawe inna ba mehema inna puluwan ban wena ratawal wala niyameta

    meyage husband ta job ekak set karala denna barida ban ubalata agents!!!
    ------ Post added on Feb 19, 2024 at 5:33 PM
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    OB වල උන් ඒ කලේ (අවුරුදු 50+ කට කලින් උනත් ) ඉඳන්ම ඉස්කෝලේ හැමදේකටම අත දාපු එක ගැන සතුටු වෙනවා .

    ඉස්කෝලේ රැස්වීම් වලදී අය වැය නූලට බලනවා අව්ල් තිබ්බොත් accounts වල case අදිනවා .
    ඉස්කෝලෙන් ඉගෙන ගත්ත අය තමන්ගේ හැකියාව connections use කරනවා case වලදී ගොන් පිනාල එහෙම වැඩි කල් ඉන්නේ නැහැ ඉස්කෝලෙට එන ,
    මේක මම සමහර පරණ ඉස්කෝල වල දැකල තියෙන දෙයක් . OB නිසා ඉස්කෝල බේරිලා තියෙන්නේ ,
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ආයතන වල මචන් වැඩ කරද්දී ඔහොම තමයි. මම නම් කියන්නේ කවදාවත් රජයේ සේවයට නම් යන්න හොඳ නැහැ. හොරු එකතු වෙන්නේ හොරු ගොඩට. අයිස් ගහන උන් අයිස් ගහන ගොඩට. හොඳ එකෙක් අවොත් උගේ ජීවිතේම එපා කරවල යවන්නේ කාලකන්නි.

    මට ඔකේ 100% first හෑන්ඩ් එක්ස්පිරියන්ස් එකක් තියනවා අපේ පවුලේ කෙනෙක්ට වෙච්ච නිසා.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    .


    මනුස්සයෙක්ට රස්සාව එපා කරවලා මානසිකව වට්ටලා ඩිප්‍රෙශන් හද්දලා මුං ගන්න ආතල් එක මොකද්ද කියලා මට හිතාගන්න බෑ?
    ------ Post added on Feb 19, 2024 at 4:15 PM
    oya samahara guralage wali ahapuwama lamayinta kohomada uganwanne kiyala hithenawa machan
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Mrs. Manomi Senevirathne (Deputy Commissioner of Examinations) assuming duties in her new position in the school Examinations Division. 2019/02/15




    https://archives1.sundayobserver.lk/2021/08/01/news-pictures

    1 August, 2021

    Manomi Senevirathne assumed duties as the new principal of the Sumana Balika National School, Ratnapura recently. She held the position of the Deputy Commissioner of the Department of Examinations until she was appointed the principal by the Public Service Commission. She has also completed 14 years service in the Sri Lanka Education Administrative Service. Senevirathne has done her postgraduate degree at the Flinders University, Australia.



    https://lankasara.com/news/anannda-thera-opposes-the-new-principal-of-visaka/
     
    • Like
    Reactions: Jagzy

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මෙන්ටලි ස්ටේබල් නැති අයට ගුරු රස්සා දෙන එක වැරදියි. ළමයින්ට බෝවෙන්න පුළුවන්
     
    • Like
    Reactions: topkollek and Jagzy

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,637
    67,986
    113
    Adjust wenna denaganna epaye.meki paper hadannai,wedda wennai giyama posh genu tika kelola danna athi mekita.meki paduwe idala nane inside culture eka hadanna gihillane game widiyata
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,637
    67,986
    113
    Meki gode type ne ban.vishaka culture ekata set wenne ne.meki game vidiyata vishaka eka hadanna yanna athi.inside culture ekata mekiwa dirawanne nane etakota
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,926
    113
    Gampaha
    ගුරුවරු පත්කරන්න කලින් උන්ගෙ වෙනම මානසික සෞඛ්‍ය පරික්ශා කරලා පාස් වෙන උන්ට විතරක් දුන්නනං හරි
    අනිවාර්යයෙන්....

