කෝච්චි අතරමග නවතී. මිනිසුන් අතරමග

Srilankan1

Well-known member
  • May 14, 2008
    11,843
    6,364
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඕවට සම්බන්ධ පර ජෙප්පො ටික හොය හොය ගෙදර යවන්න ඕන පාරේ හිඟාකන්නම..රාජපක්‍ෂ කෙනෙක් බලයට අාවහම තමා ඕකුන්ට වර්ජන මතක් වෙන්නේ..
    රාජපස්සලා තමයි යහපාලන කාලේ උද්ගෝෂණ කරේ. තොපිට එතකොට හොඳයි. කොච්චර නං ඒ කාලේ ස්ට්‍රයික් කරාද? ඒවා තමයි මුන්ට මේ කාලේ රිටර්න් එක වදින්නේ. හොඳ වැඩේ
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,704
    467
    83
    රාජපස්සලා තමයි යහපාලන කාලේ උද්ගෝෂණ කරේ. තොපිට එතකොට හොඳයි. කොච්චර නං ඒ කාලේ ස්ට්‍රයික් කරාද? ඒවා තමයි මුන්ට මේ කාලේ රිටර්න් එක වදින්නේ. හොඳ වැඩේ
    ඔන්න ඔතන තමයි උඹලා හැමදාම පටලවා ගත්තු තැන. මෙතන රිටර්න එක රාජපක්ෂලට වදින්නනම් උන් කෝච්චි වල යන්න ඕන. ඔය ඉන්න 225 ක් වෙන හැම පක්ෂලාගෙන් කිසිම කෙනෙක් ඔය කෝච්චියේ නෑ. රිටර්න් එක වදින්නේ අසරණ මිනිස්සුන්ටයි. තමුන්ගේ පටු දේශපාලන න්‍යාය අනුව බලලා උඹලා සතුටු වෙනවා. ඒත් උඹට යන්න වෙන්නෙත් ඔය කෝච්චියෙම තමයි.
     
    • Like
    Reactions: Schrodinger Cat

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    11,843
    6,364
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔන්න ඔතන තමයි උඹලා හැමදාම පටලවා ගත්තු තැන. මෙතන රිටර්න එක රාජපක්ෂලට වදින්නනම් උන් කෝච්චි වල යන්න ඕන. ඔය ඉන්න 225 ක් වෙන හැම පක්ෂලාගෙන් කිසිම කෙනෙක් ඔය කෝච්චියේ නෑ. රිටර්න් එක වදින්නේ අසරණ මිනිස්සුන්ටයි. තමුන්ගේ පටු දේශපාලන න්‍යාය අනුව බලලා උඹලා සතුටු වෙනවා. ඒත් උඹට යන්න වෙන්නෙත් ඔය කෝච්චියෙම තමයි.
    නෑ උඹ මේ පටලවාගෙන. මම කිව්වේ අරු කියපු දේට. ඔව් දෙපැත්තෙන්ම තැලෙන්නේ මිනිස්සු.
     
    • Like
    Reactions: Rochel

    Tom Cat

    Well-known member
  • Oct 25, 2021
    236
    591
    93
    සීතාඑළිය
    disgusting indecent fuckfaces. මුන්ට සල්ලි ගෙවල ටිකට් ගත්තු මිනිස්සු ගමන ඉවර කරනකම්වත් ඉන්න ඕන කියල හිතෙන්නේ නැත්තේ ඇයි? 😾
     
    • Sad
    Reactions: Schrodinger Cat

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    6,143
    10,310
    113
    මෙහෙමයි මචන්...............









    ඉදිරියේදී තවත් සහන ලබා දීමට බලාපොරොත්තු වෙනවා....
     
    • Haha
    Reactions: NRTG and Srilankan1