අනිවා මචං.හැම එකාම කැමැත්තෙන් බිල්ලට යන්නෙ නෑනෙ..balapn ubata witharai mage watinakama terune![]()
![]()
![]()

Ukraine walin test karnna genawe natinam mewa wen ne ne mekata answer ekak dennaචීනෙට බැණල වැඩක් තියෙනවද තොපේ තියෙන කලවම් ඩස්ප ගති වලට?අත පය හෝදගෙන පිරිසිදුව හිටපං නැත්නම් මොන වැක්සීන් ඵක ගැහුවත් වැඩක් නෑ..![]()
අනිවා මචං.හැම එකාම කැමැත්තෙන් බිල්ලට යන්නෙ නෑනෙ..![]()
![]()
ලබන අවුරුද්ද ඉවර වෙද්දි කොරෝනා වටේ තව බිස්නස් ගොඩක් හැදෙයි.ලන්කාවෙ මෙච්චර කොරෝනා වැඩිවෙන්න, මරණ වැඩිවෙන්න ලොකුම හේතුව ලන්කාවෙ කොරෝනා බිස්නස් එකක් කරගත්ත නිසා.
බිස්නස් එක වියාප්ත කරන්න උවමනාවෙන්ම සැලසුම්කරල කොරෝනා වැව්වා රටපුරාම. Corona Agri Farming.
උපරිම මිනිස්සුන් ගානකට කොරෝනා බෝවෙන්න සලස්සල ඒ හරහා වැක්සින්, පීසීආර් ඇන්ටිජන් මොනෝපොලි එකක් හදල ඒවගෙම කොරෝනා ටුවරිසම් බිස්නස් හදල එකම කල්ලියක් ජරාවැඩක් කරා
වෙන මොකුත් කියන්න ඕන නෑ ලොක්ඩවුන් කරන්න කිව්ව කියන තරහට ලොක්ඩවුන් එක හරියට මොනිටර්කලේ නෑ හිතාමතා මිනිස්සුන්ට වයලේට් කරන්න දීල ලෙඩ පතුරුවන්න දීල බලන් ඉන්නවා.
කිසි රටක් මෙහෙම ජනතාවට අපරාදයක් කරේ නැ
Super kiyanne nikan
ලබන අවුරුද්ද ඉවර වෙද්දි කොරෝනා වටේ තව බිස්නස් ගොඩක් හැදෙයි.
ඊට පස්සේ එකෙන් හඹකරගන්න උන් කැමති නැති වෙනවා ලෙඩේ තුරන් වෙනවාට.
මදුරුකොයිල් විකුණන උන් මදුරුවො නැති වෙනවාට කැමති නෑ වගේ. නමුත් මදුරුවො ගෙන් කොච්චර ලෙඩ හැදිලා මිනිස්සු මැරෙනවා ද. ඒ වගේ
විශේෂයෙන් corrupted country එකකින් එතනින් එහා දෙයක් expect කරන්න අමාරුයි නේද
------ Post added on Aug 29, 2021 at 10:47 AM