ඉදිරි දිනවල දී තවත් දුම්රිය අවලංගු විය හැකියි – දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී
No oilඅවලංගු වෙන්න හේතුව?
මරු.No oil
ඉදිරි දිනවල දී තවත් දුම්රිය අවලංගු විය හැකියි – දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී
------ Post added on Jun 29, 2022 at 3:20 PM
ketha ne ban body shape eka awul.ekai case eka.yakka body tiyenne.Ai bn lankawe un mechchara katha.
කොහොමත් මචං, සී.ජී.ආර් එකේ උන්නං, තෙල් තිබුණත් නැතත් මොකක් හරි මොත්තයක් දාල ගෙදර නිකං ඉන්න පොටක් තමයි හොයන්නෙ....අවලංගු වෙන්න හේතුව?
Oya welawe kellekta flirt karoth marenna gahai ne ban
අනිවාර්යයෙන්. පුදුම කාළකන්නි ටිකක් ඉන්නෙ. ප්‍රයිවටයිස් කරනවනම් මුලින්ම කරන්න ඕන එකක් තමයි. ලංකාවෙ කෝච්චි කියන්නෙ පට්ටම අකාර්යක්ෂම සේවයක් කොහොමත්. හාෆ් සෙන්චරියක් පරණ එන්ජින්. එක කෝච්චියකට දවසකට ඩීසල් ලීටර් ලක්ෂයක් යනවලුකොහොමත් මචං, සී.ජී.ආර් එකේ උන්නං, තෙල් තිබුණත් නැතත් මොකක් හරි මොත්තයක් දාල ගෙදර නිකං ඉන්න පොටක් තමයි හොයන්නෙ....
තියෙන කෝච්චි වලත් පෙට්ටි අඩු කරනව වගේ දහදුරා වැඩ ඕකුං කරන්නෙ....
මගෙනං අදහස හරියට කරනවනං හොඳට ලාබ ලබන්න පුලුවන් ආයතනයක්....හැබැයි පොඩි තැන ඉඳන්ම සුද්ද කරල හදන්න ඕනෙ. ගවර්මන්ට් තියාගෙන නලව නලව කරන්න බෑ. අනිවා ප්‍රයිවට් කරන්න ඕනෙ....අනිවාර්යයෙන්. පුදුම කාළකන්නි ටිකක් ඉන්නෙ. ප්‍රයිවටයිස් කරනවනම් මුලින්ම කරන්න ඕන එකක් තමයි. ලංකාවෙ කෝච්චි කියන්නෙ පට්ටම අකාර්යක්ෂම සේවයක් කොහොමත්. හාෆ් සෙන්චරියක් පරණ එන්ජින්. එක කෝච්චියකට දවසකට ඩීසල් ලීටර් ලක්ෂයක් යනවලු
අනිවාර්යෙන්ම.... රෑ 9.45 ට කොටුවෙන් අදිනවා පොල්ගහවෙල ට්‍රේන් එකක් ලොකු සෙනගක් එනවා මේ ට්‍රේන් එක බලාපොරොත්තුවෙන්. හිටි හැටියම මේ ට්‍රේන් එක කැන්සල් කරනවා අර මිනිස්සු සේරම අනාතයි. ඒ වෙලාවට ඔය පැත්තට යන්න බසුත් නැහැ.කොහොමත් මචං, සී.ජී.ආර් එකේ උන්නං, තෙල් තිබුණත් නැතත් මොකක් හරි මොත්තයක් දාල ගෙදර නිකං ඉන්න පොටක් තමයි හොයන්නෙ....
තියෙන කෝච්චි වලත් පෙට්ටි අඩු කරනව වගේ දහදුරා වැඩ ඕකුං කරන්නෙ....
ඔව් ප්‍රයිවට් කරන්නම ඕනේමගෙනං අදහස හරියට කරනවනං හොඳට ලාබ ලබන්න පුලුවන් ආයතනයක්....හැබැයි පොඩි තැන ඉඳන්ම සුද්ද කරල හදන්න ඕනෙ. ගවර්මන්ට් තියාගෙන නලව නලව කරන්න බෑ. අනිවා ප්‍රයිවට් කරන්න ඕනෙ....