කෝච්චිසීන්එක

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    දිනක් පුද්ගලයෙකු ඉන්ටර්වීව් එකකට මුහුන දීමට දුම්රිය දෙපාර්තමේන්තුවට ගියේය.මේ එහිදී සිදු වූ දෙබසකි....

    පරීක්ෂක-හරි ඔයා හිතන්න දැන් කෝච්චි දෙකක් එකම ට්‍රැක් එකේ වේගයෙන් මුහුනට මුහුන හැප්පෙන්න එනවා.ඔයා මොනවද කරන්නේ??
    මිනිසා-මම ට්‍රැක් එක මාරු කරන්න ට්‍රයි කරනවා..
    පරීක්ෂක-ට්‍රැක් එක මාරු කරන්න බැරි නම්??
    ... මිනිසා-රතු පාට එලියක් අරන් එනවා...
    පරීක්ෂක-එහෙමත් බැරි නං??
    මිනිසා-ටක් ගාල දුවල ගිහින් පුතාව එක්කං එනවා!!
    පරීක්ෂක-මොන පිස්සු වැඩක්ද ඒ??ඇයි පුතාට පුලුවන්ද හැප්පෙන එක නවත්තන්න?

    මිනිසා-නෑ නෑ!!ඒවගේ සීන් එකක් ආපහු බලා ගන්ඩ වෙන්නෑ!!ඒකයි පුතාව අඩගහන් එන්නේ!!!!!
     

    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    angry2.gif
    angry2.gif
    angry2.gif
    angry2.gif
    angry2.gif
    angry2.gif
    angry2.gif
    angry2.gif
    angry2.gif
    angry2.gif