    විද්‍යාපීඨයට ගිහින් එළියට එන උන්ට මානසික ලෙඩ හදවල එවන ජාතියෙ මොංගල් අධ්‍යාපන ක්‍රමයක් තමයි විද්‍යාපීඨයෙ තියෙන්නෙ...
    දියරෙද්දෙ කොටයි, සාරියෙ බුරිය පේනවද බලන එකයි, ලිඳේ නාන්න දෙන එකයි, වගේ මොංගල් ක්‍රම වලින් තමයි ඒකට යන උන්ගෙ විනය හදන්න හදන්නෙ...
    ඉතිං එළියට එන්නෙ අමු විකෘතිකයො ටිකක්...
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    didn't watch the video, don't know the person, has no interest in this news,
    but what i do know is:
    iskolawala guruwarayek awankawa kapaweemen wada karaddi wayasaka parana guruwaru set eka leda daanawa ekata. it's a typical thing.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,151
    4,019
    113
    ලංකාවේ තියන හැම පාසලක ම පොලිටික්ස් තියනවා. ගුරුවරු දෙකට බෙදිලා ප්‍රින්සිපල් ගේ කණ්ඩායම යි විරුද්ධ කණ්ඩායම යි. ඕක හැම පාසලක ම තියනවා. ගමේ පටන් ම. ඊට අමතරව ලොකු ඉස්කෝල වල ඕ බී එක තියනවා. පොඩි ඉස්කෝල වල ගමේ සෙට් එක ඉන්නවා. කවදාවත් විදුහල්පති කෙනෙකුට වැඩක් කරන්න දෙන්නෙම නෑ. මොකක් හරි ගේමක් අදිනවා. බැරි වෙලාවත් වැරදුනොත් අස්කරොත් එහෙම අඬ අඬ වටේ යනවා. ඒ යද්දී අනේ හරි හොඳ ගුරුවරයා කියල එයා වෙනුවෙන් ගුණ ගායනා කරන්න සෙට් එකක් වෙනම ඉන්නවා. අන්තිමේ දිගටම අඬද්දී එයා හොඳ මිනිහා වෙන්න ඉඩ වැඩියි.
    ලොකු ඉස්කෝලෙක තදින් ඉන්නම ඕන. නැත්නං ගුරුවරු මෙල්ල නෑ. දැකල තියනවා ද ගමේ පොඩි ඉස්කෝලේ ගුරුවරු පැය බාගයක් විතර කලින් යනවා? ඒ තමයි ඉන්න ගුරුවරු ඔක්කොම ප්‍රින්සිපල් එක්ක තේ බීලා කයිය ගහල ඉන්න සම්ප්‍රදාය වැඩ කරන හැටි. ලොකු ඉස්කෝල වල ප්‍රින්සිපල් එද්දී ගුරුවරු පන්තිය ට දුවනවා. එළියේ හිටියොත් ටයිම් ටේබල් එක බලල දැන් ඉන්න ඕන මෙතන නෙවෙයි නේද කියල එලවනවා.
    ඕවට විරුද්ධ ව ලොකු සීන් එකේ ඉද්දි කේස් එනවා තමයි. මොලේ අවුල් නං ගුරු කං කරන්න දෙන්නම හොඳ නෑ.
    ඉඳල හිටලා තියනවා ඇමති තුමාගේ නංගිට එහෙම තනතුරු දෙන ඒවා. දැන් නං ඒවා ගොඩක් ම අඩුයි. ලොකු ඉස්කෝලෙක නං එහෙම දුන්නොත් පහුවදා උද්ගෝෂණ. ඒවාට ගන්නේ විදුහල්පති ඉහල ම ශ්‍රේණි තියන, අත්දැකීම් තියන කට්ටිය විතරයි.විශාකා වගේ ඉස්කෝලෙක ප්‍රින්සිපල් තදින් හිටියේ නැත්නම් ඉතින් ගුරුවරු තොවිල් නටයි.


    අනිවාර්යයෙන්....

    විද්‍යාපීඨයට ගිහින් එළියට එන උන්ට මානසික ලෙඩ හදවල එවන ජාතියෙ මොංගල් අධ්‍යාපන ක්‍රමයක් තමයි විද්‍යාපීඨයෙ තියෙන්නෙ...
    දියරෙද්දෙ කොටයි, සාරියෙ බුරිය පේනවද බලන එකයි, ලිඳේ නාන්න දෙන එකයි, වගේ මොංගල් ක්‍රම වලින් තමයි ඒකට යන උන්ගෙ විනය හදන්න හදන්නෙ...
    ඉතිං එළියට එන්නෙ අමු විකෘතිකයො ටිකක්...
    විද්‍යා පීට වලින් තමයි හොඳම ගුරුවරු හදන්නේ. ඔය කියන දිය රෙදි කොහේ හරි එක තැනක වෙච්ච දෙයක් වෙන්න ඇති. විද්‍යා පීට වල හොඳ පුහුණුවක් දෙනවා. අර උපාධි පත්වීම් ගත්ත ගුරුවරු සහ විද්‍යා පීට ගුරුවරු අතරේ ලොකු වෙනසක් තියනවා. විද්‍යා පීට ගුරුවරු ඉස්කෝලේ ඕනෑම දෙයක් බාර ගෙන කරන, කරන්න පුහුණුවක් තියන, උගන්නන්න ඕන විදිහ දන්න කට්ටියක්. අනික විද්‍යා පීට ගුරුවරුන්ගේ ආකල්ප හොඳයි. ළමයින් ට උගන්නන්න කැමැත්තෙන් එනවා. පිටින් ගන්න කට්ටිය තමන් ඉගෙන ගත්ත ටියුෂන් කාරය වගේ කතා කරන්න ට්‍රයි කරන, අමතර වැඩක් දුන්නහම මග අරින, මෙලෝ රහක් නැති සෙට් එකක්.
    ------ Post added on Feb 19, 2024 at 10:29 PM