කොළඹ හොද සපත්තු කඩ.

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    කොළඹ හොද සපත්තු කඩ.

    ethulata waren










    casual වලට දාන්න හොද සපත්තු ගන්න තැනක් කොහෙද තියෙන්නේ කොළඹ. උබල දැනට යූස් කරන හොද බ්‍රෑන්ඩ් එකක් තියෙයිද සපත්තු වල.. formal නෙමේ මම අදින්නේ ජොබට. ඩෙනිමයි ටිෂර්ට් එකයි.. හොද සපත්තු දෙක්ක ගන්න තැනක් කියපං. :P ගත්තු ඒවා දැනට හරි නෑ..:rolleyes:

     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    sapaththu kada nam wadi hariayak sinhala thiyenne
    habbayekta pudanna epa
    hamba kadawalata gihin gannawa wage ganan ahagena waren +
    kadwal 10k withra try karan yanna hadana kota thawa adu karanwa 3000k kiwwatha 900ta illana 1500 withra ganna puluwan dun nathhnam pala onatharam kada thiyanwa
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    DI Leather එකක් ගනිං. ගාණ වැඩි පට්ට ගහන්න පුලුවන්.
    නැත්නම් DSI එකක් ගනිං. ඉක්මනට කැ‌ඩෙනවා.
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    DI Leather එකක් ගනිං. ගාණ වැඩි පට්ට ගහන්න පුලුවන්.
    නැත්නම් DSI එකක් ගනිං. ඉක්මනට කැ‌ඩෙනවා.

    ado thanx a lot. mama den uba keewain passe beluwe site eka..shape ned..price nan wedi..uba use karala thieynawada? patta gahanna puluwannam ethi ban :D mama den use karana eeke wessa gaman wathura uranawa :P epaa wenawa ..mewage aulak nethuwa ethi neh?
     

    Hirash

    Well-known member
  • Apr 10, 2011
    868
    68
    48
    Narnia
    නුගේගොඩ කොහුවල පාරෙ අම්බානෙට තියනව. ගිනි ගනන්. මම නම් ගන්නෙ මල්වත්ත පාරෙන්