කෝච්චි ස්ට්‍රයික්
දුම්රිය වෘත්තීය සමිති වැඩවර්ජනයකට සැරසෙයි
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ලබන 19 වනදා මධ්‍යම රාත්‍රියේ සිට දින දෙකක වැඩවර්ජනයක් ආරම්භ කරන බවයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ පැවසුවේ.
ඊට දුම්රිය රියදුරන්, ස්ථානාධිපතිවරුන් සහ පාලකවරුන්ද එක්වන බව ඔහු ප්‍රකාශ කළා.
http://nethnews.lk/article/67399