කැස්බෝ මස් කාල තියද?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,794
    113
    Mother Earth
    කකුළුවො රෑට වැල්ලට එනවද බන් ? රෑ 11ට විතර මුහුදට ගියහම ගොඩට එනවලු. කෝට්ටක් අරන් අනික් පැත්ත පෙරලන් පෙරලන් යන්නලු තියෙන්නෙ.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,775
    18,579
    113
    සෑහෙනට සෙට් වෙලා තියනව.
    ඒත් අද වෙනකන් කාල නෑ.

    එක හේතුවක්, හුගක් මේව අරන් එනව ටෝලර් යන අය. හවසට සෙට් වෙනවලු කැස්බෑවො මුහුදෙ නිකන් පාවි පාවි ඉන්නව. එතකොට කරන්නෙ අල්ලගෙන
    කකුල් හතර කපාගෙන
    මුහුදට දාන එකලු. වැඩ එක්ක කටු ගලෝ ගලෝ ඔට්ටු වෙන්න බැරි නිසා

    පවු ඉතිං.. ඒකමයි මම නොකන්නෙ
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    සෑහෙනට සෙට් වෙලා තියනව.
    ඒත් අද වෙනකන් කාල නෑ.

    එක හේතුවක්, හුගක් මේව අරන් එනව ටෝලර් යන අය. හවසට සෙට් වෙනවලු කැස්බෑවො මුහුදෙ නිකන් පාවි පාවි ඉන්නව. එතකොට කරන්නෙ අල්ලගෙන
    කකුල් හතර කපාගෙන
    මුහුදට දාන එකලු. වැඩ එක්ක කටු ගලෝ ගලෝ ඔට්ටු වෙන්න බැරි නිසා

    පවු ඉතිං.. ඒකමයි මම නොකන්නෙ
    අපෝ බන් වූන්ට මාළු නැතිවද ඔය අපරාදේ කරන්නේ