train eka lan wenakota monawa hithenna adda !!!
aparade tharuna jivithayak !!!!!
ඔව්.. ගොඩක් අය ඔන්න ඕක නිසා තමෛ මැරෙන්නෙ[FONT="]මේ වගේ දෙයක් කරන්න හේතුව..
අපි දන්නේ නැති වුනත්..
මේ වගේ දෙයක් කරන්න මුලිකවම හේතුව වෙන්නේ..
ආදරය...
ආදරයේ වේදනාව දරා ගන්න බැරිව බොහෝ දෙනෙකු මේ විදියට ජිවිතය අයතා ලෙස තේරුමක් නැතිව බිලි දෙනවා..
ඇත්තටම ඒ ගැන හිතද්දි දුකයි..
[/FONT]


