කොළඹ_traffic_එකට_අලුත්_විසඳුමක්

RSmith

Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    ඔය රිසර්ච් කලට වැඩක් නෑ. ආන්ඩු වැඩකරන්නෙ ඕව බලල නෙවෙයි

    එහෙමම කියන්න බෑ බන්, සමහර රිසර්ච් වලින් ලොකු දෙයක් ගන්නවා.
    ඔය රිසර්ච් වලට පට්ට ගානක් වියදම් කරනවත් එක්ක

    ඔන්න මචන් සබ්මිට් කොලා (අමාරුව දන්නා නිසා :lol::lol::lol::lol::lol: )
    ගූඩ් ලක් විත් රිසර්ච් මචන් :):):):):):):):)

    අඩෝ ඒ උණාට රුපියල් 200ක් වැඩි උක්තෝ ඔය ටික දුර යන්න.... :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    ඔන්න හවසට එනකොට රෑ කෑම එකවත් දෙනවනම් 250ක් උනත් අවුලක් නෑ :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    hemadama survey labbawala karanne nethuwa dana magulak ikmanata danna kiyanna. udeta dehiwala idan kollupitiyata yanna 30min yanawa hawasata more than 1h yanawa. aparade kale
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,851
    113
    ආශ්චර්යමත් රටක

    oka mama kalin dakka machan. e wagema lagadi ape sir kenekuge room eke oya palaweni eke pics keepayak frame karala tiyenawat dakka. lassana nisada nattan oka implement karanna mokakhari plan ekak tiyena nisa da danne na.mokada sir oya traffic side eke ewata consultancy dena kenek. apahu sarayak e patte giyot ahala kiyannam.

    එහෙමම කියන්න බෑ බන්, සමහර රිසර්ච් වලින් ලොකු දෙයක් ගන්නවා.
    ඔය රිසර්ච් වලට පට්ට ගානක් වියදම් කරනවත් එක්ක

    ඔන්න මචන් සබ්මිට් කොලා (අමාරුව දන්නා නිසා :lol::lol::lol::lol::lol: )
    ගූඩ් ලක් විත් රිසර්ච් මචන් :):):):):):):):)

    අඩෝ ඒ උණාට රුපියල් 200ක් වැඩි උක්තෝ ඔය ටික දුර යන්න.... :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    ඔන්න හවසට එනකොට රෑ කෑම එකවත් දෙනවනම් 250ක් උනත් අවුලක් නෑ :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    thanks very much machan.. :cool::cool::yes:
    rs 200 kiyanne eka option ekak witharai machan. mama forms 4k dala tiyenawane random ekak toragena fill karanna kiyala. ubat godak aya wagema(abt 99%) palaweni eka tamai toragena tiyenne.200 kiyanne maximum dapu gana :yes: 200 hariyanne nattan no karanna machan. eeta passe tawa ekak tiyenawane kamati gana danna kiyala. etana danna puluwan. :):)

    hemadama survey labbawala karanne nethuwa dana magulak ikmanata danna kiyanna. udeta dehiwala idan kollupitiyata yanna 30min yanawa hawasata more than 1h yanawa. aparade kale

    hehe.. research karala karanna ona de kiwwat anduwala inna aya karanne eyalata ona dewal ne machan.lankawe tiyena awla ekane. :dull: ubat fill karada form ekak?
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    thanks very much machan.. :cool::cool::yes:
    rs 200 kiyanne eka option ekak witharai machan. mama forms 4k dala tiyenawane random ekak toragena fill karanna kiyala. ubat godak aya wagema(abt 99%) palaweni eka tamai toragena tiyenne.200 kiyanne maximum dapu gana :yes: 200 hariyanne nattan no karanna machan. eeta passe tawa ekak tiyenawane kamati gana danna kiyala. etana danna puluwan. :):)

    අඩේ ඔව් නේ... 4 වෙනස් 4ක් නෙ..
    මුල් ටික විතරයි බැලුවේ. 4ම එක වගේ නිසා සේරම බැලුවේ නෑ
    :lol::lol::lol::lol: