muhudu Urada?ඩොල්ෆින් මාළුත් ගේනවා මොකක්ද වෙනින් නමක් කියන්නේ.
සම්හර උන්ගෙ මස් විසයි විස්යි කියන්නෙ අනිවා මෑරෙනවා ලු. උන්ගෙ මස් විස වෙන්නෙ උන් කන විස මුහුදු පෑලෑටි නිසා ලුස්තුතියි Kalegana.
සමහර කැස්බෑවන් ගේ මස් විසයි කියල අහල තියෙනවා, ඒ මස් කාපු නිසා මරණ එහෙමත් වෙලා තියෙනවා.
ඩොල්පින්ට මාලුකාර්යො කියන්නෙ මුල්ලු කියලා. කිරිමොරා කියන්නෙ මොරු තල්මස්සුඟෙ ඈගෙ සෙවල සුද්ද කරන මාලුවෙක් උගෙ හරි නම ර් Rimoraමම හිතන්නේ ඩොල්ෆින් එවුන්ට කිව්වේ කිරි මෝරා කියලයි
මුහුදු ඌරා කියන්නෙ වෙනම මාලුවෙක් උගෙ නම dugongs එහෙම නෑත්නම් seacow පට්ට විදිහට සන්‍රක්ශිත සතෙක්. සතෙක් මුන් ගොඩක් වෙලාවට අහු වෙන්නෙ කල්පිටිය පෑත්තෙmuhudu Urada?
------ Post added on May 27, 2023 at 9:13 AM
ඒ මාළුවට සිංහලෙන් කියන්නේ සපත්තුවා කියල.තල්මස්සුඟෙ ඈගෙ සෙවල සුද්ද කරන මාලුවෙක්
ඒ මාළුවට සිංහලෙන් කියන්නේ සපත්තුවා කියල.
waduro adu na ban. enna enna wadi wenwa maranawa aduyi neඑක නම් අහල නැ මචන්...
ඔව් දැන් දකුණු වෙරල පුරාම තියනව කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන , එක නිසා ගොඩක් සත්තු අහු උනත් ඒවාට දැනුම් දෙනවා. බීච් අවට ඉන්න මිනිස්සුත් ගොඩක් සත්තු මරන්න දෙන්නේ නැ. උඹ කොහෙද??
කිබුල්ලු එහෙම වැඩිපුර බෝ වෙන්නේ නැ මචන්. දැන් නම් මොන සතෙක්වත් මරන්න නරකයි. අපි ඕනෑවටත් වඩා සත්තු මරල තියෙන්නේ. දැන් බලපන් වදුරෝ එහෙම, ඉස්සරට වඩා සැහෙන්න අඩුයි.
එහෙමද මචන්. මම ආසම සබ්ජෙක්ට් එකක් තමඉ ඔය මුහුද. කාලෙකට ඉස්සර අපි කල්පිටියෙ Dugong conservation ප්‍රොජෙක්ට් එකකට sea grass survey කරන්න උදවු කරා. මගෙ ජීවිතෙ පට්ටම time එකක් තමයි එකඒ මාළුවට සිංහලෙන් කියන්නේ සපත්තුවා කියල.
සම්හර උන්ගෙ මස් විසයි විස්යි කියන්නෙ අනිවා මෑරෙනවා ලු. උන්ගෙ මස් විස වෙන්නෙ උන් කන විස මුහුදු පෑලෑටි නිසා ලු
ඩොල්පින්ට මාලුකාර්යො කියන්නෙ මුල්ලු කියලා. කිරිමොරා කියන්නෙ මොරු තල්මස්සුඟෙ ඈගෙ සෙවල සුද්ද කරන මාලුවෙක් උගෙ හරි නම ර් Rimora
මුහුදු ඌරා කියන්නෙ වෙනම මාලුවෙක් උගෙ නම dugongs එහෙම නෑත්නම් seacow පට්ට විදිහට සන්‍රක්ශිත සතෙක්. සතෙක් මුන් ගොඩක් වෙලාවට අහු වෙන්නෙ කල්පිටිය පෑත්තෙ
මේ නම් remora නෙවේ original මෝරෙක්
දන්න තරමින් කිරි මෝරා කියන්නෙ මෝරු වර්ගෙකට..අරූටත් කිරි මෝරා කියනවද දන්නෙ නෑඑහෙම එහෙකුත් ඉන්නවද මම හිතුවෙ අම්මලාට කිරි හෑදෙන්න ගිහින් දෙන්නෙ අරකා කියලා