කැස්බෝ මස් කාල තියද?

AWeranga

Well-known member
  • Oct 23, 2007
    1,404
    1,985
    113
    ඒ කාලේ කොහොමත් එහෙම තමයි, ඔක්කොම චන්ඩි ඉන්නේ. අපේ මුළු පවුලෙම චන්ඩි. ඉස්සර ගේම නැතුව ඉන්නත් බැ.. දැන් නම් එහෙම නැ, ගොඩක් වෙනස් දැන් ඒ පැති,

    නැ මම එක documentary එකකින් කපා ගත්තු කැල්ලක්.
    ------ Post added on Feb 10, 2022 at 7:32 PM
    censored version එකක් tv එකේ ගියා
     
    • Like
    Reactions: Kalegana

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,941
    15,592
    113
    Somewhere in this world
    මං පොඩි කාලෙනම් කැස්බැ මස් සෙට් වෙලා තියෙනව, ඒත් අපි කන්නෙනම් නෑ බන්, (කැස්බැ බිත්තරනම් කාල තියෙනව). කැස්බෑවො ගොඩක් එනව අපේ ගෙවල් පැත්තෙ බීච් එකට බිත්තර දාන්න. මේ පහල තියෙන්නෙ එහෙම දාපු පැටවු 100ක් විතර එක පාරට එලියට එන වෙලාවක, අපි යාලුවො සෙට් එකක් අපේ ගෙදර ඇවිත් නාන්න ගිය වෙලේ සෙට් වුනු වෙලාවක්. මේ වගේ තුන් හතර පාරක්ම මට සෙට් වෙලා තියෙනව කැස්බැ පැටවු මුහුදට යන්න ගොඩට එනව. එක දිගට සීයක් විතර ඔය වලෙන් එලියට එනව ඒ වෙලාවට. ඔය එහෙම එන වෙලාවක මං ගත්ත photosටිකක් :yes:

    1.jpg
    2.jpg
    3.jpg
    කලු මිට්ටෙක් නේද ඔයා
     
    • Love
    Reactions: Kalegana

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,683
    1,186
    113
    Kottawa
    එක පාරක් 1997 - 98 වගේ සිරසෙන් වැඩසටහනක් කලා තිත්ත ඇත්ත වගේ මතක. කින්ස්ලි කලේ. එකෙ කැස්බෑවො මරණව පෙන්නුව. මරද්දි උන් අඩන්නෙ ලමයෙක් කෑ ගහනව වගේ. එකෙන් පස්සෙ කැස්බො මරණ එකට තදටම සමාජය විරුද්ධ උනා. බ්ලැක් මාකට් සෙල් කර කර හිටපු උනුත් අන්තිමට නැවැත්තුව. අපේ ගම් වලට මාලු පෙට්ටි වල කිලෝව දෙක ගෙනල්ල විකුණපු උන්ට ගමේ මිනිස්සු ගැහුව මතකයි. දැන් නම් කැස්බැ මස් මාකට් එකක් නෑ. සමහර විට මරපු එකාම කනව ඇති. මස් තිබිල අහු උනොත් ආයෙ බඩු ෂුවර් කාලයක් ඇතුලෙ. නීතිය මේකෙදි තදටම ක්‍රියාත්මක කරනවා.
    matath mathakai oya program eka. Eka dakkama pattama awul giya... e kapana unwa interview karaddi un kalu face mask dagena hitiya wagey mathaka
     
    • Like
    Reactions: wpmanoj

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,782
    6,863
    113
    lagadi thalagoi mas kaawa. kaballa mas kaala thiyenwa.thawa haa mas gona mas muwa mas nam kohamath thgiyenwa mama dan inna paththe..
     
    alex007

    Well-known member
  • May 17, 2007
    821
    1,676
    93
    එක පාරක් 1997 - 98 වගේ සිරසෙන් වැඩසටහනක් කලා තිත්ත ඇත්ත වගේ මතක. කින්ස්ලි කලේ. එකෙ කැස්බෑවො මරණව පෙන්නුව. මරද්දි උන් අඩන්නෙ ලමයෙක් කෑ ගහනව වගේ. එකෙන් පස්සෙ කැස්බො මරණ එකට තදටම සමාජය විරුද්ධ උනා. බ්ලැක් මාකට් සෙල් කර කර හිටපු උනුත් අන්තිමට නැවැත්තුව. අපේ ගම් වලට මාලු පෙට්ටි වල කිලෝව දෙක ගෙනල්ල විකුණපු උන්ට ගමේ මිනිස්සු ගැහුව මතකයි. දැන් නම් කැස්බැ මස් මාකට් එකක් නෑ. සමහර විට මරපු එකාම කනව ඇති. මස් තිබිල අහු උනොත් ආයෙ බඩු ෂුවර් කාලයක් ඇතුලෙ. නීතිය මේකෙදි තදටම ක්‍රියාත්මක කරනවා.
    Ow mata me programme eka mathakai. Oya meat business eke hitapu ekek awilla interview ekak dunna oluwa wahagena, pattama emotional widiyata programme eka giye
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,660
    5,756
    113
    මේ පෝස්ට් එක දැක්කේ අදයි. TFS .

    ඒ කාලේ "කැස්බෑ කටු"
    11.png

    ෆැක්ටරි ත් තිබිලනේ !
     
    • Like
    Reactions: Kalegana

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,602
    3,060
    113
    40
    කැන්ඩි...
    M
    එක පාරක් 1997 - 98 වගේ සිරසෙන් වැඩසටහනක් කලා තිත්ත ඇත්ත වගේ මතක. කින්ස්ලි කලේ. එකෙ කැස්බෑවො මරණව පෙන්නුව. මරද්දි උන් අඩන්නෙ ලමයෙක් කෑ ගහනව වගේ. එකෙන් පස්සෙ කැස්බො මරණ එකට තදටම සමාජය විරුද්ධ උනා. බ්ලැක් මාකට් සෙල් කර කර හිටපු උනුත් අන්තිමට නැවැත්තුව. අපේ ගම් වලට මාලු පෙට්ටි වල කිලෝව දෙක ගෙනල්ල විකුණපු උන්ට ගමේ මිනිස්සු ගැහුව මතකයි. දැන් නම් කැස්බැ මස් මාකට් එකක් නෑ. සමහර විට මරපු එකාම කනව ඇති. මස් තිබිල අහු උනොත් ආයෙ බඩු ෂුවර් කාලයක් ඇතුලෙ. නීතිය මේකෙදි තදටම ක්‍රියාත්මක කරනවා.
    Matath meka kiyawaddima matak une oka