කොළඹ හිගන්නෝ

inspiron

Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    ගාල්ලෙ සමනල පාක් එකේ පොඩි කපල් වලට ස්ටිකර් විකුනලා යන එකෙක් ඉන්නවා, ස්ටිකර් එක ලඟින් තියලා ගිහින් ආපහු රවුමක් එනවා සල්ලි එකතු කරන් යන්න, ඌට නං මං හොඳට කියලා තියනවා මගෙන් ඉල්ලන්න ඇවිත්,
    jathika kodi sticker wikunana pons neda. kari kuddek
     
    • Like
    Reactions: Ozone4

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    කොළඹ විතරක් නෙවෙයි බං නුවරත් ඉන්නවා ඔහොම උන්,ගුඩ්ෂෙඩ් එකේ ඉන්නවා එකෙක් ඌ ගොඩක් line කරන්නේ කපල්,බස් එකේ වාඩිවෙලා ඉද්දී ඇවිත් මල්ලි අම්මා නුවර හොස්පිට්ල්ස එකේ නතර කරා මන් මහියංගණේ ඉන්නේ නතර කරයි කියලා හිතුවේ නෑ බෙහෙත් වඟයක් පිටින් ගෙන්න කිව්වා සල්ලි නෑ කියලා තමා ඉල්ලන්නේ,මුල්ම දවසේ දුන්නා,මමත් ගොනා වගේ,ආයෙත් මෙකා සති දෙකකින් වගේ මටම සෙට් උනා, ඔය ටිකම කිව්වට පස්සේ මම ඇහුවා තාම අම්මා හොස්පිට්ල් එකේද දැන් සති දෙකක් විතර නේද කිව්වම මූ ගියා යන්න.තව එකියක් එනවා වකුගඩුවක් දාන්න සල්ලි එකතු කරන්න,එකී 2011 විතර ඉදලා එන්ව මං ගියා ඇරුද්දෙත් දැක්කා තාම සල්ලි එකතු කරනවා 😂😂.අය වැව ටවුමෙ ඉන්න සාස්තර ගෑනු ටික , උන්ගෙන් බේරෙන්නම බෑ ,තව විදුලිබල මණ්ඩලය ළඟ ඉන්න wheel කරයෝ ටික කෙල්ලෙක් එක්ක යනවා පේන්න ba වීල් එකේ ඉදලා ඔලුව වනලා අඩගහනව room වලට එක්කං යන්න😆😆😆
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    jathika kodi sticker wikunana pons neda. kari kuddek

    ඔවු ඔවු මූන බලපු ගමන් පේනවා
    ගියපු පලවෙනි දවසෙම නිකන් මූ පාක් එකේ අයිති කාරයා වගේ ඇවිත් බෙන්ච් එකේ කොනකින් ස්ටිකරයක් තියලා ගියා, ආයෙ ඇවිත් සල්ලි එකතු කරන් යනවා. මං ඒ ස්ටිකරේ එහෙම්ම තියෙන්න ඇරලා හිටියා. මූ ඇවිත් සල්ලි ඉල්ලුවා. මං කිවුවා ටිකට් අරන් ඇවිත් මොකටද සල්ලි දෙන්නෙ කියලා
    හෙනට කතන්දර කියලා කියලා සල්ලි දෙන්නෙ නෑ කියලා තේරුනාම ගියා
    ඌ හිතන්නෙ සද්දෙන් කතා කරාම බය වෙලා දෙයි කියලා, මං ඌට වඩා සද්දෙන් කියවන්න ගියාම ගියා යන්න
    ඊට පස්සෙ ටික දවසක් එන්නෙ නැහැ, මූ ආයෙ එනවා උඹ කවදාවත් සල්ලි දෙන්නෙ නෑ නේද කියලා, ආයෙ ගේම ඉල්ලලා යනවා යන්න
    පස්සෙ නම් මම ඉන්න තැනට එන්නෙම නැතුව ඇරියා
    දවසක් මූ මට කිවුවා මූ විකුනන්නෙ මුගෙ ස්ටිකර් නෙමෙයි ආමි එකේ ඉඳලා කකුල කැඩිලා ඉන්න මොකෙක්ගෙ හරි ස්ටිකර් කියලා කතාවකුත්.
    ක්ලාස් කට් කරලා එන එවුන් බයට දෙනවා බන්, වාත වෙද්දි උන් බයවෙනවානේ.

    දියත ගාව ඩයල් එකක් ඉන්නවා කලර් ලයිට් එක ගාව චිත්‍ර ඇදපු පොතක් තියාන ඌ පාරේ යන වාහන වලට ඌ ඇදපු චිත්‍ර පෙන්නලා සල්ලි ගන්නවා. මම ලගට ඇවිල්ලා චිත්‍ර පෙන්නලා සල්ලි ඉල්ලුව. ඌට කිවා ෆොටෝ එකක් දෙන්නන්න් එක ඇදලා දෙන්න පුලුවන් නම් 5000ක් වගේ දෙන්නන් කියලා. මු ශේප් එකේ මාරු උනා කියපන්කො.

    කාගේ හරි පොතක් උස්සල කරන වැඩක්.

    දියත ගාන ටහිකෙන ඩයල් ඉන්නෙ
    එකෙක් ඉන්නවා කලර් ලයිට් එකේ වාහන නතර කරාම අර ලඟට ඇවිත් නලාවක් පිඹලා සල්ලි ඉල්ලන එකෙකුත්.
    මං නං මට නෙමෙයි වගේ ශටර් එක වහන් ඉන්නවා ඇති වෙනකල් පිඹලා පල කියලා
    ------ Post added on Jan 27, 2021 at 11:12 AM
     

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    දවසක් වේරහැර RMV කිට්ටුව පාරේ යද්දී සුද්දෙක් (මට නම් ඇත්තටම සුද්දෙක් කියලයි හිතුනේ. හමේ පාට සහ උගේ pronunciation උච්චාරණයෙන් ) මට කියනවා උ ලංකාවට ට්‍රිප් එකක් ඇවිල්ල වයිෆ් ආණ්ඩුවේ ඉස්පිරිතාලේ නවත්තුවලු. ළමයින්ට කන්න බඩු ගෙනියන්න ඩොලර් 8ක් ඉල්ලනවා. මන් පොඩි ගානක් දීල ස්පේ උනා පව් කියල හිතපු නිසා.
     

    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    දියත ගාන ටහිකෙන ඩයල් ඉන්නෙ
    එකෙක් ඉන්නවා කලර් ලයිට් එකේ වාහන නතර කරාම අර ලඟට ඇවිත් නලාවක් පිඹලා සල්ලි ඉල්ලන එකෙකුත්.
    මං නං මට නෙමෙයි වගේ ශටර් එක වහන් ඉන්නවා ඇති වෙනකල් පිඹලා පල කියලා
    ------ Post added on Jan 27, 2021 at 11:12 AM
    සල්ලි දුන්නෙ නෑ කියලා ශේප් එකේ වාහනේ හූරගෙන යාවි. උන් ඉන්නවා දැක්කම වාහනේ දිගට ඉස්සරහා ඉඩ තියාගෙන නවත්තපන්. ඌ ලගට ආව ගමන් ඉස්සරහ තියෙන ඉඩට වාහනේ ගනින්. එතකොට උබට පිටිපස්සෙ ඉන්න එකාට ඌව සෙට් වෙන්නේ
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Mt lavinia wala inna Burger dial ekak aurudu 25ka 30ka wage... u ausi ekek ausi accent eken talk deela minissunta kiyanawa uta Ausi yanna salli na , eka hinda salli ekathu karanawa kiyala.

    Passe FB eka meka gana dqlath thibba. Balinnam meka FB th innawa :lol:
     

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,951
    721
    113
    Me wage ekek ahu unoth, aniwa video karapan. Face 1ka hodata clear penda photo 1k ganin. Dapan fb eke hama thanama. sakkili ballo bn shik
     

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    821
    696
    93
    ගෙනියන වැඩ යකෝ :lol: :lol: :lol:

    ඔව් බන් දැන් ඔය වැඩ කරන්නේ නෑ..

    දියත ගාව ඩයල් එකක් ඉන්නවා කලර් ලයිට් එක ගාව චිත්‍ර ඇදපු පොතක් තියාන ඌ පාරේ යන වාහන වලට ඌ ඇදපු චිත්‍ර පෙන්නලා සල්ලි ගන්නවා. මම ලගට ඇවිල්ලා චිත්‍ර පෙන්නලා සල්ලි ඉල්ලුව. ඌට කිවා ෆොටෝ එකක් දෙන්නන්න් එක ඇදලා දෙන්න පුලුවන් නම් 5000ක් වගේ දෙන්නන් කියලා. මු ශේප් එකේ මාරු උනා කියපන්කො.

