කොළඹ හිගන්නෝ

Tikiril

Well-known member
  • May 14, 2021
    508
    937
    93
    අර හාල් මල්ල හලන ඩයල් එකට හාල් මිටක් ගිහින් දීල තියෙනවද? පට්ට ආතල් එකක් ගන්න පුලුවන්. අත්දැකීමෙන් කියන්නෙ. :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Ozone4

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අර හාල් මල්ල හලන ඩයල් එකට හාල් මිටක් ගිහින් දීල තියෙනවද? පට්ට ආතල් එකක් ගන්න පුලුවන්. අත්දැකීමෙන් කියන්නෙ. :rofl::rofl::rofl:
    මොකද dial එක කියන්නේ!?
     
    • Like
    Reactions: Ozone4

    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    තව පවුලක්ම ඉන්නවා බේත් ගන්නයි ගෙදර යන්නයි සල්ලි ඉල්ලන කොටුවේ ස්ටේෂන් එකට එන පොඩි පාරේ .... උන් නම් මරියකඩේ ෆ්ලැට් එකේ සෙට් එකක්... ඒත් හෙන ඇත ගමක් කියල සල්ලි ඉල්ලන්නේ... ලඟකදී නම් සෙට් උනේ නෑ ......
    Me set eka Sathi 2ta wage kalin Udahamulle innawa dakka
     
    • Like
    Reactions: darkhair

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මේක නම් පිට කොටුවෙ නෙවෙයි. ඊයෙ මම ෆුඩ් සිටි එකේ බඩු ගන්න නැවැත්තුවම හොඳට ඇදපු කොල්ලෙක් ආවා. ඇවිල්ල කිව්ව සල්ලි ඉල්ලන නෙවෙයි ආවෙ පොඩි වෙලාවක් අරගෙන අහන්න කතාව කියලා කියවන් කියවන් යනවා. පොර කියනවා කොන්දෙ ප්‍රශ්නයක් නිසා ඒකට සල්ලි හොයා ගන්න නම් හඳුන්කූරු විකුනනවා ඒත් මම දැන් ආවෙ හඳුන් කූරු විකුනන්නත් නෙවෙයි. මට හදිසියේ බෙහෙත් වගයක් ගන්න ඕන වුනා මම බෙහෙත් ටික ගත්තා අතේ තිබ්බ සල්ලි වලින්. මම මගේ ලමයින්ට පොරොන්දු වුනා අද කොහොම හරි රයිස් එකක් අරං එනවා කියලා. මට සල්ලි එපා රයිස් එකක් අරන් දෙන්න අර කඩෙන් කියලා. මම සාමාන්යෙන් අතේ සල්ලි තියගන්නෙ නෑ. කාඩ්ස් විතරයි පාවිච්චි කරන්නෙ. මොන හදිසියට වුනත් සල්ලි අතේ තියන් නෑ. ඉතින් රයිස් කඩෙන් කාඩ් පන්ච් කරන්නයෑ. හොයලා හොයලා රුපියල් 50කි 20 කි 10කි දුන්නා. මු ගත් කටටම කියපි රුපියල් 80න් රයිස් ගන්න බෑ කියලා. මම කිව්ව බැරි බව දන්නවා ත්ව කාගෙන් හරි ඉල්ලන් ඕන දේ කරගන්න කියලා.

    හිඟන්නො දැන් මිනිස්සුන්ගෙ හැඟීම් වලට ශොට් එක දෙන්නෙ.. හලාගන්න මාමා වගේ.. එක එක කාලෙට එක එක සීන්. පස්සෙ මම ෆුඩ් සිටි වැඩ ඉවර කරන් එලියට බහින කොට ෆිට් අක්කා කෙනෙක් ඇතුලට එනවා.. මම අක්කට විස්තරේ කියලා 500 ඉල්ලගත්තා මම දැන් ට්‍රාන්සර් කරන්නම් එකවුන්ට් එකට කියලා. මූ කන්න නේ ඉල්ලුවෙ ඒක නිසා අරන් දෙනවා කියලා හිතලා ගිහින් අරන් දුන්නා.. රයිස් එක 350ක්

