කෝකද හරි

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මේක කොහෙංද හොයාගත්තෙ ? කොහෙද තිබ්බෙ ? source එකක් දෙන්නකො. මටත් තියෙන ලොකු ප්‍රශ්නයක්් ඕ්‍ක

    කර්මය යනු අතීතයෙ පහල වෙලා නැතුව ගිය සිතක්ලු ;)

    සිත් පරම්පරාවක් ගත්තම ඒක යන රටාවක් තියෙනව

    එකම සිදුවීමකට මුහුණ දෙනකොට යහපත් කෙනෙක්ගෙ ඇතිවන සිත් පරම්පරාවෙ නෙමෙයි, අයහපත් කෙනෙක්ගෙ ඇතිවන්නෙ

    තනි තනි විදියට හිත් ගැන හිතල ඒක වැලක් විදියට අරං කර්මය ගැන හිතන්ඩ බෑ..
    අතීතයෙ පහල වෙලා නැතිවෙලා ගිය හැම සිතක්ම එකට අරං හිතන්ඩෝන..
     
    Last edited:

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මම කතෝලික
    අපේ ආගමේ තියෙනව ස්වර්ගය කියල තැනක්
    හැබැයි මේ ස්වර්ගය ගැන එක එක කතා තියෙනව
    අපේ ආගමේ කියනව ආත්මය විතරක් නැවත නැඟිටල දෙවියන්ඩ ප්‍රශංසා කර කර හැමදාම ඉන්නවලු
    ඒකනං හෙනම බෝරිං
    එහෙම නැතුව මෙහෙම ස්වර්ගයක් තිබුණනං හරි
    දෙවියන් වහන්සෙ ලෝකය මවපු විදියට.. ඒදං උයන වගේ
    මිනිස්සුන්ට ලෙඩ දුක් හැදෙන්නෙ නෑ. එයාල මැරෙන්නෙ නෑ.. අමරනීයයි.. අම්මලාට වේදනාවෙන් දරුවො ප්‍රසූත කරන්ඩ ඕනෙ නෑ.. ඇත්තටම එහෙම බයිබලේ තියෙනව..
    අන්න ඒ ස්වර්ගයනං ඔයා ඔය කියන විදියෙ එකක් තමා
    මගේ බලාපොරොත්තුවත් ඒක :yes:

    අනේ මංද ඉතිං.. බුද්ධාගම ඇත්තනං අපිට නිවන් දැකල තමා සැනසීමක් ලබන්ඩ පුලුවන්.. :sorry:

    Decision on own belief or what you understood/experienced :yes:

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48

    Decision on own belief or what you understood/experienced :yes:

    හැම පැත්තක් ගැනම කල්පනාවෙන් ඉන්නව..
    මේකම තමා හරි කියල මටනං තාම කියන්ඩ බෑ. මැරෙනකන්වත් මට ඒක හොයාගන්ඩ බැරි වෙයි :sorry:
     
    Last edited:

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    චුථි සිතෙන් ප්‍රතිසන්ධි සිත පහළ වෙනව කිව්වම එතන සම්බන්ධයක් අපිට දකින්ඩ පුලුවන්

    කර්මය සම්බන්ධ වෙන්නෙ කොහොමද කියල හිතා ගන්ඩ අමාරුයි

    චුථි සිත ඇතුලෙද ඒ කර්මය තියෙන්නෙ :confused:

    චුථි සිත ඇතුලෙ එක හිතයි තියෙන්නෙ.. ඔක්කොම කර්මය ඒක ඇතුලෙ නෑ..

    කර්මය කිව්වම අතීතයේ ඇතිවෙලා පහල වෙච්ච සිත් කොච්චරනං තියෙනවද.. ඒ ඔක්කොම මේ චුථි සිත ඇතුලෙ නෑ.. චුථි සිත කියන්නෙ එක සිතක් විතරයි...

    හැබැයි අපේ ශරීර ස්වභාවය කර්මයට අනුව හැඩ ගැහෙනවලු
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    හැම පැත්තක් ගැනම කල්පනාවෙන් ඉන්නව
    මේකම තමා හරි කියල තාමත් මටනං කියන්ඩ බෑ. මං මැරෙනකන්වත් ඒක මට හොයාගන්ඩ බැරි වෙයි :sorry:

    When you say about heaven without pain, feeling awesome. But when I tally it with Buddhist teachings, I felt, no it's not a complete observation. They are happy, but until " pina iwara wenathek"

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මෙන්න පොත

    Capture.JPG
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    චුථි සිතෙන් ප්‍රතිසන්ධි සිත පහළ වෙනව කිව්වම එතන සම්බන්ධයක් අපිට දකින්ඩ පුලුවන්

    කර්මය සම්බන්ධ වෙන්නෙ කොහොමද කියල හිතා ගන්ඩ අමාරුයි

    චුථි සිත ඇතුලෙද ඒ කර්මය තියෙන්නෙ :confused:

    චුථි සිත ඇතුලෙ එක හිතයි තියෙන්නෙ.. ඔක්කොම කර්මය ඒක ඇතුලෙ නෑ..

    කර්මය කිව්වම අතීතයේ ඇතිවෙලා පහල වෙච්ච සිත් කොච්චරනං තියෙනවද.. ඒ ඔක්කොම මේ චුථි සිත ඇතුලෙ නෑ.. චුථි සිත කියන්නෙ එක සිතක් විතරයි...

    හැබැයි අපේ ශරීර ස්වභාවය කර්මයට අනුව හැඩ ගැහෙනවලු

    නිවැරදියි

    පටිච්ච සමුප්පාදය ගැන ඉගෙන ගන්න අවශ්‍යයයි මටත්.
    එහෙ කියවෙනවා මෙම චක්‍රය කරකැවෙන සැටි
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48

    When you say about heaven without pain, feeling awesome. But when I tally it with Buddhist teachings, I felt, no it's not a complete observation. They are happy, but until " pina iwara wenathek"

    බුද්ධාගමේ දිව්‍ය ලෝක වෙනයි

    අපේ ස්වර්ගය වෙනයි.. සංකල්ප දෙකක්

    ඒ වගේම තමා අපේ ආගමේ ඉන්නෙ සර්ව බලධාරී දෙවි කෙනෙක්.. ලෝකෙ මැව්වෙත් දෙවියන් වහන්සේ කියලනෙ කියන්නෙ
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    බුද්ධාගමේ දිව්‍ය ලෝක වෙනයි

    අපේ ස්වර්ගය වෙනයි.. සංකල්ප දෙකක්

    ඒ වගේම තමා අපේ ආගමේ ඉන්නෙ සර්ව බලධාරී දෙවි කෙනෙක්.. ලෝකෙ මැව්වෙත් දෙවියන් වහන්සේ කියලනෙ කියන්නෙ

    Common thing - HAPPYNESS, NO PAIN:rolleyes:
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    කෙනෙක් පිලිසිඳගන්නකොට කළලයේ ජාන සම්මිශ්‍රණය තුල කර්මය සියල්ල තියෙනව
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48

    Common thing - HAPPYNESS, NO PAIN:rolleyes:

    අපේ ආගමේ පින ඉවර වුණාම ස්වර්ගයෙන් යන්ඩ වෙන්නෙ නෑ..

    උඹ බුද්ධාගමේ නේද..

    තනිකර වෙනස් සංකල්ප දෙකක් මේක

    අපිට ඉන්නෙ එක දෙවි කෙනයි.. එයා සර්ව බලධාරී සියල්ලටම අධිපතිකම් කරල මේ මුළු විශ්වයම මැව්ව අමරණීය සදාකාලික දෙවි කෙනෙක්

    බුද්ධාගමේ කියන දිව්‍ය ලෝකවල හැමදාම ඉන්ඩ බෑ.. දවසක යන්ඩ වෙනව

    ස්වර්ගයේ හැමදාම ජීවිතය ලැබෙනව.. මේව වෙනස් සංකල්ප
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ඔක්තෝම්බර් පලවෙනිදත් මොකද්ද ළමා දිනයක් තියෙනවා නේද

    වැඩිහිටි හා ළමා දිනය :lol:
    ඒ ඇවිල්ල මං වගේ අයට හදපු එකක් :lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    වැඩිහිටි හා ළමා දිනය :lol:
    ඒ ඇවිල්ල මං වගේ අයට හදපු එකක් :lol::lol:
    ජාත්‍යන්තර ළමා දිනේ එදාට නෙමේලු තියෙන්නේ :shocked: අපි ඉස්කෝල වල එහෙම සමරන්නේ එදාට නෙ.
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    අපේ ආගමේ පින ඉවර වුණාම ස්වර්ගයෙන් යන්ඩ වෙන්නෙ නෑ..

    උඹ බුද්ධාගමේ නේද..

    තනිකර වෙනස් සංකල්ප දෙකක් මේක

    අපිට ඉන්නෙ එක දෙවි කෙනයි.. එයා සර්ව බලධාරී සියල්ලටම අධිපතිකම් කරල මේ මුළු විශ්වයම මැව්ව අමරණීය සදාකාලික දෙවි කෙනෙක්

    බුද්ධාගමේ කියන දිව්‍ය ලෝකවල හැමදාම ඉන්ඩ බෑ.. දවසක යන්ඩ වෙනව

    ස්වර්ගයේ හැමදාම ජීවිතය ලැබෙනව.. මේව වෙනස් සංකල්ප

    Yes. I understood.
    Common thing - HAPPYNESS, NO PAIN
    I said only common thing in both concepts :rolleyes:
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48

    Yes. I understood.

    I said only common thing in both concepts :rolleyes:

    මීයන්ට ස්වර්ගයක් හදල (යුටෝපියාවක්) පරීක්ෂණයක් කෙරුවලු නේද..

    ප්‍රථිපලේ නං එච්චර හොඳ වුණේ නෑලු :sorry:
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ජාත්‍යන්තර ළමා දිනේ එදාට නෙමේලු තියෙන්නේ :shocked: අපි ඉස්කෝල වල එහෙම සමරන්නේ එදාට නෙ.

    ගුරු දිනෙත් එදාට නේද :lol:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මීයන්ට ස්වර්ගයක් හදල (යුටෝපියාවක්) පරීක්ෂණයක් කෙරුවලු නේද..

    ප්‍රථිපලේ නං එච්චර හොඳ වුණේ නෑලු :sorry:

    because the paradise was without magical wonders :D