    කාගේ හරි පොතක් උස්සල කරන වැඩක්.
    අඩෝ සිරාවට මුට අදින්න බැරිද බ්න්?
    ------ Post added on Jan 27, 2021 at 11:52 AM
     
    • Like
    Reactions: Ozone4

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ඕන තරම් වෙලා තියෙනවා. අහු වෙලා නැත.

    එත් මචන් ඇත්තම මිනිහෙක් ඔහොම ඉන්නත් පුළුවන් බස් එකේ යන්න වගේ දේවල් වලට නොවේ. වෙන දේවල් වලට ටිකක් බලන්න. ඊට වඩා සීරියස් දේවල් තියෙන්න පුළුවන්. මිට අවුරදු 12ක් විතර කලින් වුන දෙයක් කියන්නම්.

    මම දවසක් ෆාමසි එකට යනකොට ප්‍රෙග්නන්ට් කෙනෙක් ඇවිත් මොකක්ද්ද මන්දා ඉන්ජෙක්ෂන් එකක් ගන්න ඕන සල්ලි මදි "මට ඉන්ජෙක්ෂන් එක අරන් දෙන්න හෙට සල්ලි දෙන්නම් ඕන තැනකට ගෙනත්"

    ඔව්වත් ෂුවර් නැනේ මොකද ෆාමසි එකෙන්ම සල්ලි ආයේ සල්ලි ඉල්ලගනී ඉන්ජෙක්ෂන් එක දීලා. හස්බන්ඩ් ඔෆිස් එකෙන් එනවා කිව්වලු වෙලාවට ආවේ නැහැ කිව්වා. අනික සිංහලත් එච්චර බැහැ ටැමිල් කෙනෙක්. යුද්දේ එහෙම තිබුන දවස්. මම එතන තව කෙනෙක් එනකන් ඉන්න නිසා මට ඉතින් අහන්නම වුනා කියන දේවල් ගැන.
    කෝල් කරන්න බැරිද ඇහුවා ෆෝන් එකක් නැතිලු. මට එත් හිතුනා ඇත්තම කෙස් එකක් වගේ කියලා පස්සේ මම අරන් දුන්නා. නම්බර් එකත් ඉල්ලගත්තා මගෙන්.
    පස්සේ පැයකින් වගේ පිරිමි කෙනෙක් කතා කරලා තැන්ක්ස් කරා මාත් ඒ වෙලාවේත් හොස්පිටල් එකේම තමා හිටියේ පස්සේ husband මට හම්බුනා ඌ අඩපු නැති එක විතරයි. කවුරුත් උදව් කරේ නැහැ කිව්වා. ඔෆිස් එකෙන් වෙලාවට එන්න දීලා නැහැ ගෙදර සල්ලි තිබිලා නැහැ ඔෆිස් එකෙන් සල්ලි ඉල්ලගෙන එන්න පරක්කු වෙලා.

    හොර කරන වුන් නිසා මෙහෙම ඇත්තටම ප්‍රශ්න තියෙන මිනිස්සු පව්.
     
    Last edited:

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    තව ඉන්නවා බන් කොටුවේ පරණ බඩු ටිකක්.... ප්‍රෙග්නන්ට් වගේ ඉඳන් සල්ලි ඉල්ලන...එක්කෝ පොඩි එකෙක් වඩාගෙන ....
    තව පවුලක්ම ඉන්නවා බේත් ගන්නයි ගෙදර යන්නයි සල්ලි ඉල්ලන කොටුවේ ස්ටේෂන් එකට එන පොඩි පාරේ .... උන් නම් මරියකඩේ ෆ්ලැට් එකේ සෙට් එකක්... ඒත් හෙන ඇත ගමක් කියල සල්ලි ඉල්ලන්නේ... ලඟකදී නම් සෙට් උනේ නෑ ......
    බස් එකේදී නින්ද ගිහින් මගින් බැස්ස එකෙක් ඉන්නවා.උගේ ඉතුරු සල්ලි කොන්ද ගාව ....
    තාත්තා පොලිසියේ ලොක්කෙගේ පුතෙක් ඉන්නවා....
    කොස්ගස් හන්දිය හරියේ ඉන්නවා බස් වලට නැගල ලඟින් වැඩි වෙලා සල්ලි ඉල්ලන දෙතුන් දෙනෙක්..මල්ලි සිංහල නේද කියල අහල කතාව පටන් ගන්නේ.....කොටුවට එන දුර බස් වලට නගින්නේ....
    ඇත්ත එකෙක්ට දෙන්න වෙන්නෙත් නැ ඔහොම උනාම .........
     
    • Like
    Reactions: aneasarayana

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔව්. මට දවස් දෙකක් සෙට් උනා food city එක ලඟ.

    1 වන දවස - අය්යා bike එකේ තෙල් ඉවරයි. තෙල් ටිකක් ගහන්න Rs.100 දෙන්න. එකෙක් bike එකේ වාඩි වෙලා අනික ඔහොම අහනවා. හවස 6 ට විතර.

    2 වන දවස (පලවෙනි සිදුවීමෙන් දවස් 3 කට පස්සේ). එකම තැන. එදා මූ Threeweel එකක් ගෙනල්ලා. අය්යා wheel එකේ brake cable එක කැඩි ලා. (අතේ grease). Cable එක ගන්න මාගෙ ID එක තියාගෙන සල්ලි දෙන්න.

    දෙපාරම සල්ලි නෑ කියලා ගිය යන්න.
     
    • Like
    Reactions: aneasarayana

    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    එකෙක් මට සති 2ක් රැවටුනා. රැව්ල වවලා ඉන්නකොට එකපාරක්. මන් බස් එකට නැග්ග ගමන් මූ මගේ කන ගාවට ඇවිත් සල්ලි නෑ කියලා අඩන්න ගත්තා එක අතකින් ඇස් වහගෙන. තද උන පාර මුකුත් අහගන්නේ නැතුව බැහැපන් මිනිහො කිව්වම මුගේ ඇඩිල්ල කොහෙ ගියාද මන්දා. මූ බැහැලා ගියා ඌට නෙමෙයි වගේ
    ඊලග සතියෙ රැවුල කපලා ඉන්නකොට සෙට් උනා. මූ ලගට ඇවිත් අහන්වා මල්ලි අහවල් ඉස්කෝලෙට නේද ගියේ කියලා. ඉස්කෝලෙ නම කිව්වම මූත් ඒකටලු ගියේ. මන් වෙන ඉස්කෝලෙක නමක් කිව්වනම් මූත් ඒකට ගිහින් තියෙන්නේ :lol:. හොදට බයිට් කරන්න පුලුවන් ඔහොම එකෙක් අහු උනාම.ඒත් සෙට් වෙන්නෙම බිසී වෙලාවට. මල පනිනවාඒ වෙලාවට කරදර කරනකොට.ආයෙත් මාසෙකින් යාලුවෙක් එක්ක ඉන්නකොට මූ යාලුවව කතාවට අල්ලගන්න හැදුවා. බැනලා එලෙව්වා.
    අපේ අනුරාදයා වෙන්න බැරිද?
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කොටිකාවත්තෙ පොරක් ඉන්නවා පෙරේරා ඇන්ඩ් සන්ස් එක ඉස්සරහම .එලියට බැස්සගමන් සල්ලි ඉල්ලනවා කන්න නෑ කියල.පලවෙනි දවසෙ දුන්නා.මන් දැක්ක මෑන් මාසයක් වගේ .ගිය මාසෙ හාෆ් ඩේ යද්දි මෙන්න මූ ඔරුගොඩවත්ත ට්‍රැෆික් ලයිට් ලග ඉන්නවා.මන් ඇහුවා ඇයි කොටිකාවත්තෙන් එලෙව්වද කියලා.සල්ලි ඉල්ලන්නෙ නැතු ගියා.ඊයේ ශෙඩ් එකට තෙල් ගහන්න ගියහම මෙන්න මූ එතන .හොදට කියල ආවේ..

    තව එකෙක් ආවා කොරෝනා දවස් වල ඉන්න බෝඩිමෙන් යන්න කිව්ව අලුත් එක්කකට යන්න සල්ලි නෑ කියල.ඌට 100ක් දුන්නා.ඌ අලුත් බෝඩිමකට යන්න ඇති 😂😂.

    තොටලග ගෑනු කෙනෙක් හිගාකනවා.ප්‍රෙග්නන්ට් කාලෙත් හිගාකෑවා.දැන් ලමයටත් අව් රුද්දක් වගේ වෙන්න එනවා.ලමයා එක්ක හිගාකනවා.හැබැයි මන් දැකලා නෑ ලමය ඇහැරිලා ඉන්නවා.කොයි වෙලෙත් නිදි.පව් බන් ඒ ලමයි නම්
     

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    thawa tikakalakin mewage higannoth ey

    malli mama parlimenthuwathuwe hitapu amathi kenek, mudal amathyasayeth hitiya, salli na malli, mata bath packet ekak ganna salli keeyakhari denna :-D