මේක කොහෙංද හොයාගත්තෙ ? කොහෙද තිබ්බෙ ? source එකක් දෙන්නකො. මටත් තියෙන ලොකු ප්රශ්නයක්් ඕ්ක
කර්මය යනු අතීතයෙ පහල වෙලා නැතුව ගිය සිතක්ලු

සිත් පරම්පරාවක් ගත්තම ඒක යන රටාවක් තියෙනව
එකම සිදුවීමකට මුහුණ දෙනකොට යහපත් කෙනෙක්ගෙ ඇතිවන සිත් පරම්පරාවෙ නෙමෙයි, අයහපත් කෙනෙක්ගෙ ඇතිවන්නෙ
තනි තනි විදියට හිත් ගැන හිතල ඒක වැලක් විදියට අරං කර්මය ගැන හිතන්ඩ බෑ..
අතීතයෙ පහල වෙලා නැතිවෙලා ගිය හැම සිතක්ම එකට අරං හිතන්ඩෝන..
Last edited:







අපි ඉස්කෝල වල එහෙම සමරන්නේ එදාට නෙ.