කොළඹ 1990දී - මේ කොහෙද?

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Social Media Thank You GIF by VismeApp
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    අනේ නිකන් ඉන්න බාප්පේ. කිරිවත්තුඩුව ටවුමේ දැනටත් ඔය මට්ටමට දියුණු කඩයක් හොයා ගන්න නැහැ 😛
    ජනේලෙන් බැලුවම ලංකාගමත් පෙන දුරින් ඕකා ඉන්නේ :lol:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,914
    113
    34
    Kalutara
    විනෝ කැෆේ ඒකත් එහෙම්ම්මම තියෙනවා නේද. දැන් නෑ හැබැයි ඒක. අනික වැල්ලවත්ත වයින් ස්ටෝර්ස් එක තාමත් තියෙනවා.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    @Walter White ගෙ ඒරියා එක..
    හෝමගම නන් නෙවෙයි :no:
    හෝමගම 1950ත් මිට වඩා දියුනුවට තිබ්බ
    ඒ කාලෙත් ස්පා තිබුණද...
    පාර පුරාම දුවිලි හරිම අපිළිවෙල පාටයි ...... :baffled:
    කොච්චර උනත් දැන්නං බත් දාගෙන කන්න පුලුවන් ලෙවල් එකට ක්ලීන් කරල තියාගෙන ඉන්නව මේ හරිය,
    ගෝල්ෆේස් වල ඉඳන්, දෙහිවල හරියට යනකල්ම වගේ...
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    76 සාපයෙන් විනාශ උණු තැන් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: පච ජෙබයියන්ගේ විදිහට.

     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    ජපානේ තියෙන ලංකාවේ වීදියක් වෙන්න බැරිද? නෑ මේ, “ෆුජියාමා මෝටර්ස්” කියලා ගහල තියෙන නිසා ඇහුවෙ
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේ පින්තුරේ fb පොස්ට් ගානක් දාල තිබ්බ මම දැක්ක. සමහර එවයි මොනිස්සු ගොඩක් විස්තර ලියල තිබ්බ බන් මේ කඩේ, මේ හරිය, මේ හරියේ ජිවත් වෙලා හිටපු අය ගැන.

     
    • Love
    Reactions: NRTG and SuperX

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,029
    4,582
    113
    nonesense....this is wellawatta. 37th lane. just before the market i think. that tall building is the IFS building.

    The coca cola board is on the Ifs building. It was called Hotel Ceylon Inns at that time. Massive badu pot. This area was full of thugs those days. Vihara Lane was notorious.
    yes they will snatch your necklace and run away towards the canal. it was a thug area and lot of night life :P:P
    ------ Post added on Dec 17, 2025 at 4:47 PM
     
    • Like
    Reactions: NRTG

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    කොකා කෝලා බෝඩ් එක ගහලා තියෙන්නේ "සිලෝන් ඉන්" බිල්ඩින් එකේ.
    මැප් එකේ දාලා තියන ප්ලේස් එක හරි.
     
    • Love
    • Like
    Reactions: NRTG and Kalegana