කොළඹ විශාඛා විද්‍යාලය තුලට මැර කල්ලියක් කඩා පනී 😲 🫨 🫢

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,460
    36,393
    113
    මැදමහනුවර
    sketch-1630576077738-png.142161
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,214
    34,841
    113
    මොන ෆොන්නයොද බං මේ? ඇයි තාමත් කොල්ලෝ කෙල්ලෝ වෙන් කරලා උගන්වන පාසල් පවත්වගෙන යන්නේ? නොදකිං වික්ටෝරියානු සුචරිතවාදය
     
    • Like
    Reactions: tha123

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    වන්නිතම්මැන්නාවේ ඉදන් කොළඹ ආපු මිඩියා කාරයෙක්. මුන්ට මැජික්!
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    ගොඩයන්ට මැජික් ඉතිං 😅 ඕවා හයි ක්ලාස් ඉස්කෝලවල ඉස්සර ඉදන්ම උන දේවල්. කෙල්ලොත් මාර ආසයි ඔහොම හොද හයි ක්ලාස් ඉස්කෝලෙක කොල්ලො උන්ගෙ එකට පනිනවට 😎
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,099
    3,545
    113
    Pls wear a MASK
    Adu kule kurusa pataw...🤮🤮

    ගොඩයන්ට මැජික් ඉතිං 😅 ඕවා හයි ක්ලාස් ඉස්කෝලවල ඉස්සර ඉදන්ම උන දේවල්. කෙල්ලොත් මාර ආසයි ඔහොම හොද හයි ක්ලාස් ඉස්කෝලෙක කොල්ලො උන්ගෙ එකට පනිනවට 😎

    Poh high class school🤣🤣Penawa dakkahama🤣

    High class schools:lol:
     
    • Like
    Reactions: DiksonAlex

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,801
    113
    මොන ෆොන්නයොද බං මේ? ඇයි තාමත් කොල්ලෝ කෙල්ලෝ වෙන් කරලා උගන්වන පාසල් පවත්වගෙන යන්නේ? නොදකිං වික්ටෝරියානු සුචරිතවාදය

    වික්ටෝරියානු පාසල් -> මිශ්‍ර පාසල් -> බඩි මිත්‍ර පාසල්


    හුණ්ඩුව තාම ජෙනරේශන් දෙකක් පිටිපස්සෙන් 😄
     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,345
    8,497
    113
    Adu kule kurusa pataw...🤮🤮



    Poh high class school🤣🤣Penawa dakkahama🤣

    High class schools:lol:

    2017 දී මහානාම උන් යසෝධරා එකට පැනල ගුටිකෑවා 😂



    Un kawuda Buddhist schools walata paninna ?
    Gihin penapan HFC hari Ladies ekata hari :angry:

    මහානාම උන් st. Paul's එකට පැන්නා 😂


    ------ Post added on Mar 19, 2026 at 2:24 PM
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,871
    15,259
    113
    2017 දී මහානාම උන් යසෝධරා එකට පැනල ගුටිකෑවා 😂





    මහානාම උන් st. Paul's එකට පැන්නා 😂


    ------ Post added on Mar 19, 2026 at 2:24 PM

    Adooo :rofl: :rofl: :rofl:

    Oya kaale ithin ohoma thamai bn.
    Samahara kellonge iskola walin gate eka aralama thiyenawa edata.
    Okata resistance wadi wena tharamata thamai kollonta aathal. Awilla ona magulak karaganin kiyala iddi a aathal eka naha.
     

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    731
    722
    93
    ඔව්වා ඉතින් අද ඊයේ අපුව නෙමේ නේ බන්
    ඒ කලේ ඉදන් bigmatch උන්මාදයට කරන දේවල්
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,533
    7,915
    113
    ewwwwwwwwwwww ban.. Peters ???????????????????? eeyak! east or west ROYAL is the best! ඩිස්කේ අම්මට ඩිස්කේ!