කෝච්චියේ_ෂීට්_එකක්

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේවා බුක් කරාට කොටුවෙන් පොරකාලා හිටගෙන යන අයත් ඉන්නව.. හරියට වැඩේ වෙන්නෙ නෑ
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,186
    8,902
    113
    Dubai
    විස්තර ටික නම් පංකාදුයි...:yes: මමත් ලංකාවට ගියාම අනිවා වයිපරේගේ මහ ගෙදර යනවා. ඒ යනකොට Train එකේ Sheets Book කරලා තමයි යන්නේ. Sheets Book කරේ නැත්නම් ඉතින් පට්ට කට්ටක් කන්න වෙන්නේ.:baffled: මේ ලිපියත් එක්ක ගනන් එහෙමත් දැම්මා නම් ගොඩක් අයට වැදගත් වෙයි..REP+17:D
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මචං අර නැරඹුම් මැදිරියේ ටිකට්1ක් කියද(kalambu to badulla) ? ඒකෙ බන් අර අවසාන විදුරුව ලගම සීට් 2 හේන් ගනන් ද ? :eek:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,186
    8,902
    113
    Dubai
    මේවා බුක් කරාට කොටුවෙන් පොරකාලා හිටගෙන යන අයත් ඉන්නව.. හරියට වැඩේ වෙන්නෙ නෑ

    මේ සීන් එක වෙන්නේ ගොඩක් දුරට 3rd Class එකේ Sheets Book කරාම
    :sorry:

    මචං අර නැරඹුම් මැදිරියේ ටිකට්1ක් කියද(kalambu to badulla) ? ඒකෙ බන් අර අවසාන විදුරුව ලගම සීට් 2 හේන් ගනන් ද ? :eek:

    මේ ලින්ක් එක පොඩ්ඩක් බලපන් :yes:

    http://www.railway.gov.lk/web/index.php?option=com_content&view=article&id=61&Itemid=68&lang=si
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    ස්තුතියි සහෝ.. තොරතුරු වල
    උපරිම සැලකුවා වෙන්න. පුලුවන්නම් මේකේ මිල ගන්න දාන්න
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මේවා බුක් කරාට කොටුවෙන් පොරකාලා හිටගෙන යන අයත් ඉන්නව.. හරියට වැඩේ වෙන්නෙ නෑ

    පොරකවට වැඩක් නෑ seat එක බූක් කරලා තියනවනං වෙන උන්ට යන්න බෑ .. seat number එකත් එක්ක හම්බෙන ඒවා
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    kanklasanthure kari demallu AC train eka kaala tiyenne gande ba oii. demala pakayala hinda samahara welawata anuradhapuren seat ekak book kara gannath ba. tawukanda
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    Lankawe CGR eka aniwaryen Semi Govt karanna ona...
    Kisima nadattuwak nehe...

    Makuno, Makulu dal....epa wenawa dekkamath......

    Menna wikunanna honda dewal....

    Train walin sehena wedak karanna puluwan...
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,354
    20,763
    113
    Panadura
    kanklasanthure kari demallu AC train eka kaala tiyenne gande ba oii. demala pakayala hinda samahara welawata anuradhapuren seat ekak book kara gannath ba. tawukanda

    ඔව් බන් ඒකේ 90% විතරම දෙමල අය යන්නේ
    ගල්කිස්සෙන් අන්තිමට බහින්නේ සිංහළු 10ක් 15ක් විතර

    :dull: :dull: :dull:
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Mchn 2nd class eke book karata thamanta oni thanwala wadi wenna puluwan neda?

    ba seat numbers gahala thiyenne ticket eke. 3rd class (Kandy Intercity) nam kamathi thanaka indaganna puluwan.

    3rd class booking unath badulla train deke (Udarata Menike, Podimenike) seat numbers print karala denne. wena kohewath yanna ba