නෑ උඹ මේ පටලවාගෙන. මම කිව්වේ අරු කියපු දේට. ඔව් දෙපැත්තෙන්ම තැලෙන්නේ මිනිස්සු.ඔන්න ඔතන තමයි උඹලා හැමදාම පටලවා ගත්තු තැන. මෙතන රිටර්න එක රාජපක්ෂලට වදින්නනම් උන් කෝච්චි වල යන්න ඕන. ඔය ඉන්න 225 ක් වෙන හැම පක්ෂලාගෙන් කිසිම කෙනෙක් ඔය කෝච්චියේ නෑ. රිටර්න් එක වදින්නේ අසරණ මිනිස්සුන්ටයි. තමුන්ගේ පටු දේශපාලන න්‍යාය අනුව බලලා උඹලා සතුටු වෙනවා. ඒත් උඹට යන්න වෙන්නෙත් ඔය කෝච්චියෙම තමයි.