කො‍ටුවක් පනින්න උදව්වක් දෙනවද..

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
onna ubatahath dunna pu* repp :confused:
නෑ බන් මෙහෙම හිගා කැවොත් එළකිය අම්බලමක් වෙනවනේ... මම ඊයෙ මෙහෙම ආපු එකෙකුට දුන්නා.. අද මූ ඇවිත්... මෙහෙම හිගා කන්න එපා බොලව්.. උඹ කොටු වලට අඩනවා යකෝ 2007 ආපු මට කොට 9ද කොහෙදො...? කොටු වලට බය උනොත් උඹල යුක්තිය අමතක කරල වාසියට නැමෙනවා... කොටු කන්නද බන්..? හරියට ඉදපල්ලා... හෙමින් හෙමින් කොටු වැඩිවෙයි...:):):)
 
Sadeepa Arosha

Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    නෑ බන් මෙහෙම හිගා කැවොත් එළකිය අම්බලමක් වෙනවනේ... මම ඊයෙ මෙහෙම ආපු එකෙකුට දුන්නා.. අද මූ ඇවිත්... මෙහෙම හිගා කන්න එපා බොලව්.. උඹ කොටු වලට අඩනවා යකෝ 2007 ආපු මට කොට 9ද කොහෙදො...? කොටු වලට බය උනොත් උඹල යුක්තිය අමතක කරල වාසියට නැමෙනවා... කොටු කන්නද බන්..? හරියට ඉදපල්ලා... හෙමින් හෙමින් කොටු වැඩිවෙයි...:):):)

    :lol: :lol: apita n um kotu epa :lol: :lol:
     
    • Like
    Reactions: sasliit

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    නෑ බන් මෙහෙම හිගා කැවොත් එළකිය අම්බලමක් වෙනවනේ... මම ඊයෙ මෙහෙම ආපු එකෙකුට දුන්නා.. අද මූ ඇවිත්... මෙහෙම හිගා කන්න එපා බොලව්.. උඹ කොටු වලට අඩනවා යකෝ 2007 ආපු මට කොට 9ද කොහෙදො...? කොටු වලට බය උනොත් උඹල යුක්තිය අමතක කරල වාසියට නැමෙනවා... කොටු කන්නද බන්..? හරියට ඉදපල්ලා... හෙමින් හෙමින් කොටු වැඩිවෙයි...:):):)

    :yes::yes::yes:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    sorry machanlaaa mama ubalagen Rep illala kare werakdaknam..mata kotu 5k karaganna thawa rep8i one wela thibune.. ikmanata kotu5k kara ganna thibba asawata thama ubalagen rep illuwe..but ,,i'm realy sorry....:sorry::sorry::sorry:
    සහෝ 8 නෙමෙයි 1වුනත් ඇති වැඩේ මොකද්ද...? රෙප් වලට යට වෙන්න එපා... එහෙම උනොත් උඹත් මේකෙ ඉන්න බහුතරයක් වගේ වැරැද්ද දුටුතැන කටයි *කයි වහගෙන ඉන්න එකෙක් වෙයි රෙප් කැපෙන නිසා... රෙප් දීල සත 10ක් ලැබෙනවද බන්...? ඔය හිගා කෑම දැම්ම අතෑරපන්... ඔය කොටු 11ම පුරව ගත්ත උන් අද පසු තැවෙනවා... දැන් උන් පොරවල් වෙනවා... ඒත් වැඩක් නෑ... උන් චා වෙලා ඉවරයි මුලදී... :no::no::no:
     
    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    නෑ බන් මෙහෙම හිගා කැවොත් එළකිය අම්බලමක් වෙනවනේ... මම ඊයෙ මෙහෙම ආපු එකෙකුට දුන්නා.. අද මූ ඇවිත්... මෙහෙම හිගා කන්න එපා බොලව්.. උඹ කොටු වලට අඩනවා යකෝ 2007 ආපු මට කොට 9ද කොහෙදො...? කොටු වලට බය උනොත් උඹල යුක්තිය අමතක කරල වාසියට නැමෙනවා... කොටු කන්නද බන්..? හරියට ඉදපල්ලා... හෙමින් හෙමින් කොටු වැඩිවෙයි...:):):)

    සහෝ 8 නෙමෙයි 1වුනත් ඇති වැඩේ මොකද්ද...? රෙප් වලට යට වෙන්න එපා... එහෙම උනොත් උඹත් මේකෙ ඉන්න බහුතරයක් වගේ වැරැද්ද දුටුතැන කටයි *කයි වහගෙන ඉන්න එකෙක් වෙයි රෙප් කැපෙන නිසා... රෙප් දීල සත 10ක් ලැබෙනවද බන්...? ඔය හිගා කෑම දැම්ම අතෑරපන්... ඔය කොටු 11ම පුරව ගත්ත උන් අද පසු තැවෙනවා... දැන් උන් පොරවල් වෙනවා... ඒත් වැඩක් නෑ... උන් චා වෙලා ඉවරයි මුලදී... :no::no::no:

    sira katawa machan... I agree with you..:):)