මොකද dial එක කියන්නේ!?අර හාල් මල්ල හලන ඩයල් එකට හාල් මිටක් ගිහින් දීල තියෙනවද? පට්ට ආතල් එකක් ගන්න පුලුවන්. අත්දැකීමෙන් කියන්නෙ.![]()
Me set eka Sathi 2ta wage kalin Udahamulle innawa dakkaතව පවුලක්ම ඉන්නවා බේත් ගන්නයි ගෙදර යන්නයි සල්ලි ඉල්ලන කොටුවේ ස්ටේෂන් එකට එන පොඩි පාරේ .... උන් නම් මරියකඩේ ෆ්ලැට් එකේ සෙට් එකක්... ඒත් හෙන ඇත ගමක් කියල සල්ලි ඉල්ලන්නේ... ලඟකදී නම් සෙට් උනේ නෑ ......
"banda kolamba awith" kiyala hithanna athi lolදවසක් මම වැඩට යන ගමන් ඉන්නකොට වීල් එකේ පකෙක් ඇවිල්ලා, මල්ලී මං පිටකොටුවේ ඉදන් එන්නේ.මගේ වීල් එකේ තෙල් නෑ. මල්ලීට පුලුවන්ද කීයක් හරි දෙන්න කියද්දීම මං කියාගෙන ගියා සල්ලි නෑ බ්‍රෝ කියලා. පොර අදත් මීට් වුනා තෙල් නෑ කියාගෙන. උඹලට මේ වගේ සිදුවීම් වෙලා තියෙනවද?
mama colombo thmai bn. ahinsaka penuma dakala ahanna athe mugen galaanna puluwan kiyala hithala"banda kolamba awith" kiyala hithanna athi lol
@ Ahawal campus eke inne ahawal school ekata donation ekak karano
