උඹලා ගියපු ලස්සන අප්‍රසිද්ද තැන් මොනවද?

gudaya

Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    dedugala

    අපි ගියෙ 2017 නන්පේරියල්, අන්න ඒ කාලෙනම් අප්‍රසිද්ධයි.
    වෑන් එකක ගියෙ, වෑන් එකේ එකා පල්ලම් ටික දැකලා මැඩ්ලින් ගහන්න අරන් යන්න බයයි කිව්වා. ඒ පාර පයින් ඇද්ද 13KM+, අන්න ගමන් :lol: දැන් ගියොත් වාහන කීයක් තියේද, අපි යද්දි අපි විතරයි.



    462462272-3774167096167760-6498367835944446215-n.jpg


    අපි හිටියේ මෙන්න මේ bungalow එකේ. මේක තිබ්බෙ තව උඩහට වෙන්න, මරු ප්ලේස් එක. මුලු bungalow එකේම hot water දුවන්නෙ කුස්සියෙ බොයිලේරුවෙන්. Nagrak එකේ ඉන්න බජට් තිබ්බෙ නෑ ඒ කාලෙ


    462534580-3774167219501081-2975765928985697927-n.jpg

    462619692-3774167236167746-2993948109393578459-n.jpg

    462677532-3774167092834427-6727524948992075753-n.jpg
    dan thiyenawa 4x4 wahana udata yanna rent ekata
    ------ Post added on Oct 21, 2024 at 7:23 PM
     
    • Like
    Reactions: NRTG

    Vidane.Jr

    Active member
  • May 4, 2015
    303
    78
    28
    නෑ බන් හෙන කැලයක් මැද්දෙන් ගියේ. රැහැයියෝ කෑ ගහනවා කන් පුපුරන්න. ඒ වගේම කුඩල්ලෝ පිරිලා. අපි ගියේ ටිකක් වැහි කාලේ. වැලි වංගුවක් එහෙම මීටර් නෑ.
    Pahalin yanna aththe ehnm (y)
     
    • Like
    Reactions: NRTG and Candid-B

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    අප්‍රසිද්ධ තැන් ගොඩක් තියනවා ගියපු.
    හැබැයි කියන්නෙම නෑ.
    උඹ ගියොත් එහෙම.
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,548
    25,889
    113
    කළාවැව වැව් පිටිය

    හේවාහැට දුන්ගොල්ල පැත්තේ ෆයිනස් කැලේ ට එහා පැත්තේ දිය පාර

    හේවාහැට තේ වත්තක් මැදින් ගිහින් 5'C natural pool එක.

    මන්දාරම් නුවර කොළපොතන ඇල්ල

    අනුරාධපුර තිසාවැව rest house එක පිටිපස්සේ වැව් බැම්ම

    බේරේ වැවේ ඩාර්ලි road කෙලවර, Aitken spence ළඟ

    දිගන හුළු ගඟ

    අරනායක රහල පාරේ ඔය (නම මතක නෑ)

    බුල්නැව සිඹලාංගමුව පාර.... ( ලයිට් කණු නෑ, කුඹුක් ගස් පාරට නැමිලා )

    ඉරනමඩු වැව කෙලවර

    නගරකෝවිල් ජැටිය ( රෑට )

    ට්‍රින්කෝ රෝහල කෙලවර වෙරල

    මම නම් ලංකාව පුරාම යනවා, කුමටද ගොඩ ගැසූ ධනය... මේ කෙටි ජිවිතේ