කො පුජනිය කියන ආදරේ........

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    කො පුජනිය කියන ආදරේ........

    53125138963566174031533.jpg
    මට ඔයා එක්ක
    කාමරයක තනිවෙලා
    ඉදුරන් පිනවන්න ඔනේ උනේ නෑ
    නැත්නම් බස් එකේ සීට් කොනේ
    ඔයාගේ ටී ශර්ට් එක යටින්
    හැමොටම පෙන්න
    ඔයාගේ .................අතගාන්න ඔනේ උනේ නෑ...
    මට ඔනේ උනේ
    පංසලක් වගේ ආදරයක්
    ඒකේ තිබුනේ පොඩි හීන
    අත අල්ලන් ඉන්න
    රැ එලි වෙනකල් පොන් එකෙන් කතාකර කර ඉන්න
    උදේට පන්ති යද්දි හොල්ට් එක ලගට ඇවිත්
    හොරෙන් බලාගෙන ඉදලා යන්න
    ඒ වගේ ආත්මීය බැදීමක් හදාගන්න
    මට ඔනේ උනේ
    ඒත්
    ඔබ
    දිනක්
    ඔබේ
    යෙහෙලියක්
    හට යැවු මැසේජයක් දුටිමි.
    (ඒ ඔබ දිනක් ඔබේ දුරකතනයේ GPRS ගැටලුවක් නිරාකරනයටය )
    machan eka upasakayek ban athen allanna witharayi.kis akak wath dila na thama.
    යෙහෙලිය මෙසේ පිලිතුරු එවා තිබුනි
    ado oka po........da? nathnam manasika rogiyekda.oka athaharapan mage BF ge yaluwa set karannam. u fan pora

    දින කිහිපයකින් ඔබේ දුරකතන අංකය ඉවත්කර තිබුනි . හිතහදාගතිමි....
    ඒත් මෙසේ ඔබට කියමි..

    මටද අනිත් උන් සේම කොහේ හරි මුල්ලකට උස්සගෙන ගිහින් ............කරන්නට නොහැකියාව නොව. මම උබට ආදරේ කලෙමි. පනට වඩා. එනිසා මට මෙසේ විය. කම් නැත
    මින් ඉදිරියට එසේ නොවේවි...
    කො පුජනිය කියන ආදරේ.........
     
    Trustask

    Banned
  • Aug 26, 2011
    2,288
    100
    63
    අවංකහදවත්ලග
    අවංක දේවල් ලැබෙනව බං
    :love::love::love::love::love::love:

    යන යන තැන සෝදිස්සියෙන් ඉදල වෙන කොල්ලෙක්ක යාලු නමි kolla gana ගැන හොදට හොයපන් තව කෙල්ලගෙ යෙහෙලිය ගැන ත් හොයපන්
    :yes::yes:

    හමිබවෙලා තේරැමිකරල දියන් [පසුව]

    :frown:වෙන ගේමක්ද දන්නෑ:nerd::nerd::nerd::frown:
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    අවංක දේවල් ලැබෙනව බං
    :love::love::love::love::love::love:

    යන යන තැන සෝදිස්සියෙන් ඉදල වෙන කොල්ලෙක්ක යාලු නමි kolla gana ගැන හොදට හොයපන් තව කෙල්ලගෙ යෙහෙලිය ගැන ත් හොයපන්
    :yes::yes:

    හමිබවෙලා තේරැමිකරල දියන් [පසුව]

    :frown:වෙන ගේමක්ද දන්නෑ:nerd::nerd::nerd::frown:

    ade mata vechan seen 1k nemai bn mea FB 1kn issuve...
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    meka aththam seen ekak nam pau me ahinsaka derivi...kollekta thamange kellata kiss ekak denna hithenne neththe ne... hebei eka karanna hadissi wenna oneth ne... a deya karanna one unath eya kala yuththe ape smajaya ha sirith gena hithala, ketiyen kiwwoth thena nothena balala, thaman hadawathinma aadaraya karanawanam, hitha wena thenak yanne nethnam .....

    mamath 8yrs love karala bende, campus eke api dennama... apita ona tharam nidahasa thibba... ape wedath ekka pai campus eken pita une samahara vita re 12- 1 wage.. a unath mage hithe eka deyak thibba, mama badina dawasata mage kella magen unath narakak karanna ne kiyana eka... api love kale ehema...

    thawamath lankwe apita kiss ekak dena eka lebena eka ithama herdayangama deyak, mokada api dakina hema ekatama dennath gannath purudu sanskruthiyak nowana nisa...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    hspa3.5;12655719[SIZE=5 said:

    කො පුජනිය කියන ආදරේ.........
    [/SIZE]

    තේරුම් ගනින් එහෙම ඒවා මේ ලෝකේ නෑ.........
    සුනිල් ආරියරත්න සර් කියන විදිහේ "ප්‍රේමය නම් රාගයෙන් තොර සද කිරන සේ අචින්ත්‍ය" ප්‍රේම තියෙන්නේ එතුමා ගේ ප්‍රේම උටෝපියා වල විතරයි.
    අපි කොහොම බටර් ගාල, අයිසින් දාල, ප්‍රේමය ප්‍රේමය කිව්වත් ඕකෙ අවසානය රාගය. වර්ගයා බෝකිරීම සදහා රමණයෙහි යෙදීමේ අවශ්‍යතාවය.

    අනික් පාර වෙනස් විදියට හිතපං. කෙල්ලෙක් ට ආදරේ කරන්න එපා පූජා වට්ටියකට අත ගහනව වගේ.

