එළකිරි.........නෑ බන් මට පැටලුනා මම හිතුවේ ඇල්ල දෙමෝදර ගැන කතාවෙන්නේ කියලා. කළු පාලම හම්බෙන්නේ දෙමෝදර.![]()
මම හැබැයි කිව්වේ කොච්චි පාර දිගේ ඇවිදගෙන ගියොත් පිටිපස්සෙන් ඇවිලා කෝච්චියක් හප්පන එක ගැන
එළකිරි.........නෑ බන් මට පැටලුනා මම හිතුවේ ඇල්ල දෙමෝදර ගැන කතාවෙන්නේ කියලා. කළු පාලම හම්බෙන්නේ දෙමෝදර.![]()
අඩෝ ඒක මීටර් වුණේ දැනුයි. High IQ joke එකක්. මට තේරුණේ නෑ එක පාරට.එළකිරි.........
මම හැබැයි කිව්වේ කොච්චි පාර දිගේ ඇවිදගෙන ගියොත් පිටිපස්සෙන් ඇවිලා කෝච්චියක් හප්පන එක ගැන![]()
තලාතු ඔය , නුවරින් උඩහට තියෙන්නෙ .Vega එක හදපු පොරගෙ Research center එකක් ගැන Days of dilshan channel එකේ vlog එකක් දාපු ප්ලේස් එක. මාර ලස්සනයි යන පාර එහෙම .සෙනග ඇත්තෙම නෑ . කැම්පස් එකේ කොල්ලො පෝය කිට්ටු කරලා කෑම්පින් එහෙම යනව . පල්ලැහැ වැවක් තියෙනව . අවුරුදු හතරක පහක වගේ ඉදන් නුවර යන හැම පාරම එහෙ ගිහින් එන්නෙ..
Ow oka thama place ekaGalaha Bellwood Viewpoint
https://g.co/kgs/1fv3dhc
adeee matath yanna asai mehemමං එකපාරක් ගියා ඔලුව හැරුන අතේ දවස් 12ක්ද කොහෙද.
මහරගමින් > නුවරට > මාතලේ > නුවරඑළිය > මන්දාරම් නුවර > ඇල්ල > ඔහිය > මොනරාගල > තනමල්විල > කතරගම > රත්නපුර > ආපහු මහරගමට
ගියේ Yamaha TW 200CC එකක (යාලුවෙක්ගේ) පට්ට බයි එක කලුවෝ. ඔනේ පුකක ගියෑකි.


Gedara un Hewwe na ban. Kiyala awe. Salli Credit card ekak deela awe. Oye pathi wala yanawa nam DMT, TW 200 ekak rent karala hari palayan. Patta. eka wenama feeling ekak. One pukaka one kaleka yanna puluwan. Oye wathu asse lassanai. Ewaye yanna me wage usa powerful bike ekak one.adeee matath yanna asai mehem
gedar un hoyanne nadda bn?![]()
e mokaa da aliyekda?අර අලි හිගන්නා කියන dial එක පාරේ ඉන්නවා ඒනිසා යනව නම් සැලකිල්ලෙන් යන්න.