කෝච්චියේ කෙල්ලෙක්ව වීඩියෝ කරලා

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    aye dekak na. kanawa ekekwa hari. ehema gahanna koheda ban aithiyak dila tiyene, anika otana gahana kidenek kellonta athawara karala adda? maragena marenna one.

    ගහන එකා සෝවාන් වෙලාද නැද්ද වැඩක් නෑ, මම මොන බලු වැඩේ කරල උනත් ඔහොම රැග් කරන්න ආවොත් නම් මරාගෙන මැරෙනව රෙද්ද.
    මගේ ප්‍රතිප්‍රාහාරහයත් සක්කිලි එකක්ම තමා ඉතිම්.
     

    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,098
    812
    113
    Lanka
    office train wala a a box walata arak gatta set ekk innawa. ehema set ekk thamai oya ghanne mm hithanne. trai wala gihin gatta experience nm jiwitheta amathaka wenne ne
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ඕව කරන උන්ට ගූ ගිහිල්ලා වගෙ මෙතන. පොලිසි ගිය කියල තේරුමක් නෑ.
    අසහනකාරයොන්ට දඩුවම් දෙන්න ඕන සමාජය මැද සමාජයෙන් පිලිකුලට භාජනය වෙන විදියට. ඒක ඌට වැඩක් උනත් නැතත් සමාජයට වැඩක් වෙනවා. කොච්චර පඩි කතා කිව්වත් ඒක තමයි හරි විදිය. අර සිරියා දවසක් කිව්වෙ ළමා අපචාර කරන උන් සමාජයෙන් කොන් කරලා දාන්න ඕන කියල. ඒකට මං එකගයි. පොලිසි ගියාට වැඩක් වෙන්නෙ නෑ. එහෙම දෙතුන් පාර ගිහිල්ලා පොලිසියත් අදුරන එකෙක් අපේ පැත්තෙ ඉන්නව. දැන් පැමිණිල්ලක් දැම්මත් පොලිසිය ගණන් ගන්නෙ නෑ.😂 වටේ ම උන්ට පේන්නයි පෝරියල් එක දෙන්න ඕන. ප්‍රහාර අශිෂ්ට නම් ප්‍රතිප්‍රහාරයෙ කැවුත්ත ඇනලයිස් කරන්න යන්න එපා බන්😂
    නිකන් කෙල්ලෝ ඉස්සරහ පොන්සියා වෙන්න්න දගලන්න එපා බන් වීරයෙක් වෙන්න හිත ගෙන.

    යකෝ අත පය තියින්නේ, gym එකට ගහින් muscle හදා ගත්තේ කෙල්ලොන්ගේ body guard වෙන්න නෙමයි.
    කෙල්ලෝ ඕනේ නම් ඇති තරම් පින් කරපන්, දිව්‍ය ලෝකේ ගියාම දෙවගණන් ගැන හිතන්න විතරයි ඕනේ දෙවගණන් දහස් ඇවිල්ල වැලද ගන්නවා. පෙර පිනට ලේබුන පිරමී ජීවිතේ නිකන් කෙල්ලෝ නිසා නාස්ති කර ගන්න එපා බන්.
    තමන්ට අදාළ නැති වලියක පෙටලෙන පිස්සෙක් වෙන්න එපා බන්.
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    ජැක් ගහලා තියෙනවා..මුකුත් කියන්න බෑ(2)කීවට ජැක් ගහල නෑ
     
    Last edited:

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    700
    899
    93
    Kaduwela
    පව් කියල හිතුන යකෝ ජැකක්වත් ගහල සැපක්වත් අරන්නම් තව කමක් නෑ .රජ දීමනාවක් දෙන්නෙ ,හොදටම over කරපු වැඩේ හැටියට නම් .intern පිම්පියො ටික වැඩිපුර ෆෝම් වෙලා රහත් වෙලා වගේ උන් රගන්නෙ
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,048
    13,930
    113
    126
    Hogwarts
    උබත් අනිවා ඔය වගේම ඩයල් එකක්. ඒක තමා ගිල්ටි නේහ්. උබල වගේ උන් තමා ඉතින් රට හදන්න ටෝක් දෙන්නේ :lol: :lol: :lol:
    Ah geniyek ekka munata muna baln kata karanna beri , kellek talk kara ganna beri pons....

    Uba pahu giya tike mangala kinkini , tinder wage ewa try kara neda geniyek hoyaganna...

    hambunadaa?:rolleyes:
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අපෝ ලංකාව ගන්න දෙයක් නැති වෙනවා...ඉන්දියාව වගේ වීගෙන එන්නේ...අහන්න දෙයක් නැහැ..මිනිස්සු ඉන්නේ පීඩනයෙන්...ඒක පිට වෙන විදි මිනිස්සුන්ගේ මානසික මට්ටමට සාපේක්ෂයි....ඔතන වීඩියෝ කරපු එකාගෙයි, අර කෙල්ලට වැඳපන් කිය කිය ගහන එකාගෙයි දෙන්නගෙම මානසික මට්ටම් හෙන ප්රාතමිකයි සහ ගොබ්බයි...නොදියුණු සමාජයක ලක්ෂණ...

    ඔය වගේ එවුන් තමයි ඉන්දියාවේ කෙල්ලෙක් කොල්ලෙක් පඳුරක් අස්සේ ලව් කර කර ඉන්නවා දැක්කම වීඩියෝ කරලා කෙල්ලව අත ගාල එහෙම තොපි ඔහොම හැසිරෙන්න එපා කියල ආතල් ගන්නේ...

