කොළ කන හරක්ට නෙවෙයි මේක..!

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,349
    49,729
    113
    සේදවත්ත
    සිරා කතාව
    නානගේ මස් කඩේට ගියාම සිංහල බෞද්ධ උන්ට දෙන්නේ පරණ සැව් කෑලි එක්ක ලැල්ල උඩ තියන මස් රුපියල් 200-300 කෑලී පව් ඉතින් නානා පට ගාල ඔතල දෙනවා . වෙලාවකට ෆ්‍රෙශ් බඩු නැත්තම් සර් මාකට් ගිහින් එන්න බඩු 10 මින්ට්ස් වලින් එනවා කියලා හෙඩ්ස් අප් කරනවා එමයි නාන. ආවම හම්මට අලුත් බඩු තනි මස් කැල්ල සෙනිකව කිලෝ එකමාරක් වගේ ගන්නකොට නානත් සතුටින් කම්ප්ලිමෙන්ටරි මැරබොන් එක දෙනවා සර් බල්ලට හරි සුප් එකට හරි කියලා . පැයකින් ආවොත් ස බාබත් දානව කියනවා .
    ඝණගෙඩියෝ තමා මේකට සිකුවේ හැබැයි දානේට කලින් සේප් එකේ අහන්නේ මහත්තයෝ මාලු ඇඹුල්තියල් ටිකක් ඇහැකිද කියලා ආසාවන් අත ඇරලා 🤭 . සේප් එකේ මාලුයි මසුයි දෙකම දුන්නම මාස 6 ගුණ වයණවා එන ආත්මෙටත් එක්ක 🤣🤣🤣🤣
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    ඝණ ගෙඩි බම්බුවක් නෙමෙයි ඕක ඉන්දියාවේ හින්දු සංස්කෘතිය ලංකාවේ පතුරවන්න ඒ කාලේ ඉඳන්ම ගහපු ගේමක්..බුද්ධාගමේ මස් කන්න ඵපා කියලා නෑ..හින්දු උන් තමයි මස් කන්නේ නැත්තේ..අනික තමයි කවුරු මොනා කිව්වත් තමන්ට ඕන දේ විතරක් කරපන්..වෙන අය කියන ඒවා අහන්නේ මොකටද..
    habai india beef export walin no 1 neda?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,144
    46,856
    113
    තට්ට සෝමෙලා මහරගම වැව ළග තට්ටයා වගේ එවුන් කියපු ඒවා අහල මිනිස්සු හරක් මස් නැවැත්තුවේ.
    උන්ව ඔලුව උඩ තියාගෙන හිටියේ ඒ කාලේ.
    ඉන්දියන් එවුන් වෙන රටක හරක් මස් කන්න එපා කිව්වම උන් විකුනන්නේ කොහෙටද
    ඔය මගුල් වලට කලින් යකෝ ලංකාවේ මිනිස්සු හරක් මස් ගෙදරට ගේන එක නැවැත්තුවේ..ගෙදරට ගෙනාවත් ගේ ඇතුලේ ඉව්වේ නැහැ කිලිද මොකක්ද මගුලක් කියලා අන්න ඒක ඔලුවට ආවේ හින්දු සංස්කෘතිය නිසා..

    උබ දන්න මගුලක් කියවපන් බන්..උබ ඉන්දියාවේ ගිහින්වත් තියෙනවද?උන් මස් කන්නේ නැහැ යකෝ..උන් ඒ වෙනුවට වෙන වෙන වෙජි මගුල් කන්නේ..

    habai india beef export walin no 1 neda?
    ඔව් ඒ උනාට උන් මස් කන්නේ නැහැ..නේපාලේ උනුත් හරක් මස් කන්නේ නැහැ හැබැයි මීහරක් මස් ගිලිනවා..අමුතුම උට්ටේ ආගම්, ඇදහිලි උන්ගේ තියෙන්නේ
     
    danush1987

    Well-known member
  • Sep 3, 2021
    394
    576
    93
    මිනිස්සු බිලියන ගානක් ඉන්න මේ ලෝකෙ පින්/පව් කියල දෙයක් තියෙන බව දන්නෙ 1% වෙච්ච බෞද්ධ අපි වෙන්න ඇති. කර්මය කොච්චර නපුරුද බලන්න කැමති නන් මේ බබාගෙයි අම්මගෙයි video එක බලන්න.

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,798
    18,601
    113
    ඔය මගුල් වලට කලින් යකෝ ලංකාවේ මිනිස්සු හරක් මස් ගෙදරට ගේන එක නැවැත්තුවේ..ගෙදරට ගෙනාවත් ගේ ඇතුලේ ඉව්වේ නැහැ කිලිද මොකක්ද මගුලක් කියලා අන්න ඒක ඔලුවට ආවේ හින්දු සංස්කෘතිය නිසා..