    ප.ලි.
    මේ කාරණේ දී නම් කෙල්ල නොටෝරියස් ය. ඔය කෙල්ල උඹට ගැලපෙන්නේ නෑ. ඔය කෙල්ල ගේ උවමනාව "ෆන් ගැනීම "පමණයි. ඒ නිසා වෙච්ච දේ හොදටයි කියල හිතා ගනිං....ඔය වගේ ඕලාරික චරිත එක්ක අනාගතය ගැන හිතන්න බෑ!!!!.
    මේක ලිව්වේ උඹට නොවේ.........අර FB එකේ මේක දාගෙන අඩන එකාට.......!!!
     
    siravata machan atta kathava
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    තේරුම් ගනින් එහෙම ඒවා මේ ලෝකේ නෑ.........
    සුනිල් ආරියරත්න සර් කියන විදිහේ "ප්‍රේමය නම් රාගයෙන් තොර සද කිරන සේ අචින්ත්‍ය" ප්‍රේම තියෙන්නේ එතුමා ගේ ප්‍රේම උටෝපියා වල විතරයි.
    අපි කොහොම බටර් ගාල, අයිසින් දාල, ප්‍රේමය ප්‍රේමය කිව්වත් ඕකෙ අවසානය රාගය. වර්ගයා බෝකිරීම සදහා රමණයෙහි යෙදීමේ අවශ්‍යතාවය.

    අනික් පාර වෙනස් විදියට හිතපං. කෙල්ලෙක් ට ආදරේ කරන්න එපා පූජා වට්ටියකට අත ගහනව වගේ.

    ප.ලි.
    මේ කාරණේ දී නම් කෙල්ල නොටෝරියස් ය. ඔය කෙල්ල උඹට ගැලපෙන්නේ නෑ. ඔය කෙල්ල ගේ උවමනාව "ෆන් ගැනීම "පමණයි. ඒ නිසා වෙච්ච දේ හොදටයි කියල හිතා ගනිං....ඔය වගේ ඕලාරික චරිත එක්ක අනාගතය ගැන හිතන්න බෑ!!!!.
    මේක ලිව්වේ උඹට නොවේ.........අර FB එකේ මේක දාගෙන අඩන එකාට.......!!!
    :confused::confused::confused: :confused::confused::confused: :confused::confused::confused:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    තේරුම් ගනින් එහෙම ඒවා මේ ලෝකේ නෑ.........
    සුනිල් ආරියරත්න සර් කියන විදිහේ "ප්‍රේමය නම් රාගයෙන් තොර සද කිරන සේ අචින්ත්‍ය" ප්‍රේම තියෙන්නේ එතුමා ගේ ප්‍රේම උටෝපියා වල විතරයි.
    අපි කොහොම බටර් ගාල, අයිසින් දාල, ප්‍රේමය ප්‍රේමය කිව්වත් ඕකෙ අවසානය රාගය. වර්ගයා බෝකිරීම සදහා රමණයෙහි යෙදීමේ අවශ්‍යතාවය.

    අනික් පාර වෙනස් විදියට හිතපං. කෙල්ලෙක් ට ආදරේ කරන්න එපා පූජා වට්ටියකට අත ගහනව වගේ.

    ප.ලි.
    මේ කාරණේ දී නම් කෙල්ල නොටෝරියස් ය. ඔය කෙල්ල උඹට ගැලපෙන්නේ නෑ. ඔය කෙල්ල ගේ උවමනාව "ෆන් ගැනීම "පමණයි. ඒ නිසා වෙච්ච දේ හොදටයි කියල හිතා ගනිං....ඔය වගේ ඕලාරික චරිත එක්ක අනාගතය ගැන හිතන්න බෑ!!!!.
    මේක ලිව්වේ උඹට නොවේ.........අර FB එකේ මේක දාගෙන අඩන එකාට.......!!!

    Awesome reply bro!

    +rep
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අහ කෙල්ල හරිනේ බන් ... උපාසකයෙක් වගේ love කරාම කෙල්ලොන්ට එපා වෙනවා තමඊ. sex කියන්නේ love එකක 40% විතර. ඉතින් එක ඇතාරියම love එක සම්පුර්ණ නැහැනේ
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    එක එකා පොත්වල ලියල තියන විදිහට ඒ ඒ වචන වල තියන විදිහට
    love කරන්න ගිහාම ඔහොම වෙනවා love කරන්නේ කොල්ලෝ කෙල්ලෝ
    සතුටක් ලබන්න මිසක් කවි පොත් ලියන්න නෙමෙඉ
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    අහ කෙල්ල හරිනේ බන් ... උපාසකයෙක් වගේ love කරාම කෙල්ලොන්ට එපා වෙනවා තමඊ. sex කියන්නේ love එකක 40% විතර. ඉතින් එක ඇතාරියම love එක සම්පුර්ණ නැහැනේ

    එක එකා පොත්වල ලියල තියන විදිහට ඒ ඒ වචන වල තියන විදිහට
    love කරන්න ගිහාම ඔහොම වෙනවා love කරන්නේ කොල්ලෝ කෙල්ලෝ
    සතුටක් ලබන්න මිසක් කවි පොත් ලියන්න නෙමෙඉ

    dan kaleta oya kathava 100% galapenava bn....
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    එක එකා පොත්වල ලියල තියන විදිහට ඒ ඒ වචන වල තියන විදිහට
    love කරන්න ගිහාම ඔහොම වෙනවා love කරන්නේ කොල්ලෝ කෙල්ලෝ
    සතුටක් ලබන්න මිසක් කවි පොත් ලියන්න නෙමෙඉ

    එල එල සම්පුර්ණ ඇත්ත
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,524
    17,660

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif