කොෆී වල එෆෙක්ට් එක

pdkuma

Well-known member
  • May 22, 2016
    628
    757
    93
    මට ගෑස් තියෙන නිසා වැඩිය කෝපි බොන්න බෑ. උඹලාගේ බඩ වේලන්නේ නැද්ද කෝපි බිව්වාම
    මම කාලයක් කෝපි ජෝගුවක් විතර හදාගෙන බිව්ව ඒත් බඩට නම් කිසි වෙනසක් උනේ නෑ...

    සීනි නැතුව බොනකොට තමයි නියම. තේ නම් මට පුරුදු වෙලා සීනි දාල බොන්නම බෑ. කෝපිත් හිතුනොත් සීනි දාන්නෙ නෑ. දැම්මත් දාන්නෙ ලාවට....
    ------ Post added on Dec 6, 2021 at 5:23 AM
     
    • Like
    Reactions: Gihanjs

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    මම කාලයක් කෝපි ජෝගුවක් විතර හදාගෙන බිව්ව ඒත් බඩට නම් කිසි වෙනසක් උනේ නෑ...

    සීනි නැතුව බොනකොට තමයි නියම. තේ නම් මට පුරුදු වෙලා සීනි දාල බොන්නම බෑ. කෝපිත් හිතුනොත් සීනි දාන්නෙ නෑ. දැම්මත් දාන්නෙ ලාවට....
    ------ Post added on Dec 6, 2021 at 5:23 AM
    Tea, coffee brands මොනවද උබ බොන?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    මම කාලයක් කෝපි ජෝගුවක් විතර හදාගෙන බිව්ව ඒත් බඩට නම් කිසි වෙනසක් උනේ නෑ...

    සීනි නැතුව බොනකොට තමයි නියම. තේ නම් මට පුරුදු වෙලා සීනි දාල බොන්නම බෑ. කෝපිත් හිතුනොත් සීනි දාන්නෙ නෑ. දැම්මත් දාන්නෙ ලාවට....
    ------ Post added on Dec 6, 2021 at 5:23 AM
    මාත් ඉස්සර කෝපි මයිලෝ වගෙ එව්වා බිව්වා ස්කෝලේ යන කාලේ කොච්චර බිව්වත් ගාණක්වත් නෑ. ඒත් දැන් බොන්න බෑ. බීපු ගමන් ගෑස් වැඩි වෙලා බඩ දැවිල්ල එනවා
     
    • Sad
    Reactions: saja