    උබ දන්න මගුලක් කියවපන් බන්..උබ ඉන්දියාවේ ගිහින්වත් තියෙනවද?උන් මස් කන්නේ නැහැ යකෝ..උන් ඒ වෙනුවට වෙන වෙන වෙජි මගුල් කන්නේ..

    ඔව් ඒ උනාට උන් මස් කන්නේ නැහැ..නේපාලේ උනුත් හරක් මස් කන්නේ නැහැ හැබැයි මීහරක් මස් ගිලිනවා..අමුතුම උට්ටේ ආගම්, ඇදහිලි උන්ගේ තියෙන්නේ
    හින්දු උන් කන්නෙ නෑ. මලයාලි කැතලික් උන් එහෙම කන්නෙ. එතකොට බැලන්ස්. හින්දු උන් කිරට ගරක හදල මුස්ලිම් , කැතලික් උන්ට විකුනනව. උන් මරල මස් විකුනනව. බැලන්ස් එකේ යන්නෙ.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,539
    6,026
    113
    Man asai moda bawudayo harak mas,pork kannae nathinekata..oya seramallama pork beef kawa nam.. beef 1kg 5000 wenna giya....
     
    • Like
    Reactions: Tricle_Buwa

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    කොමන් සෙන්ස් නැද්ද බං උඹට?ඉතිං ඉන්දියාවේ හින්දු උන් මස් කන්නේ නැති නිසා තමයි export කරන්නේ..අනගාරික ධර්මපාල කියන්නෙ ඔය කියන ගේම් ඵකට සම්බන්ධ කෙනෙක් තමයි..මැරුණෙත් ඉන්දියාවේ නේ...හාමුරුවෝ කියන දේවල්ම කරන මිනිස්සු ද ලංකාවේ ඉන්නේ?පෝය දවසටත් බෝතල් කඩන් බොන්නෙත් ඒකද?හින්දු මඟුල් ඔළුවට දාගෙන උඹලා මස් කන්නේ නැති ඵකට හාමුදුරුවරු පලි නෑ..හාමුදුරුවරුත් මස් මාළු කන අය ඉන්නේ ඕන තරම්..

    aghs7JO.png

    හින්දු හරක් මස් කන්නැති හින්ද මරලා එක්ස්පෝර්ට් කරනවා 😂මොනතරම් ගෞරවයක් නම්බුවක්ද ඒක හරකට.. ඒත් මදි හින්ද ගව මුත්‍රා ත් බොනවා🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    උබට ඕනි නන් කපන් බං. මම නන් මාසෙකට තුන් හතර පාරක් කිලෝ 2ක 2ක ගෙන්න ගන්නවා
     
    • Like
    Reactions: Tricle_Buwa

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    බුද්ධාගමේ මස් කන්න ඵපා කියලා නෑ.
    ප්‍රාණ ගාත නැතුව මස් කන්න බැරි එක තමයි පුරස්නෙ

    මම ආස
    1. හරක් මස්
    2. බාබත්
    3. කිරි බොකු <-- මෙක නම් පට්ටම
    4. මැරො බෝන්
    ඔක්කොම දාල කරියක්

    පස්සෙ පරිප්පු සහා බත් එක්ක.
    ------ Post added on Nov 9, 2025 at 2:22 PM
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,895
    2,497
    113
    colombo
    ඔය මගුල් වලට කලින් යකෝ ලංකාවේ මිනිස්සු හරක් මස් ගෙදරට ගේන එක නැවැත්තුවේ..ගෙදරට ගෙනාවත් ගේ ඇතුලේ ඉව්වේ නැහැ කිලිද මොකක්ද මගුලක් කියලා අන්න ඒක ඔලුවට ආවේ හින්දු සංස්කෘතිය නිසා..

    උබ දන්න මගුලක් කියවපන් බන්..උබ ඉන්දියාවේ ගිහින්වත් තියෙනවද?උන් මස් කන්නේ නැහැ යකෝ..උන් ඒ වෙනුවට වෙන වෙන වෙජි මගුල් කන්නේ..

    ඔව් ඒ උනාට උන් මස් කන්නේ නැහැ..නේපාලේ උනුත් හරක් මස් කන්නේ නැහැ හැබැයි මීහරක් මස් ගිලිනවා..අමුතුම උට්ටේ ආගම්, ඇදහිලි උන්ගේ තියෙන්නේ
    හරක මරල විකුනන්න හොදයිද හින්දු ආගමට අනුව
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,563
    72,766
    113
    මාලඹේ
    මස් කන ජාතියක් ගොඩනැගුවොත් රටට හොඳයි. කොළ විතරක් කන හරක් හැදුවොත් ඉතිං මේක හැමදාම මෙහෙම තමයි..!
    Kola kana harak Nisa thama Anura Kumara President une 😂😂