    කමක් නෑ පින් නේ කියලා ගියා.. කොහොම හරි වයිෆ්ට පොඩි උවමනාවක් වෙලා මට 8.30 වගෙ ආයෙ ෆුඩ් සිටි එන්න ඕන වුනා.. මූ ඉන්නවා ඒකම කර කර. බලන් හිටියා ටික වෙලාවක්. කලින් මම හිටියෙ ඔෆිස් කිට් එකෙන්.දැන් ශෝට දාලා කැප් එක දාලා. මූ තව එකෙක් අල්ලගෙන උගෙනුත් රයිස් එකක් ගත්තා. දැන් මට තේරුනා සීන් එක.

    මම බැස්සා වාහනෙන් එලියට බැහැලා ඉන්න කොට මු ආවා. ඇවිල්ලා අර හෑල්ලම කියවනවා.. මම හරි අරන් දෙන්නම් කියලා කඩේට ගියා.. කඩේට ගිහින් රයිස් ගහන එකා ට දැන් කිව්ව රයිස් එකක් දාන්න කියලා.. මම කැප් එක ගැලෙව්වා. රයිස් කාරයා අදුරගත්තා මාව. මම ඇහුවා දැන් මූට කී පාරක් රයිස් දුන්නද කියලා. තබ්බීර් වුනා දෙන්නම. අරූ නම් පැනලා ගියා මම රයිස් ගහන එකාට බැනලා ආවා.

    බැලින්නම් රයිස් කාරයා එක්ක එකතු වෙලා ගහන ගේමක් මේක. මුන් එකම රයිස් එක විකුනනවා... පොඩි ගානකට නෙවෙයි 350 ගානේ.. දවසට 10 දෙනෙක් සෙට් කරගත්තොත් නිකන්ම 3500. මාසෙට අවම ලක්ශයක්.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,255
    29,952
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපිත් දන්න ගෑනියෙක් ඉන්නවා,
    "මලිලී කැවුමක් තියෙනවා ඕනද?" කිය කියා පාර පුරා යන. අහුවෙන්න එපා ලාබෙට හොරි කැවුං විකුණන්නේ මොංගල් පුතාව හදාගන්න🤮🤮
    @Mohowk
    🤣
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    දවසක් මම වැඩට යන ගමන් ඉන්නකොට වීල් එකේ පකෙක් ඇවිල්ලා, මල්ලී මං පිටකොටුවේ ඉදන් එන්නේ.මගේ වීල් එකේ තෙල් නෑ. මල්ලීට පුලුවන්ද කීයක් හරි දෙන්න කියද්දීම මං කියාගෙන ගියා සල්ලි නෑ බ්‍රෝ කියලා. පොර අදත් මීට් වුනා තෙල් නෑ කියාගෙන. උඹලට මේ වගේ සිදුවීම් වෙලා තියෙනවද?
    "banda kolamba awith" kiyala hithanna athi lol
     
    • Haha
    Reactions: baba-chuti

    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    දවසක් පිටකොටුවෙදි එකෙක් ඇවිල්ලා බස් එකට යන්න සල්ලි ඉල්ලුවා. මං ඇහුවා කොහේටද කියලා. ඌ කිව්ව මීගමුවට කියලා. මං 240 හයිවේ එකකට එක්කන් ගිහින් කොන්දට සල්ලී දීල කිව්වා මේ මනුස්ස‍යව මීගමුවෙන් දාන්න. සල්ලි ඉල්ලුවොත් දෙන්න එපා කියල. අනිත් පැත්ත බලද්දි බුවා මාරු!
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,961
    13,872
    113
    126
    Hogwarts
    Man dawasak train eka allanna fort station eke inna kota genu kenek awit kiyapi train eke yanna ticket ekak ganna salli naha kiyala. Udawwak karanna kiyala. Man muna diha balan idala, i can understand sinhala , kiwwa meki andos wela yanna gya. Mekata hoda method ekak dannah wage inna
     

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    මොකද dial එක කියන්නේ!?
    1628253063790.png
     
    • Love
    Reactions: Heisenberg