මම කාලයක් කෝපි ජෝගුවක් විතර හදාගෙන බිව්ව ඒත් බඩට නම් කිසි වෙනසක් උනේ නෑ...මට ගෑස් තියෙන නිසා වැඩිය කෝපි බොන්න බෑ. උඹලාගේ බඩ වේලන්නේ නැද්ද කෝපි බිව්වාම
සීනි නැතුව බොනකොට තමයි නියම. තේ නම් මට පුරුදු වෙලා සීනි දාල බොන්නම බෑ. කෝපිත් හිතුනොත් සීනි දාන්නෙ නෑ. දැම්මත් දාන්නෙ ලාවට....
------ Post added on Dec 6, 2021 at 5:23 AM