Banis walata අකැමැති කවුදඑතකොට රෑ 8න් පස්සෙ ටී බනිස් එකක් කීයද ?
මම හෙන ආසයි ටී බනිස් කන්ඩ. හැබැයි හොඳ කොලිටි සොෆ්ට් බනිස් වෙන්ඩ ඕන. සමහරක් බනිස් නිකං පාන් කනව වගේ
Banis walata අකැමැති කවුදඑතකොට රෑ 8න් පස්සෙ ටී බනිස් එකක් කීයද ?
මම හෙන ආසයි ටී බනිස් කන්ඩ. හැබැයි හොඳ කොලිටි සොෆ්ට් බනිස් වෙන්ඩ ඕන. සමහරක් බනිස් නිකං පාන් කනව වගේ
unge wada wadak na bun
gihin eke inna ganiwa balapan
dan saree ekak adala inne manager da koheda
balanawa balmak nikan pichila alu wela yanna![]()
kottawe kells super pharmacy eke![]()

හා හා.. ඇති... වැඩක් බලාගනින්.. ඒක මගේ ඒරියා එකේ මට අයිති කීල්ස් එක..
ගමේහ් වැල ගමේහ් කුමාරයන්ට කියල තොපි අහල තියෙනව නේද..
ඒක නිසා පැත්තකට වෙලා හිටු..![]()

කොට්ටාවේ කීල්ස් එකට පයින් යන දුරින් ඉන්නේ පුතී... 
ඉතින් අපිටත් වැල කෑල්ලක් කොටා බාන්න පුළුවන් නේහ... 

හෑ... අඩෝව් එක මගෙත් එරියල් එක..කොට්ටාවේ කීල්ස් එකට පයින් යන දුරින් ඉන්නේ පුතී...
ඉතින් අපිටත් වැල කෑල්ලක් කොටා බාන්න පුළුවන් නේහ...
![]()

අඩෝ..
අඩෝ..
අඩෝ
ඒවා කොහෙද මාත් එක්ක.. උඹ පලයන් රුක්මලේ පාරේ කීල්ස් එකට. මත්තෙගොඩ පාරෙ කීල්ස් එක මගේ ඒරියල් එක..
කෝ ඒ හරියෙ කොයෙි ඉසව්වෙද බොල?![]()
රුක්මලේ පාරේ කීල්ස් එක අදාලම නැත...
තා කිනම් ඉසව්වෙද පුතී...?
හා හා.. ඇති... වැඩක් බලාගනින්.. ඒක මගේ ඒරියා එකේ මට අයිති කීල්ස් එක..
ගමේහ් වැල ගමේහ් කුමාරයන්ට කියල තොපි අහල තියෙනව නේද..
ඒක නිසා පැත්තකට වෙලා හිටු..![]()
බංගලාවත්තේ ඉසව්වේ බොල....රුක්මලේ පාරේ කීල්ස් එක අදාලම නැත...
තා කිනම් ඉසව්වෙද පුතී...?
![]()

kells foodcity witarada
ai yako ape nursing home eke inna nursing kali tika kohomada
ambooooo
set wela nadda ekak
ටඉකෙනවා...
බංගලාවත්තේ මොන ඉසව්වේද? තිස්ස මාවත, වීර මාවත, පැරකුම් මාවත, ගැමුුණු මාවත ? ? ?![]()
kells foodcity witarada
ai yako ape nursing home eke inna nursing kali tika kohomada
ambooooo
set wela nadda ekak

කොට්ටාවෙ නර්සින් හෝම් යන්නෙම නැති තරම් බන්. උන් මරාගෙන කනවා ලෙඩ්ඩුන්ව..
දන්න කාලෙ ඉදන් යන්නේ පන්නිපිටියෙ නර්සින් හෝම් එකේ කුරුප්පුආරච්චි ගාවට
පහුගිය දවස් වල ඕකේ පිහිට පතන්න උනා අර වෛරස් උණ මඟුල හැදිලා...![]()
ටඉකෙනවා...
බංගලාවත්තේ මොන ඉසව්වේද? තිස්ස මාවත, වීර මාවත, පැරකුම් මාවත, ගැමුුණු මාවත ? ? ?![]()

හැමිනෙයි තොට.. තොගේ ගෙවල් ලග තොගෙ කෙරුවාවල් දන්න එකෙක් ඉන්නව

ටහිකෙයි යකෝ පන්නිපිටියෙ එකේ හොරු ඉන්නේ බන්
බඩේ අමරුවක් හැදුනත් ඇඩ්මිට් කර ගන්නව යකෝ දවස් 3 විතර.. ටිකට් කපනෙත් නැ

උඹල කියන්නේ කොට්ටාවෙ එක හොදයි කියලද?

මිහිඳු මාවතේ පුතී...![]()
මාත් ගියා බන් ඕකට 2 පාරක්ම උන අඩු නැතුව