
තාරකf ද දැන් මෙකෙ මහදැන මුත්තාමෙහෙම ඉඩම් ගැන මොකද හිතන්නෙ.
ප්‍රදාන මාර්ගයට මීටර් පනහහක් නෑ.
කෝච්චි පාර පැනලා තමයි ඉඩමට යන්න තියෙන්නෙ. 22ft road access තියනවා.
ටාරක මොකෝ කියන්නෙ. @tharakaf
සාපයක්, එකක් තමා බලපන් කෝච්චි පාර පලල් කරන්නයි CGR එකට ඕන වෙනකොට ඕවා අත්පත් කරගන්න පුලුවන්ද කියලා උන්ට.මෙහෙම ඉඩම් ගැන මොකද හිතන්නෙ.
ප්‍රදාන මාර්ගයට මීටර් පනහහක් නෑ.
කෝච්චි පාර පැනලා තමයි ඉඩමට යන්න තියෙන්නෙ. 22ft road access තියනවා.
ටාරක මොකෝ කියන්නෙ. @tharakaf
ලංකාවේ කෝච්චි වලින් වෙලාව බලන්න තියා ගත්තොත් යසට තියෙයිඒ ඉඩම ගත්තම ඔරලෝසුවක් ඕන වෙන්නෙ නෑ වෙලාව කියන්න...
උදේ 5:30, 6:00, 7:00 දවල් 2යි දැන් 7යි
nidagannath nathuwa... kunu karawa sudda kara kara innai thiyenne nidahase
මහ රෑ හූ හූ හූ පකං පකං..... පකං පකං ගාගෙන යද්දි උඩ ගිහින් ඇහැරෙන්නෙ.
මහ රෑ ඇහැරෙන ඇහැරෙන ගානට රතිකෙලියෙ යෙදෙන්න හින්ද කොච්චි පාරවල් අයිනෙ ඉන්න පවුල්වලට ලමයි හම්බෙනවා වැඩිලු..
මොකක්ද රේල් ලයින් එක?
මේන් ලයින්?
කෝස්ටල්?
ගිය අලුත නම් කචල් වගෙ දැනෙයි,
එපාර කම්මලෙ බල්ලා වගෙ වෙනො..![]()
එච්චර අවුලක් නෑ බන් සද්දේ නම් . . මහා පාරක් ලග ඉන්න ව තරම් නම් අවුලක් නෑ .
පොඩි කාලයක් හිටිය රේල් පර ලගම ගෙදරක . හැබැයි එතන ස්ටේෂන් එකකුත් තිබ්බ ලගින් . ටිකක් ස්ලෝව් සමහර කොච්චි . එහෙම ලොකු අවුලක් නෑ .
නින්ද යන්නෙ නැති සීන් එකනම් ඉති කාලයක් ගියාම පුරුදු වෙනවා. ඊටපස්සෙ ඇඟ උඩින් ගියත් ඇහැරෙන්නෙ නෑ. ඊට වඩා මම ඔය උඩ කියපු ප්‍රශ්න තමා තියෙන්නෙ.nida ganna prashnayak na bn. giya mul kale ubata oka awul wage therei. eta passe train yanawa note wennewath na. TV & phone call waladi thamai mala paninne, train eke saddeta ahenne na. gewal wala biththi pupuranawa kalayak giyama, dust eka wadi. railway eka laga kiyanne muhudatath laganam ubata melo electronic baduwak wadi kal use karanna wenne na.
ඉඩම කෝච්චි පාර ලග ඉදලා 50m ඇතුලේ තියෙන්නෙ. ඒ නිසා CGR අවුලක් නෑ.සාපයක්, එකක් තමා බලපන් කෝච්චි පාර පලල් කරන්නයි CGR එකට ඕන වෙනකොට ඕවා අත්පත් කරගන්න පුලුවන්ද කියලා උන්ට.
අනිත් එක තමා vibration එක නිසා ගෙදර ඉරියන්න පුලුවන්
මෙහෙමයි, හොඳ structural engineer කෙනෙක් අල්ලලා ගෙදර/බිල්ඩිම හදපන්. එතකොට ඉතින් අවුලක් නෙ. පොඩ්ඩක් ගනන් යයි කොන්ක්‍රීට් වැඩි වෙන නිසා. එකමදේ රේල් පාර පනින ඒවට ආරක්ශිත ගේට්ටු තියෙනවද බලපන්.ඉඩම කෝච්චි පාර ලග ඉදලා 50m ඇතුලේ තියෙන්නෙ. ඒ නිසා CGR අවුලක් නෑ.
vibration කේස් එක නම් තියනවා.
ඉඩමෙ මුල ස්ලොට් විකිණිලා ඉවරයි.
අග ඒවා තියෙන්නෙ. 100m වගේ කෝච්චි පාරේ ඉදලා.
පදිංචි වෙන්න නෙවෙයි. බස් පාරට ලග ඉඩම සහ අඩි 22 පාර තියන ඉඩමක් නිසා මොකක් හරි ඉන්වෙස්මන්ට් එකකට සෙට් කරගන්න පුලුවන් නිසා බැලුවෙ.
ස්ලොට් විකිනෙන වේගෙ අඩුයි. මම හිතන්නෙ කෝච්චි පාර තමයි කේස් එක.