කෝච්චි පාරකට ලග ඉඩමක්

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    මෙහෙම ඉඩම් ගැන මොකද හිතන්නෙ.

    ප්‍රදාන මාර්ගයට මීටර් පනහහක් නෑ.

    කෝච්චි පාර පැනලා තමයි ඉඩමට යන්න තියෙන්නෙ. 22ft road access තියනවා.

    ටාරක මොකෝ කියන්නෙ. @tharakaf
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,045
    1
    15,837
    113
    මොකක්ද රේල් ලයින් එක?

    මේන් ලයින්?
    කෝස්ටල්?

    ගිය අලුත නම් කචල් වගෙ දැනෙයි,
    එපාර කම්මලෙ බල්ලා වගෙ වෙනො.. :lol:
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    මම මොකක් හරි බිල්ඩින් එකක් හදන්න ගන්න බැලුවෙ බ‍ං.

    මේ හරියෙ මිනිස්සු ජීවත් වෙනවා.
    විනාඩි දහයෙන් දහයට බස් තියන පාරක් ලග තමයි ඉඩම තියෙන්නෙ.

    මේක වටින එකක් නැද්ද බංං.

    මුකුත්ම කරන්න බැරි උනත් රීසෙල් කරලා ෆිස්ඩ් වලට වඩා රිටන් එකක් ගන්න පුලුවන් වෙයි නේද?
     
    • Like
    Reactions: Inigo Montoya

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,884
    113
    Fantasy
    මෙහෙම ඉඩම් ගැන මොකද හිතන්නෙ.

    ප්‍රදාන මාර්ගයට මීටර් පනහහක් නෑ.

    කෝච්චි පාර පැනලා තමයි ඉඩමට යන්න තියෙන්නෙ. 22ft road access තියනවා.

    ටාරක මොකෝ කියන්නෙ. @tharakaf
    තාරකf ද දැන් මෙකෙ මහදැන මුත්තා 🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,752
    113
    එකමත් එක රටක
    එච්චර අවුලක් නෑ බන් සද්දේ නම් . . මහා පාරක් ලග ඉන්න ව තරම් නම් අවුලක් නෑ .
    පොඩි කාලයක් හිටිය රේල් පර ලගම ගෙදරක . හැබැයි එතන ස්ටේෂන් එකකුත් තිබ්බ ලගින් . ටිකක් ස්ලෝව් සමහර කොච්චි . එහෙම ලොකු අවුලක් නෑ .
     
    • Like
    Reactions: Inigo Montoya

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    nida ganna prashnayak na bn. giya mul kale ubata oka awul wage therei. eta passe train yanawa note wennewath na. TV & phone call waladi thamai mala paninne, train eke saddeta ahenne na. gewal wala biththi pupuranawa kalayak giyama, dust eka wadi. railway eka laga kiyanne muhudatath laganam ubata melo electronic baduwak wadi kal use karanna wenne na.
     
    • Wow
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,021
    113
    මෙහෙම ඉඩම් ගැන මොකද හිතන්නෙ.

    ප්‍රදාන මාර්ගයට මීටර් පනහහක් නෑ.

    කෝච්චි පාර පැනලා තමයි ඉඩමට යන්න තියෙන්නෙ. 22ft road access තියනවා.

    ටාරක මොකෝ කියන්නෙ. @tharakaf
    සාපයක්, එකක් තමා බලපන් කෝච්චි පාර පලල් කරන්නයි CGR එකට ඕන වෙනකොට ඕවා අත්පත් කරගන්න පුලුවන්ද කියලා උන්ට.

    අනිත් එක තමා vibration එක නිසා ගෙදර ඉරියන්න පුලුවන්
     
    • Like
    Reactions: Inigo Montoya

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,884
    113
    Fantasy
    නිදාගන්න ප්‍රශ්න නම් නෑ. මුල් දවස් ටිකෙ තියෙයි. ඊට පස්සෙ කෝච්චිය ඇඟ උඩින් ගියත් උබලා නෙවෙයි ඇහෙරෙන්නේ.
    අනිත් එක Coastal line, Puttlm line එකෙ මහ රෑ night mail යන්නෙ නෑනෙ බන්. එක්කො තෙල් කෝච්චියක් බඩු කෝච්චියක් ගියොත් තමයි.
    පොඩි ලමයි ඉන්නවා නම් තව පාරක් හිතපන් මචන්. සෙල්ලම් කරන්ඩ පුලුවන් පොඩි අතුරු පාරක් වගේ නම් මෙලෝ සිහියක් නැනේ. අනිත් එක ලමයි පොඩිම නම් කෝච්චි යන යන පාරට නැගිටලා අඬන්න ගත්තම නිදිකරවන්න තව කරදරේ.

    ඒ ඉඩම ගත්තම ඔරලෝසුවක් ඕන වෙන්නෙ නෑ වෙලාව කියන්න...
    උදේ 5:30, 6:00, 7:00 දවල් 2යි දැන් 7යි
    ලංකාවේ කෝච්චි වලින් වෙලාව බලන්න තියා ගත්තොත් යසට තියෙයි
    ------ Post added on Mar 1, 2026 at 2:14 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,021
    113
    nidagannath nathuwa... kunu karawa sudda kara kara innai thiyenne nidahase

    මහ රෑ හූ හූ හූ පකං පකං..... පකං පකං ගාගෙන යද්දි උඩ ගිහින් ඇහැරෙන්නෙ.

