කොළඹ_හරි_නපුරුයි

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මට නම් හිතෙන්නේ කොලබ විතරක් නෙමේ ගොඩක් තැන් නපුරුයි කියලයි....:(:(

ඔව් කෙල්ලෙ ඔයා හරි, අනික කොලබ ඉන්නෙත් කොලබ උන් නෙවෙයිනෙ පිටින් ආපු උන්නෙ... :rofl:
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බත්පත දුටුවම ඇඩුනා අම්මේ සිහිවී මට ගෙදර
    කඩෙනුයි කන්නේ තුන්වේලම මම නැතිව ඔබේ සුවද
    මහ මග තෙමුනම රිදුනා අම්මේ මගෙ මේ තුන් හිතම
    සුදු පිරියම් කල මාලිග වල නෑ අම්මේ ඔබෙ සුවද

    නුවරක සිරියයි පෙනුනේ හැම තැනම
    දෙපා වාරු නෑ ඇවිදින්නට දුරක
    රං කද වන් දිය ගෙන යනවා බෝතල් කල වතුර
    රුපියල් සීයට විකිණෙනවා බෝනික්කන් විතර

    ඇපල් ගණන් නෑ හරි ලාබයි සතුට
    බෙදා ගන්න බෑ ගෙනා දෙයක් මෙහෙට
    ඉර හද එක එක වර ඉල්ලනවා පාරේ මහ සෙනග
    තාමත් නෑ මට හමුවීලා විශාකාව පැතුව
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    sira kathaawa meka nan!

    2j609x4.jpg
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    :)
    බත්පත දුටුවම ඇඩුනා අම්මේ සිහිවී මට ගෙදර
    කඩෙනුයි කන්නේ තුන්වේලම මම නැතිව ඔබේ සුවද
    මහ මග තෙමුනම රිදුනා අම්මේ මගෙ මේ තුන් හිතම
    සුදු පිරියම් කල මාලිග වල නෑ අම්මේ ඔබෙ සුවද

    නුවරක සිරියයි පෙනුනේ හැම තැනම
    දෙපා වාරු නෑ ඇවිදින්නට දුරක
    රං කද වන් දිය ගෙන යනවා බෝතල් කල වතුර
    රුපියල් සීයට විකිණෙනවා බෝනික්කන් විතර

    ඇපල් ගණන් නෑ හරි ලාබයි සතුට
    බෙදා ගන්න බෑ ගෙනා දෙයක් මෙහෙට
    ඉර හද එක එක වර ඉල්ලනවා පාරේ මහ සෙනග
    තාමත් නෑ මට හමුවීලා විශාකාව පැතුව
    තාමත් නෑ මට හමුවීලා විශාකාව පැතුව :(
    :)