උඹලා ගියපු ලස්සන අප්‍රසිද්ද තැන් මොනවද?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,474
    49,856
    113
    සේදවත්ත
    මම ගිහින් තියනවා

    ගුප්තයි
    අදුරුයි
    ලෙනවක් වගේ තැන් කීපයකට

    අම්මෝ බන් ඒවගේ අස්සේ තියන සැප
     
    • Like
    Reactions: NRTG

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    Machan car එකක් යන්න පාර හොද්ද ? නැවතුනේ කොහෙද
    අපිට ලගයි මචන් පැයක වගෙ දුර. කාර් එකක නම් යන්න අමාරුයි ටවර් ටික ලගටම. අපි ගියේ බයික් වලින් බයික් වලින්නම් උඩටම යන්න පුලුවන් . නවතින්න නම් hotels ඕනි තරම් තියෙනවා . නැත්නම් කෑම්ප් ගහන්න පුලුවන් . සුපිරිම ප්ලේස් ටිකක් තියෙනවා.
     
    • Like
    Reactions: NRTG

    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    සම්පුර්ණ ඇත්ත නුවරඑලිය ගියා වගේ :love2:
    mona para genada ban ubala oya kiyanne? :shocked:

    me parada?
    Capture.JPG
     
    • Love
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,581
    113
    Colombo, Sri Lanka
    mona para genada ban ubala oya kiyanne? :shocked:

    me parada?
    View attachment 239981
    ඔව් මචන් ඔය පාර ලබුගමට කිට්ටු වෙනකොට පට්ටම ලස්සනයි පොඩි දිය ඇලි වගේ එව්වත් සෙට් වෙනවා පාර අයිනේ
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    mulativu beach 2012 wage giye, e patte tsunami ekata gewal ehma hodan gihin yudde thibba hariya patta palui saha nisakalankai muhudu sadde ekka, balu ballekwath na, gupthai lassanai, e kale fully clear karalath naha kaley ehema batto 🥴
     
    • Like
    Reactions: NRTG

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මම ගියපු ලස්සනම ගමනක් තමයි බලන්ගොඩට එහා තියෙන නන්පේරියල් ගමන..ගොඩක් අය දන්නවත් ඇති , එදාම ගිහින් ආවා උදේ 8 ගානට බලන්ගොඩින් බස් එකක් යනවා ඒක ආයේ එතනින් 3ගානට වගේ එනවා එතකන් බේක්ස් බෙන්ඩ් එක බලලා හිමින් සැරේ එන්න වෙලාව තියෙනවා..හරිම ලස්සන පරිසරයක්..උඩ නවතින්න බන්ගලාවක් තියෙනවා හැබැයි ගනන් කට්ටියක් එක්ක එකතු වෙලා යන්න නම් පුලුවන් වෙයි. අමාරු අයට ඕනනම් නන්පේරියල් පාරට හැරෙන තැනින් කැබ් එකක් ගතහැකි, ගානනම් මතක නෑ..

    තමන්ගේ වාහනයකින් යන්න බැරිද?

    අපේ ගෙදර...
    අඩේ සිරාවට.
    ------ Post added on Oct 23, 2024 at 12:38 PM
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712

    යන්න පුලුවන් ground clearance ටිකක් තියෙන වාහනයක් නම් අවුලක් නෑ..එදා යද්දී wagernar එකක් තිබ්බා ඒක නම් අමාරුවෙන් ගියේ වදිනවා..බස් එක එනවා පාර පටුයි සමහර තැන්වල..
     
    • Like
    Reactions: NRTG

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,805
    8,023
    113
    මෙන්න මෙතන...
    මම ගියපු ලස්සනම ගමනක් තමයි බලන්ගොඩට එහා තියෙන නන්පේරියල් ගමන..ගොඩක් අය දන්නවත් ඇති , එදාම ගිහින් ආවා උදේ 8 ගානට බලන්ගොඩින් බස් එකක් යනවා ඒක ආයේ එතනින් 3ගානට වගේ එනවා එතකන් බේක්ස් බෙන්ඩ් එක බලලා හිමින් සැරේ එන්න වෙලාව තියෙනවා..හරිම ලස්සන පරිසරයක්..උඩ නවතින්න බන්ගලාවක් තියෙනවා හැබැයි ගනන් කට්ටියක් එක්ක එකතු වෙලා යන්න නම් පුලුවන් වෙයි. අමාරු අයට ඕනනම් නන්පේරියල් පාරට හැරෙන තැනින් කැබ් එකක් ගතහැකි, ගානනම් මතක නෑ..

    තමන්ගේ වාහනයකින් යන්න බැරිද?

    අඩේ සිරාවට.
    ------ Post added on Oct 23, 2024 at 12:38 PM
    Ape vehicle ekakin yana pluwan machan habai tikak usa ekak wenna oni..car wge nam pare antima hariya yanna amarui
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,161
    1
    61,495
    113
    Mother Earth
    පට්ටිපොල ඉදන් ඉදල්ගස්හින්න තමයි මරු 🙏

    රෙල් පාර දිගේ සහ කැම්
    මචන් කළු පාලම හම්බෙන්නේ ඔය රේල් පාරේ ඇවිදන් යනකොට නේද?
     
    • Haha
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,161
    1
    61,495
    113
    Mother Earth
    රේල් පාර දිගේ ඇවිදගෙන ගියොත් හම්බ වෙන්නේ යටියන්තොට :-)
    නෑ බන් මට පැටලුනා මම හිතුවේ ඇල්ල දෙමෝදර ගැන කතාවෙන්නේ කියලා. කළු පාලම හම්බෙන්නේ දෙමෝදර. 🤷‍♂️
     
    • Love
    Reactions: NRTG