    මට නම් මෙතන වීඩියෝ කරපු එකාට වැඩිය අසහනයක් තියෙනවා කියල පෙන්නේ අර වැඳපන් කියල ගහන එකාට...

    වීඩියෝ කරපු එක වැරදි,,,එකේ කතා දෙකක් නෑ...වීඩියෝ කරලා අහු වුනාම ගහනවා නම් එතන පොඩි අවුලක් තියෙනවා...හරි නම් කරන්න තිබුනේ ඊළඟ ස්ටේෂන් එකෙන් බැහැල, පොලිසියට බාර දෙන එකයි...දියුණු සමාජයකට නීතිය අතට ගන්න එක හොද නැති දෙයක්..මොකද අපිට තව කෙනෙක්ව විනිශ්ය කරන්න අයිතියක් නැහැ....එකටනේ උසාවි පොලීසි ඉන්නේ...

    හරි කමක් නෑ..අපි එච්චර දියුණු නෑ..අහු වුනා ගැහුවා...ගහපු එකත් හරි කියමුකෝ..ඒ කෙල්ලට වඳින්න කියන එකාට වෙනම අසහනයක් තියෙනවා කියල තමයි පෙන්නේ...ඒ යකා කරපු වැඩෙන් අපහසුතාවයට පත් වෙලා හිටපු කෙල්ල තවත් අපහසුවට පත් වුනා...ඒ කෙල්ලවත් වීඩියෝ එකට වැටුන...දැන් එකී රස්සාව කරන තැනට ගියත් අහනවා ඇති ඔයාට නේද ඒ වැන්දේ..මොකක්ද ඒ සිද්දිය කියල ලොල් නිකන් හිතපන් උබලගේ නංගි කෙනෙක් හෝ බිරිඳට ඔය වගේ දෙයක් වෙලා, ඔහොම වඳින සීන එකක් ඉන්ටෙර්නෙට් එකේ හැම තැනම ගිහින්, අනවශ්‍ය විදිහට අටෙන්ෂන් එකක් එයාලට ඇවිත් වගේ වුනොත්??

    අවසානය නිගමනය,,,බහුතර සිංහලු හෙන ගොබ්බයි...:lol:
    Ah oka thama math kiyanne. Mun tikata ganiyek thaniyen thiyala giyoth iwasan idiyda? Melorahak nathi amu prathamika un. Aruu nm mool karayek unta phone hambunama owa karanawa

    Ah geniyek ekka munata muna baln kata karanna beri , kellek talk kara ganna beri pons....

    Uba pahu giya tike mangala kinkini , tinder wage ewa try kara neda geniyek hoyaganna...

    hambunadaa?:rolleyes:
    Apo muu mewage ponnayek kiala dannawanam muwa quote karanewath na bn 🤣
    ------ Post added on Jun 9, 2022 at 2:04 PM
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    Gode baiyyo set ekakda koheda? Sudu andala ine. Podi set ekak. Marks daganna wadaka karanne.

    මමත් හිතන්නේ වීඩියෝ කරන්න එහෙම බාධාවක් නෑ..මොකද අනවසරයෙන් එහෙම වීඩියෝ කරන එක වරදක්නම් ලංකාවේ ප්‍රූන්ක් වීඩියෝ කරන උන්ව උසාවි ගෙනියන්න ඕනේ...

    ඒ වීඩියෝ එකේ වැරදි දෙයක් රෙකෝඩ් වෙන්නේ නෑ...අනික එහෙනම් පාරේ පොඩි සෙල්ලම් කාර් එකක් අරන් යන මිනිහෙක්ව පොටෝ ගහලා හෑලි ලියන උනුත් කරන්නේ වරදක්...

    කොහොම උනත් ඒක වරදක් කියලා තේරුනානම් කරන්න තිබුනේ පොලිසියට බාර දෙන එක...මොකද ලංකාවේ ඉන්න ගොබ්බ හැතිකරය නීතිය අතට ගත්තම පාරේ හදිස්සියකට චූ කරන්නත් බයයි මොකද වැරදි කියලා ගහන්න ආවොත් :lol:

    බහුතරය එකතු වෙලා ගොබ්බයෙනළක් ජනාධිපති කරලා හොර පවුලකට බලය දීපු ජනතාවක් විස්වාස කරන්නේ කොහොමද 😅😅
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    බැන්න එකට නම් අවුලක් නැහැ .කෙල්ලට වඳින්න කියන එක නම් අවුල් පොඩ්ඩක් Over ගියා කියලා හිතෙනවා
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    Ah geniyek ekka munata muna baln kata karanna beri , kellek talk kara ganna beri pons....

    Uba pahu giya tike mangala kinkini , tinder wage ewa try kara neda geniyek hoyaganna...

    hambunadaa?:rolleyes:
    ආහ් පොන්නයා. ඇරියස් කවර් කරගන්න ඇවිත් :lol::lol::lol:
    දාපංකෝ බලන්න ත්‍රෙඩ් එකක් හෝ කමෙන්ට් එකක් මම හොයනව කියපු.
    උබව යන යන තැන කිච කරපු එකට මේකෙන් වත් ඇරියස් කවර් කරගනින්.. පව් ඉතින් :lol: :lol: :lol: