කෝච්චි කතා

Status
Not open for further replies.

හදයා

Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    එතකොට රෑ 8න් පස්සෙ ටී බනිස් එකක් කීයද ? :P
    මම හෙන ආසයි ටී බනිස් කන්ඩ. හැබැයි හොඳ කොලිටි සොෆ්ට් බනිස් වෙන්ඩ ඕන. සමහරක් බනිස් නිකං පාන් කනව වගේ :rofl:
    Banis walata අකැමැති කවුද
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    kottawe kells super pharmacy eke :love::love:

    හා හා.. ඇති... වැඩක් බලාගනින්.. ඒක මගේ ඒරියා එකේ මට අයිති කීල්ස් එක..
    ගමේහ් වැල ගමේහ් කුමාරයන්ට කියල තොපි අහල තියෙනව නේද..
    ඒක නිසා පැත්තකට වෙලා හිටු.. :growl::growl::baffled::baffled:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    හා හා.. ඇති... වැඩක් බලාගනින්.. ඒක මගේ ඒරියා එකේ මට අයිති කීල්ස් එක..
    ගමේහ් වැල ගමේහ් කුමාරයන්ට කියල තොපි අහල තියෙනව නේද..
    ඒක නිසා පැත්තකට වෙලා හිටු.. :growl::growl::baffled::baffled:

    හෑ... අඩෝව් එක මගෙත් එරියල් එක.. ;):yes: කොට්ටාවේ කීල්ස් එකට පයින් යන දුරින් ඉන්නේ පුතී... :P:D ඉතින් අපිටත් වැල කෑල්ලක් කොටා බාන්න පුළුවන් නේහ... ;):rofl:
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හෑ... අඩෝව් එක මගෙත් එරියල් එක.. ;):yes: කොට්ටාවේ කීල්ස් එකට පයින් යන දුරින් ඉන්නේ පුතී... :P:D ඉතින් අපිටත් වැල කෑල්ලක් කොටා බාන්න පුළුවන් නේහ... ;):rofl:

    අඩෝ..
    අඩෝ..
    අඩෝ

    ඒවා කොහෙද මාත් එක්ක.. උඹ පලයන් රුක්මලේ පාරේ කීල්ස් එකට. මත්තෙගොඩ පාරෙ කීල්ස් එක මගේ ඒරියල් එක.. :growl::growl::growl:

    කෝ ඒ හරියෙ කොයෙි ඉසව්වෙද බොල? :baffled::baffled:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    අඩෝ..
    අඩෝ..
    අඩෝ

    ඒවා කොහෙද මාත් එක්ක.. උඹ පලයන් රුක්මලේ පාරේ කීල්ස් එකට. මත්තෙගොඩ පාරෙ කීල්ස් එක මගේ ඒරියල් එක.. :growl::growl::growl:

    කෝ ඒ හරියෙ කොයෙි ඉසව්වෙද බොල? :baffled::baffled:

    බංගලාවත්තේ ඉසව්වේ බොල.... ;) රුක්මලේ පාරේ කීල්ස් එක අදාලම නැත...:no: තා කිනම් ඉසව්වෙද පුතී...?:nerd:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    හා හා.. ඇති... වැඩක් බලාගනින්.. ඒක මගේ ඒරියා එකේ මට අයිති කීල්ස් එක..
    ගමේහ් වැල ගමේහ් කුමාරයන්ට කියල තොපි අහල තියෙනව නේද..
    ඒක නිසා පැත්තකට වෙලා හිටු.. :growl::growl::baffled::baffled:

    kells foodcity witarada

    ai yako ape nursing home eke inna nursing kali tika kohomada

    ambooooo

    set wela nadda ekak
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බංගලාවත්තේ ඉසව්වේ බොල.... ;) රුක්මලේ පාරේ කීල්ස් එක අදාලම නැත...:no: තා කිනම් ඉසව්වෙද පුතී...?:nerd:

    ටඉකෙනවා... :shocked:
    බංගලාවත්තේ මොන ඉසව්වේද? තිස්ස මාවත, වීර මාවත, පැරකුම් මාවත, ගැමුුණු මාවත ? ? ?:shocked::shocked:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    kells foodcity witarada
    ai yako ape nursing home eke inna nursing kali tika kohomada
    ambooooo
    set wela nadda ekak

    කොට්ටාවෙ නර්සින් හෝම් යන්නෙම නැති තරම් බන්. උන් මරාගෙන කනවා ලෙඩ්ඩුන්ව..
    දන්න කාලෙ ඉදන් යන්නේ පන්නිපිටියෙ නර්සින් හෝම් එකේ කුරුප්පුආරච්චි ගාවට
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ටඉකෙනවා... :shocked:
    බංගලාවත්තේ මොන ඉසව්වේද? තිස්ස මාවත, වීර මාවත, පැරකුම් මාවත, ගැමුුණු මාවත ? ? ?:shocked::shocked:

    හැමිනෙයි තොට.. තොගේ ගෙවල් ලග තොගෙ කෙරුවාවල් දන්න එකෙක් ඉන්නව
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    කොට්ටාවෙ නර්සින් හෝම් යන්නෙම නැති තරම් බන්. උන් මරාගෙන කනවා ලෙඩ්ඩුන්ව..
    දන්න කාලෙ ඉදන් යන්නේ පන්නිපිටියෙ නර්සින් හෝම් එකේ කුරුප්පුආරච්චි ගාවට

    ටහිකෙයි යකෝ පන්නිපිටියෙ එකේ හොරු ඉන්නේ බන්
    බඩේ අමරුවක් හැදුනත් ඇඩ්මිට් කර ගන්නව යකෝ දවස් 3 විතර.. ටිකට් කපනෙත් නැ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    හැමිනෙයි තොට.. තොගේ ගෙවල් ලග තොගෙ කෙරුවාවල් දන්න එකෙක් ඉන්නව

    පාරෙ යද්දි මූ පිස්සෙක්..පිස්සෙක් වගේ ආහ් කුමාර456 සහෝ කිව්වොත් දන්නේ නැහැ වගේ ඉන්න ඕනි.. :baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ටහිකෙයි යකෝ පන්නිපිටියෙ එකේ හොරු ඉන්නේ බන්
    බඩේ අමරුවක් හැදුනත් ඇඩ්මිට් කර ගන්නව යකෝ දවස් 3 විතර.. ටිකට් කපනෙත් නැ

    :nerd::nerd::nerd: උඹල කියන්නේ කොට්ටාවෙ එක හොදයි කියලද?
    එක පාරයි ගියේ.. උණකට බෙහෙත් ගන්න.. ඩොක්ටර් ට 500/ ප්ලේස් එකට 200 යි බෙහෙත් වලට තව 500 කුයි ගියා.. ගාන වැඩියි බන්...:(:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙනන්.. මියුරුවා, සුදුමල්ලි සහ කුමාරය අද හෙට සෙටාර් වෙලා පොඩි ෆන් එකක් ගමු හරියැ...
     
    Status
    Not open for further replies.