කෝච්චි ට්‍රිප්

amawaka.day

Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    කෝච්චි ට්‍රිප්

    උබලා කෝච්චි ට්‍රිප් ගිහින් තියේද? විස්තර දාපල්ලකො නුවරඑලිය පැත්තට යන්න ආසාවක් තියෙනවා. පේරාදෙණියට උනත් අවුලක් නෑ. පේරාදෙණිය යනවා නම් කොහෙද බහින්න ඕන station එක. කොටුවෙන් train එක යන්නෙ කීයටද? පේරා එන්න කොච්චර වෙලා යයි ද? පේරාදෙණිය බලන්න මොනවද තියෙන්නේ විස්තර දාන්ඩ
    ඇල්ලට යනවා නම් කොටුවෙන් යන්න තියෙන වෙලාව ඇල්ලෙ බලන්න තියෙන දේවල් විස්තර දාන්ඩකො
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    පේරාදෙනිය යනවානම් පේරාදෙනිය හන්දිය ස්ටෙසම(ඔව් ඔව් පේරදෙනියම තමා) බැහැපන්.
    කොලබ කොටුවෙන් උදේ 5.55, 8.30 , 9.45 ට ට්‍රේන් තියෙනව. පැය 3ක් යනවා යන්ඩ.
    පේරාදෙනිය ගාඩ්න් එක බලන්න පුලුවන්. පේර කැම්පස් මොකෙක් හරි යාලුවෙක් සෙට් කර ගත්තොත් ඒකෙත් ඇවිදින්න පුලුවන්.
     
    Last edited:

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    පේරාදෙනිය යනවානම් පේරාදෙනිය හන්දිය ස්ටෙසම(ඔව් ඔව් පේරදෙනියම තමා) බැහැපන්.
    කොලබ කොටුවෙන් උදේ 5.55, 8.30 , 9.45 ට ට්‍රේන් තියෙනව. පැය 3ක් යනවා යන්ඩ.
    පේරාදෙනිය ගාඩ්න් එක බලන්න පුලුවන්. පේර කැම්පස් මොකෙක් හරි යාලුවෙක් සෙට් කර ගත්තොත් ඒකෙත් ඇවිදින්න පුලුවන්.

    යාලුවො ඕන ද බං ඕන කෙනෙකුට ඇවිදින්න පුළුවන් නේ මම අහලා නම් තිබුණෙ එහෙමයි:confused: එහෙම තමයි පංතියේ සර් කිව්වෙ ඉස්සර
     
    Last edited:

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    5.55 kotuwen thiyenawa train ekak badullata... Pera yanawa nam bahinna one peradeniya station eken.

    Ella wage yanawa nam mage idea ekata anuwa, re 8ta thiyena badulu nightmail eke yanna

    රෑ 8ට ගිහින් කොහි ඉන්න ද? ඇල්ලට යන්න කොච්චර වෙලා යනවා ද
    බං දවසින් එන්න යන්නෙ
     
    Last edited:

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    තොගෙිරිපිලයි දැකිකාම උදවක් කරන්න හිතෙනවා ද ඛං
     
    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246
    113
    Elle palayan me dawas wala wessath na. Peradeniye gihin wedak na.

    Places to visit in Ella.

    Little Adams peak
    9 Arch bridge
    Ella rock
    Ravana Falls
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    රෑ 8ට ගිහින් කොහි ඉන්න ද? ඇල්ලට යන්න කොච්චර වෙලා යනවා ද
    බං දවසින් එන්න යන්නෙ

    8pm train eka Ella addi eli wenawa. Dawasama hondata awidala ayema night mail eke negala colombo enna.

    Habai ehema giyama rail route eke lassana balanna wenne ne.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රෑ 8ට ගිහින් කොහි ඉන්න ද? ඇල්ලට යන්න කොච්චර වෙලා යනවා ද
    බං දවසින් එන්න යන්නෙ

    DAWASIN ENNA HELOCOPTER EKAK ARAN PALAYA
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    උබලා කෝච්චි ට්‍රිප් ගිහින් තියේද? විස්තර දාපල්ලකො නුවරඑලිය පැත්තට යන්න ආසාවක් තියෙනවා. පේරාදෙණියට උනත් අවුලක් නෑ. පේරාදෙණිය යනවා නම් කොහෙද බහින්න ඕන station එක. කොටුවෙන් train එක යන්නෙ කීයටද? පේරා එන්න කොච්චර වෙලා යයි ද? පේරාදෙණිය බලන්න මොනවද තියෙන්නේ විස්තර දාන්ඩ
    ඇල්ලට යනවා නම් කොටුවෙන් යන්න තියෙන වෙලාව ඇල්ලෙ බලන්න තියෙන දේවල් විස්තර දාන්ඩකො

    cover4.jpg
     
    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    oona kenekta awidinna puluwan machan
    habai short gahala yanna denne naaa
    eyalage sanskruthiya ta awul kiyala gamata enawa
    api nam eka sarayak salakuwa ehema kiyanna awith mokada ape gewal ee laga tiyena nisa