දිනක් පුද්ගලයෙකු ඉන්ටර්වීව් එකකට මුහුන දීමට දුම්රිය දෙපාර්තමේන්තුවට ගියේය.මේ එහිදී සිදු වූ දෙබසකි....
පරීක්ෂක-හරි ඔයා හිතන්න දැන් කෝච්චි දෙකක් එකම ට්රැක් එකේ වේගයෙන් මුහුනට මුහුන හැප්පෙන්න එනවා.ඔයා මොනවද කරන්නේ??
මිනිසා-මම ට්රැක් එක මාරු කරන්න ට්රයි කරනවා..
පරීක්ෂක-ට්රැක් එක මාරු කරන්න බැරි නම්??
... මිනිසා-රතු පාට එලියක් අරන් එනවා...
පරීක්ෂක-එහෙමත් බැරි නං??
මිනිසා-ටක් ගාල දුවල ගිහින් පුතාව එක්කං එනවා!!
පරීක්ෂක-මොන පිස්සු වැඩක්ද ඒ??ඇයි පුතාට පුලුවන්ද හැප්පෙන එක නවත්තන්න?
මිනිසා-නෑ නෑ!!ඒවගේ සීන් එකක් ආපහු බලා ගන්ඩ වෙන්නෑ!!ඒකයි පුතාව අඩගහන් එන්නේ!!!!!

: D