කොළඹ සහ පේරාදෙණිය................
යාළුවනේ මට කොළඹ සහ පේරාදෙණිය University වල Sceine Faculty (Bio Science) එක ගැන විස්තර ටිකක් දෙන්න පුළුවන්ද?
ඒ කියන්නේ Special කරන්න කීදෙනෙක්ව තෝරනවද?
ඒක කරන්නේ කොහොමද?
කොයි Year එකේදිද තෝරන්නේ?
Job Market එක කොහොමද?
Ragging කොහොමද?
ලොකු උදව්වක් මචන් ලා..... plz
මීට අසහනයට පත්වූ 2011 A/L සිසු දරුවෙක්.....

parisaraya harima premaniyai! Love karanna kiyapu campus 1!!
wada wadi. must work hard if you really want to succeed! Or you can enjoy your life with normal results. niyama hapana full fun ekakuth naragena baduwakuth karala wadth goda daa gannawa! 