කැස්බෝ මස් කාල තියද?

stasia

Well-known member
  • May 28, 2018
    12,445
    25,587
    113
    כדור הארץ
    97e46a6e66ff43d2b3c892e9408bb205
     
    • Love
    Reactions: Kalegana

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    13,279
    22,766
    113
    ඩොල්ෆින් මාළුත් ගේනවා මොකක්ද වෙනින් නමක් කියන්නේ.
    muhudu Urada?

    math issara hithan hitiye e dolphin kiyala eth wena sathek.

    දැන් ඔය කාක්කා කුකුළා කියලා විකුණන මාලු ඒ කාලෙ විසි කරා ජරාව කියලා.
    ------ Post added on May 27, 2023 at 9:13 AM
     
    • Like
    Reactions: Kalegana

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,093
    1,520
    113
    ස්තුතියි Kalegana.

    සමහර කැස්බෑවන් ගේ මස් විසයි කියල අහල තියෙනවා, ඒ මස් කාපු නිසා මරණ එහෙමත් වෙලා තියෙනවා.
    සම්හර උන්ගෙ මස් විසයි විස්යි කියන්නෙ අනිවා මෑරෙනවා ලු. උන්ගෙ මස් විස වෙන්නෙ උන් කන විස මුහුදු පෑලෑටි නිසා ලු
    මම හිතන්නේ ඩොල්ෆින් එවුන්ට කිව්වේ කිරි මෝරා කියලයි
    ඩොල්පින්ට මාලුකාර්යො කියන්නෙ මුල්ලු කියලා. කිරිමොරා කියන්නෙ මොරු තල්මස්සුඟෙ ඈගෙ සෙවල සුද්ද කරන මාලුවෙක් උගෙ හරි නම ර්‍ Rimora
    muhudu Urada?


    ------ Post added on May 27, 2023 at 9:13 AM
    මුහුදු ඌරා කියන්නෙ වෙනම මාලුවෙක් උගෙ නම dugongs එහෙම නෑත්නම් seacow පට්ට විදිහට සන්‍රක්ශිත සතෙක්. සතෙක් මුන් ගොඩක් වෙලාවට අහු වෙන්නෙ කල්පිටිය පෑත්තෙ
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    21,237
    3,545
    113
    ඇයි එන්නද
    එක නම් අහල නැ මචන්...

    ඔව් දැන් දකුණු වෙරල පුරාම තියනව කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන , එක නිසා ගොඩක් සත්තු අහු උනත් ඒවාට දැනුම් දෙනවා. බීච් අවට ඉන්න මිනිස්සුත් ගොඩක් සත්තු මරන්න දෙන්නේ නැ. උඹ කොහෙද??

    කිබුල්ලු එහෙම වැඩිපුර බෝ වෙන්නේ නැ මචන්. දැන් නම් මොන සතෙක්වත් මරන්න නරකයි. අපි ඕනෑවටත් වඩා සත්තු මරල තියෙන්නේ. දැන් බලපන් වදුරෝ එහෙම, ඉස්සරට වඩා සැහෙන්න අඩුයි.
    waduro adu na ban. enna enna wadi wenwa maranawa aduyi ne
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,093
    1,520
    113
    ඒ මාළුවට සිංහලෙන් කියන්නේ සපත්තුවා කියල.
    එහෙමද මචන්. මම ආසම සබ්ජෙක්ට් එකක් තමඉ ඔය මුහුද. කාලෙකට ඉස්සර අපි කල්පිටියෙ Dugong conservation ප්‍රොජෙක්ට් එකකට sea grass survey කරන්න උදවු කරා. මගෙ ජීවිතෙ පට්ටම time එකක් තමයි එක :love::love:
     
    • Like
    Reactions: BadAlucard

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    955
    1,751
    93
    සම්හර උන්ගෙ මස් විසයි විස්යි කියන්නෙ අනිවා මෑරෙනවා ලු. උන්ගෙ මස් විස වෙන්නෙ උන් කන විස මුහුදු පෑලෑටි නිසා ලු

    ඩොල්පින්ට මාලුකාර්යො කියන්නෙ මුල්ලු කියලා. කිරිමොරා කියන්නෙ මොරු තල්මස්සුඟෙ ඈගෙ සෙවල සුද්ද කරන මාලුවෙක් උගෙ හරි නම ර්‍ Rimora

    මුහුදු ඌරා කියන්නෙ වෙනම මාලුවෙක් උගෙ නම dugongs එහෙම නෑත්නම් seacow පට්ට විදිහට සන්‍රක්ශිත සතෙක්. සතෙක් මුන් ගොඩක් වෙලාවට අහු වෙන්නෙ කල්පිටිය පෑත්තෙ

    මේ නම් remora නෙවේ original මෝරෙක්
     
    • Like
    • Sad
    Reactions: corp and sarika406

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,093
    1,520
    113

    මේ නම් remora නෙවේ original මෝරෙක්

    එහෙම එහෙකුත් ඉන්නවද මම හිතුවෙ අම්මලාට කිරි හෑදෙන්න ගිහින් දෙන්නෙ අරකා කියලා
     
    • Like
    Reactions: BadAlucard

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    955
    1,751
    93
    එහෙම එහෙකුත් ඉන්නවද මම හිතුවෙ අම්මලාට කිරි හෑදෙන්න ගිහින් දෙන්නෙ අරකා කියලා
    දන්න තරමින් කිරි මෝරා කියන්නෙ මෝරු වර්ගෙකට..අරූටත් කිරි මෝරා කියනවද දන්නෙ නෑ :no:
     
    • Like
    Reactions: sarika406