කෝච්චියට බෙල්ල තියන්න

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
ඔය හිතට පුලුවන් ඔයාගේ අම්මවයි තත්තවයි මරන්න බලන් ඉන්න එපා එක පරින් දෙන්නවම මරලා දාලා උබ ඔයා හොයන නිදහස අත් විදපන් කවදා හරි උබට තේරෙයි මගේ අහින්සක අම්මා තාත්තා හිටියා නම් අද මම ඉන්න තැන දැකලා කොච්චර සතුටුවෙයි ද කියලා......

කතාවක් තියෙනවා උගතමනා ශිල්පය මයි මතු රැකෙනා....

උබේ අම්මයි තාත්තයි වගේ රත්තරං දෙමාපියන් දෙදෙනෙක් එන අත්මෙවත් මට ලැබෙවා !!!!!

ඉගෙන ගන්න කියලා උනන්දුකරවන අපි හිතන්නේ වත් නැති තරමින් අපිට ආදරේ කරන....

මවුනි පියානණි මතු බුදු වෙවා!!!1
 
  • Like
Reactions: ruwantheekshana

HELP PLEASE

Member
Sep 29, 2011
23
0
0
ඔය හිතට පුලුවන් ඔයාගේ අම්මවයි තත්තවයි මරන්න බලන් ඉන්න එපා එක පරින් දෙන්නවම මරලා දාලා උබ ඔයා හොයන නිදහස අත් විදපන් කවදා හරි උබට තේරෙයි මගේ අහින්සක අම්මා තාත්තා හිටියා නම් අද මම ඉන්න තැන දැකලා කොච්චර සතුටුවෙයි ද කියලා......

කතාවක් තියෙනවා උගතමනා ශිල්පය මයි මතු රැකෙනා....

උබේ අම්මයි තාත්තයි වගේ රත්තරං දෙමාපියන් දෙදෙනෙක් එන අත්මෙවත් මට ලැබෙවා !!!!!

ඉගෙන ගන්න කියලා උනන්දුකරවන අපි හිතන්නේ වත් නැති තරමින් අපිට ආදරේ කරන....

මවුනි පියානණි මතු බුදු වෙවා!!!1

අනේ නෑ බං !! මම කවමදාකවත් එහෙම කරන්නේ නෑ. කවමදාකවත් මට ඒවගේ සිතිවිලි එන්න එපා. ඔයාට ලබන ආත්මයේ පටන් නිවන් දක්නා තුරා හොඳ දෙමව්පියන් ලැබෙන්න ඕනේ.

ඔයා උඩ දාලා තියෙන රතුපාට වචන මගේ හිතට වැදුනා. මම කවදාකවත් එහෙම හිතන්නේ නෑ ආයේ.
මම පුළුවන් විදිහට මගේ අධ්‍යාපනය ගොඩ දාගන්න බලනවා.

මම මගේ original ID ඒකෙන් ඔයාට රෙප් 5 ක් දීල ඇති.
 
mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    machan hadissi thirana epa,ube kamaththa ammalata kiyala balapan,uba asa de karapan,ubata ammala adare nisai ohoma salakanne ,e de therum ganin,ape ammalata apita ugannanna salli naha,api job karala salli hoyan igena ganne,e athin uba wasanawanthai,mama ehema katta kala hari igena ganne ape ammawa thawththawa anagathe hodin balaganna one nisa,e nisa ubath hodata igena ganin,igena ganna uthsahaya thibboth hodatama athi ban
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඔය හිතට පුලුවන් ඔයාගේ අම්මවයි තත්තවයි මරන්න බලන් ඉන්න එපා එක පරින් දෙන්නවම මරලා දාලා උබ ඔයා හොයන නිදහස අත් විදපන් කවදා හරි උබට තේරෙයි මගේ අහින්සක අම්මා තාත්තා හිටියා නම් අද මම ඉන්න තැන දැකලා කොච්චර සතුටුවෙයි ද කියලා......

    කතාවක් තියෙනවා උගතමනා ශිල්පය මයි මතු රැකෙනා....

    උබේ අම්මයි තාත්තයි වගේ රත්තරං දෙමාපියන් දෙදෙනෙක් එන අත්මෙවත් මට ලැබෙවා !!!!!

    ඉගෙන ගන්න කියලා උනන්දුකරවන අපි හිතන්නේ වත් නැති තරමින් අපිට ආදරේ කරන....

    මවුනි පියානණි මතු බුදු වෙවා!!!1

    Good Advice....
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    යකෝ අම්මයි තාත්තයි එක්ක කතා කරල කියපන්.කියල ප්‍රශ්න විසඳා ගනින්.තොගේ අම්මල තාත්තල රට යන්නත් ඇත්තේ තොට හොඳ අනාගතයක් හදලා දෙන්න වෙන්න ඇති.ඒ හින්දා engineering නැති උනත් වෙන මොනා හරි දෙයක් ඉගෙන ගනින්.නිකමෙක් වෙන්න හදන්න එපා.
     
    Feb 22, 2008
    251
    12
    0
    yakooo thota hondak karannane ube ammai thatai hadanne .... uba nathtan podi job kattak hoyagena balla wage balu duk windinawata kamathi nathi nisa thamai ehema kiyanne ...

    yakoo ubata honda chance ekak hamba welath muu kiyana katha ...
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    උබට ඕක කරන්න බැරිනම් වෙන මොකක්හරි සබ්ජෙක්ට් එකක් අල්ලගනින් බන්
    අම්මාටයි තාත්තටයි කෙලින්ම කියපන් උබ engineering කරන්න කැමති නැ කියලා
    කෝච්චියට බෙල්ල තියන්න වගේ කොන්ද පන නැති ගොන් වැඩ කරන්න හිතන්න එපා මචන්
    (උබ කලාවට කැමති පොරක් නම් ග්‍රැෆික් මොනවහරි කරන්න වගේ බලපන්)