කෝච්චිය හදපු ශිෂ්‍යයාට නඩු

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    කෝච්චිය හදපු ශිෂ්‍යයාට නඩු

    කන්කසන්තුරේ – ගල්කිස්ස නගරාන්තර දුම්රියේ කාර්මික දෝෂයක් නිරාකරණයට පිටස්තර පුද්ගලයෙකු මැදිහත්වු බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුවිය යුතු බව දුම්රිය තාක්ෂණ නිලධාරීන්ගේ සංගමය පවසනවා. එසේ නොවන්නේ නම් ඔහුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව දුම්රිය තාක්ෂණික නිලධාරීන්ගේ සංගමය සදහන් කළා.

    එහි සභාපති එච් ආර් පී උදයසිරි මහතා නිව්ස් රේඩියෝවට කියා සිටියේ කාර්මික දෝෂයට ලක් වු දුම්රිය නැවත යථා තත්වයට පත්කර ඇත්තේ එම දුම්රියේ කාර්මික නිලධාරියා විසින් බවයි. කෙසේවෙතත ඔහුට සහය වීමට පිටස්තර පුද්ගලයෙකු පැමිණ ඇති බවත් ඔහු මාධ්‍යයට සිදුකර ඇති ප්‍රකාශ තුලින් දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නිලධාරීන්ට අසාධාරණයක් සිදුවී ඇති බවත් උදයසිරි මහතා පෙන්වා දෙනවා.

    ඒ අනුව අදාල පුද්ගලයා විසින් නිවැරදි තොරතුරු මාධ්‍යයට හෙලිකල යුතු බවත් එසේ නොවන්නේ නම් ඔහුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් දුම්රිය තාක්ෂණික නිලධාරීන්ගේ සංගමය සදහන් කළා.

    මේ ඒ පිළිබද වැඩිදුරත් කරුණු පැහැදිලි කරන සංගමයේ සභාපති එච් ආර් පී උදයසිරි මහතා.

    https://www.newsradio.lk/sinhala/%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A/%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A-%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%92-%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1-%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A/
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    නිකන් අලි ඔළුව පෙන්නන්න ගිහින් පුක වටේට ටින්කිරි ගා ගත්තා:P
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    තනිකර බොරුවක් ගෙන යන පොන්නයෙක්. හයි ප්‍රෙෂර් බටයක නට් ගැලවිලා නම් ඕන හුකන්නෙක්ට ඒක දැක්ක ගමන් පේනවා.මූ මිටියකින් ගහන්න ගිහින්.මිටියකින් ගහලා පකක්වත් ස්ටාට් වෙන්නේ නෑ.:rofl:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,613
    113
    Nowhere
    කෝච්චිය කැඩිච්ච විදියට තියෙන්න ඇරලා, "ස්ටේෂන් එකෙන් සී.ජී.ආර් ටෙක්කො ඇවිත් කීයට හරි ඕක හදල යන් නැතෑ" කියලා බෑග් එක තුරුල් කරගෙන බුදිය ගත්ත නම්, මීට දාහෙන් සම්පතයි කියලා අරූ දැන් හිතෙනවා ඇති :rofl:
     
    • Like
    Reactions: SadSandun

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ගොන් හුට්ටෝ ගොටු අල්ලලා job ගත්ත ගොන් හුට්ටෝන්ට රිදිලා වගේ පොඩි එකෙක් කෝච්චිය හැදුවම
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    42835830_2099847483388452_3667422301462200320_n.jpg
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    i knew the kid didn't fix it , but at least he tried to help,this whole thing is getting out of hand.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    i knew the kid didn't fix it , but at least he tried to help,this whole thing is getting out of hand.

    අරුන් පැයක් විතර try කරලා අත ඇරලා දාපු වැඩේ මූ තමයි විනාඩි 20න් හදලා තියෙන්නේ. දැන් අරුණගේ ජොබ් නැතිවෙන නිසා ඒ කොල්ල උදව් කළා විතරයි කියලා කියනවා අරුණගේ ඉල්ලීමට.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කෝච්චිය කැඩිච්ච විදියට තියෙන්න ඇරලා, "ස්ටේෂන් එකෙන් සී.ජී.ආර් ටෙක්කො ඇවිත් කීයට හරි ඕක හදල යන් නැතෑ" කියලා බෑග් එක තුරුල් කරගෙන බුදිය ගත්ත නම්, මීට දාහෙන් සම්පතයි කියලා අරූ දැන් හිතෙනවා ඇති :rofl:

    i knew the kid didn't fix it , but at least he tried to help,this whole thing is getting out of hand.

    :yes::yes:

    පත්තරේ ටිවි එකේ වැරදි විදියට ගියාට වගකියන්න ඕනේ රිපොර්ට් කරපු අය මිසක් උදව් කරපු ඒ කොල්ලා නෙවෙයින්නේ
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    අරුන් පැයක් විතර try කරලා අත ඇරලා දාපු වැඩේ මූ තමයි විනාඩි 20න් හදලා තියෙන්නේ. දැන් අරුණගේ ජොබ් නැතිවෙන නිසා ඒ කොල්ල උදව් කළා විතරයි කියලා කියනවා අරුණගේ ඉල්ලීමට.

    i find it hard to believe that he only had to tighten a loosen hydraulic line.
    its true those railway technicians are ice lords but they know every nut an bolt of a train.but still this kid is a hero no doubt .
     
    rusiyanuwa

    Active member
  • ICBT එකේ කෝච්චි හදන්නත් උගන්වනවද?

    උදව් කරපු එකා උදව්ව කරලා පාඩුවෙ ඉන්න තිබුනා. මොකද කෝච්චියක් නෙවි බස් එකක වුනත් යටට රිංගලා අලුත්වැඩියා කරන්න දීලා ඒකට අදාල අය පැත්තකට වෙලා ඉඳීවියැ.

    නැවේ එන්ජිම නැවතුනාම මිටියෙන් ගහලා ඒක හරිගැස්සුවා කියන කතාව වගෙයි මේත
     
    Last edited:

    rusiyanuwa

    Active member
  • බස් එකක ටයර් එකක් මාරු කරන්න ගියත් කොන්දොස්තරයි ඩ්‍රයිවරුයි අතකට බැඳගෙන බලන් ඉන්නෙ නෑ නෙ වෙන එකෙක්ට ඒක මාරු කරන්න දීලා. ඕන නම් ස්පෙයාවීල් එක ගලවගන්න හයි කරන්න උදව්වක් ගනීවි. ඒත් සම්පුර්ණ වැඩේම වෙන එකෙක්ට දීලා බලාන ඉන් නෑ නෙ.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    කෝච්චිය කැඩිච්ච විදියට තියෙන්න ඇරලා, "ස්ටේෂන් එකෙන් සී.ජී.ආර් ටෙක්කො ඇවිත් කීයට හරි ඕක හදල යන් නැතෑ" කියලා බෑග් එක තුරුල් කරගෙන බුදිය ගත්ත නම්, මීට දාහෙන් සම්පතයි කියලා අරූ දැන් හිතෙනවා ඇති :rofl:

    What matters is his attitude. May be he has done a little part in the repair.
    :D:D:D:D
     
    Similar threads