කෝච්ච්යට බෙල්ල තිබ්බොත්? (sensitive aya balanna epa)

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    කෝච්ච්යට බෙල්ල තිබ්බොත්? (sensitive aya balanna epa)

    කොච්ච්ය ට බෙල්ල තියන එක හැමෝම අහල තියෙනවනෙ...
    ඒත් බෙල්ල තිබ්බ අයව දැකල තියෙනවද?

    සෙන්සිටිව් අයනම් මෙක බලන්න එපා....


    down.jpg


    down.jpg


    down.jpg


    down.jpg



    2oc4x.jpg



     
    Last edited:
    • Like
    Reactions: maheshmat

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    [FONT=&quot]මේ වගේ දෙයක් කරන්න හේතුව..
    අපි දන්නේ නැති වුනත්..

    මේ වගේ දෙයක් කරන්න මුලිකවම හේතුව වෙන්නේ..
    ආදරය...
    ආදරයේ වේදනාව දරා ගන්න බැරිව බොහෝ දෙනෙකු මේ විදියට ජිවිතය අයතා ලෙස තේරුමක් නැතිව බිලි දෙනවා..

    ඇත්තටම ඒ ගැන හිතද්දි දුකයි..

    [/FONT]
     

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    ඔහොම සියදිවි නෑති කරගන්නෙ ජීවිතයට මුහුන දෙන්න බෑරි බියගුලු පොන්නයන් ! ! ! ! අපි උන් ගෑන දුක් වෙන්න ඔන නෑ. මෙය මගෙ පුද්ගලික අදහසකි. :yes::yes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    train eka lan wenakota monawa hithenna adda !!!
    aparade tharuna jivithayak !!!!!

    ඒ අය ඒ තරමට මේ ජිවිතයට කළකිරිලා ඉන්න හින්දායි..
    ඒ වගේ බයක් දැනිලා වත් නැත්තේ..

    නැතිනම් සිය දිවි හානි කර ගන්නවා කියලා මේ වගේ බිහිසුණු විදියට
    ජිවිතය නැති කරන්න කවුරුත් උත්සහ කරන්නේ නෑ..
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    [FONT=&quot]මේ වගේ දෙයක් කරන්න හේතුව..
    අපි දන්නේ නැති වුනත්..

    මේ වගේ දෙයක් කරන්න මුලිකවම හේතුව වෙන්නේ..
    ආදරය...
    ආදරයේ වේදනාව දරා ගන්න බැරිව බොහෝ දෙනෙකු මේ විදියට ජිවිතය අයතා ලෙස තේරුමක් නැතිව බිලි දෙනවා..

    ඇත්තටම ඒ ගැන හිතද්දි දුකයි..

    [/FONT]
    ඔව්.. ගොඩක් අය ඔන්න ඕක නිසා තමෛ මැරෙන්නෙ :(:(:(