    මහ රෑ ඇහැරෙන ඇහැරෙන ගානට රතිකෙලියෙ යෙදෙන්න හින්ද කොච්චි පාරවල් අයිනෙ ඉන්න පවුල්වලට ලමයි හම්බෙනවා වැඩිලු..

    මොකක්ද රේල් ලයින් එක?

    මේන් ලයින්?
    කෝස්ටල්?

    ගිය අලුත නම් කචල් වගෙ දැනෙයි,
    එපාර කම්මලෙ බල්ලා වගෙ වෙනො.. :lol:

    එච්චර අවුලක් නෑ බන් සද්දේ නම් . . මහා පාරක් ලග ඉන්න ව තරම් නම් අවුලක් නෑ .
    පොඩි කාලයක් හිටිය රේල් පර ලගම ගෙදරක . හැබැයි එතන ස්ටේෂන් එකකුත් තිබ්බ ලගින් . ටිකක් ස්ලෝව් සමහර කොච්චි . එහෙම ලොකු අවුලක් නෑ .

    nida ganna prashnayak na bn. giya mul kale ubata oka awul wage therei. eta passe train yanawa note wennewath na. TV & phone call waladi thamai mala paninne, train eke saddeta ahenne na. gewal wala biththi pupuranawa kalayak giyama, dust eka wadi. railway eka laga kiyanne muhudatath laganam ubata melo electronic baduwak wadi kal use karanna wenne na.
    නින්ද යන්නෙ නැති සීන් එකනම් ඉති කාලයක් ගියාම පුරුදු වෙනවා. ඊටපස්සෙ ඇඟ උඩින් ගියත් ඇහැරෙන්නෙ නෑ. ඊට වඩා මම ඔය උඩ කියපු ප්‍රශ්න තමා තියෙන්නෙ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,034
    13,644
    113
    35
    Spain
    අපෙත් ගෙදර කොච්චි පාරෙන් මීටර් 100ක් විතර දුරෙන් තියෙන්නේ. ගේ හදන කාලේ අපිට කෝච්චිය යනකොට දෙදරන එක සද්දේ ඇහුන. කෝච්චියත් පෙනුන. දැන් අර ඉඩේ තිබුණු හිස් ඉඩම් වල ගෙවල් හදල දැන් ඉස්සර වගේ සද්දේ ඇහෙන එකත් නැහැ, දෙදරන්නෙත් නැහැ.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    සාපයක්, එකක් තමා බලපන් කෝච්චි පාර පලල් කරන්නයි CGR එකට ඕන වෙනකොට ඕවා අත්පත් කරගන්න පුලුවන්ද කියලා උන්ට.

    අනිත් එක තමා vibration එක නිසා ගෙදර ඉරියන්න පුලුවන්
    ඉඩම කෝච්චි පාර ලග ඉදලා 50m ඇතුලේ තියෙන්නෙ. ඒ නිසා CGR අවුලක් නෑ.

    vibration කේස් එක නම් තියනවා.

    ඉඩමෙ මුල ස්ලොට් විකිණිලා ඉවරයි.

    අග ඒවා තියෙන්නෙ. 100m වගේ කෝච්චි පාරේ ඉදලා.

    පදිංචි වෙන්න නෙවෙයි. බස් පාරට ලග ඉඩම සහ අඩි 22 පාර තියන ඉඩමක් නිසා මොකක් හරි ඉන්වෙස්මන්ට් එකකට සෙට් කරගන්න පුලුවන් නිසා බැලුවෙ.

    ස්ලොට් විකිනෙන වේගෙ අඩුයි. මම හිතන්නෙ කෝච්චි පාර තමයි කේස් එක.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,021
    113
    ඉඩම කෝච්චි පාර ලග ඉදලා 50m ඇතුලේ තියෙන්නෙ. ඒ නිසා CGR අවුලක් නෑ.

    vibration කේස් එක නම් තියනවා.

    ඉඩමෙ මුල ස්ලොට් විකිණිලා ඉවරයි.

    අග ඒවා තියෙන්නෙ. 100m වගේ කෝච්චි පාරේ ඉදලා.

    පදිංචි වෙන්න නෙවෙයි. බස් පාරට ලග ඉඩම සහ අඩි 22 පාර තියන ඉඩමක් නිසා මොකක් හරි ඉන්වෙස්මන්ට් එකකට සෙට් කරගන්න පුලුවන් නිසා බැලුවෙ.

    ස්ලොට් විකිනෙන වේගෙ අඩුයි. මම හිතන්නෙ කෝච්චි පාර තමයි කේස් එක.
    මෙහෙමයි, හොඳ structural engineer කෙනෙක් අල්ලලා ගෙදර/බිල්ඩිම හදපන්. එතකොට ඉතින් අවුලක් නෙ. පොඩ්ඩක් ගනන් යයි කොන්ක්‍රීට් වැඩි වෙන නිසා. එකමදේ රේල් පාර පනින ඒවට ආරක්ශිත ගේට්ටු තියෙනවද බලපන්.