කෝච්චියෙන් යන්න පුළුවන් ට්‍රිප්

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    බයික්(fz v2) එකේ ට්‍රිප් ගිහින් පුක ලේෆ්ට් වෙලා ( ලගදි ගියා හපුතලේ ) බන්. කෝච්චියෙන් යන්න ලේසිම තැන් දෙක තමයි නුවර සහ ගාල්ල.ඔය දෙකටත් ගිහින් තියෙනවා ඇති වෙන්න.මේ පාර යන්න ඉන්නේ වැඩිය ඇවිදින්න හිතාගෙන නෙමේ.පොඩ්ඩක් නිදහසේ දවසක් දෙකක් ඉදලා එන්න.හපුතලේ ගිය සතියේ ගියා,සෙට් උනේ නැ මේ පාර නම්.නුවර තමයි ඉතින් ලේසිම,නුවර එලිය දුර වැඩි බන්,යන්නම හෙන වෙලාවක් යනවනේ,අදහසක් දීපල්ලකෝ
     
    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    කොටුව ස්ටේශන් එකෙන් නැගල පොඩි මැණිකෙ ට්‍රේන් එකෙන් නුවර එලියෙ ගිහින් එන්න යන්න හිතන් ඉන්නව. බුක් කරන්නෙ නැතිව 2න්ඩ් ක්ලාස් වගේ ටිකට් ගත්තොත් වාඩි වෙලා යන්න පුලුවන්ද බන් කොටුවෙ ඉදන්?
     
    • Like
    Reactions: Jim_Moriarty

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    කොටුව ස්ටේශන් එකෙන් නැගල පොඩි මැණිකෙ ට්‍රේන් එකෙන් නුවර එලියෙ ගිහින් එන්න යන්න හිතන් ඉන්නව. බුක් කරන්නෙ නැතිව 2න්ඩ් ක්ලාස් වගේ ටිකට් ගත්තොත් වාඩි වෙලා යන්න පුලුවන්ද බන් කොටුවෙ ඉදන්?
    බුක් නොකළොත් සීට් ශූවර් නෑ පුතී. යන ට්‍රිප් එකක් බුක් කරලම පලයං.

    :angry:මේ උට්ටෙන් නම් ටිකට් බුක් කරන්න එපා සල්ලි කැපෙනවා විතරයි (https://seatreservation.railway.gov.lk/mtktwebslr/) :angry:

    ටිකට් බුක් කරනවා නම් Mobitel mTicketing හරහා බුක් කරපං https://www.mobitel.lk/mticketing (y)(y)(y)
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    කොටුව ස්ටේශන් එකෙන් නැගල පොඩි මැණිකෙ ට්‍රේන් එකෙන් නුවර එලියෙ ගිහින් එන්න යන්න හිතන් ඉන්නව. බුක් කරන්නෙ නැතිව 2න්ඩ් ක්ලාස් වගේ ටිකට් ගත්තොත් වාඩි වෙලා යන්න පුලුවන්ද බන් කොටුවෙ ඉදන්?
    book karanne nathuva yanna epa.night mail eke book karalavath yanna epa

    Benthota
    Hikkaduwa
    Galle
    Marawila, Chilaw
    Habarana
    bentota nam eha paththane bn mta( aluthgama)
    hikka vala avrudu dekak idiya,
    galle two month valata kalin giya

    Marawila, Chilaw me deka nam maru habayi
    Habarana
    ------ Post added on May 13, 2024 at 11:25 AM
     
    nipund

    Well-known member
  • May 17, 2007
    806
    1,105
    93
    Ella
    Kandy
    Trinco
    Batticalo
    Polonnaruwa
    Anuradhapura

    පොලොන්නරුවේ , අනුරාධපුර එහෙන් වාහනයක් ගන්න ඕන වටෙ බලන්න . ella ,batticalo පොදු ප්‍රවාහනය පුළුවන් හො
    kandy වාහනයක් හො pickme
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    කොටුව ස්ටේශන් එකෙන් නැගල පොඩි මැණිකෙ ට්‍රේන් එකෙන් නුවර එලියෙ ගිහින් එන්න යන්න හිතන් ඉන්නව. බුක් කරන්නෙ නැතිව 2න්ඩ් ක්ලාස් වගේ ටිකට් ගත්තොත් වාඩි වෙලා යන්න පුලුවන්ද බන් කොටුවෙ ඉදන්?
    Gihin full detail thered dapan koheda idiye kiyak giyada photo ehema
     
    • Like
    Reactions: FordMustang