කෝච්චි ස්ට්‍රයික්

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කෝච්චි ස්ට්‍රයික්

    දුම්රිය වෘත්තීය සමිති වැඩවර්ජනයකට සැරසෙයි

    ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ලබන 19 වනදා මධ්‍යම රාත්‍රියේ සිට දින දෙකක වැඩවර්ජනයක් ආරම්භ කරන බවයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ පැවසුවේ.

    ඊට දුම්රිය රියදුරන්, ස්ථානාධිපතිවරුන් සහ පාලකවරුන්ද එක්වන බව ඔහු ප්‍රකාශ කළා.

    http://nethnews.lk/article/67399

    :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    why though? :confused:

    කෝච්චියට පැනල මැරෙන්න ඉන්න අය අසරණ වෙනව මෙහෙම strike කරන්න ගත්තහම :(
    19 පැනල මැරෙන්න ඉන්නකෙනෙක්ට 19 කෝච්චි නෑ නිකං ඉන්නව. පස්සෙ හිත වෙනස් වෙනව. අපරාදෙනෙ :( කෝච්චි තිබ්බ නං මැරෙන්න තිබ්බ අවස්ථාව නිකරුණේ නැති වුනා ස්ට්‍රයික් එකක් නිසා :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කෝච්චියට පැනල මැරෙන්න ඉන්න අය අසරණ වෙනව මෙහෙම strike කරන්න ගත්තහම :(
    19 පැනල මැරෙන්න ඉන්නකෙනෙක්ට 19 කෝච්චි නෑ නිකං ඉන්නව. පස්සෙ හිත වෙනස් වෙනව. අපරාදෙනෙ :( කෝච්චි තිබ්බ නං මැරෙන්න තිබ්බ අවස්ථාව නිකරුණේ නැති වුනා ස්ට්‍රයික් එකක් නිසා :sorry:

    hmm.. never thought of that... :sorry:

    this is very bad.. :(
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කෝච්චියට පැනල මැරෙන්න ඉන්න අය අසරණ වෙනව මෙහෙම strike කරන්න ගත්තහම :(
    19 පැනල මැරෙන්න ඉන්නකෙනෙක්ට 19 කෝච්චි නෑ නිකං ඉන්නව. පස්සෙ හිත වෙනස් වෙනව. අපරාදෙනෙ :( කෝච්චි තිබ්බ නං මැරෙන්න තිබ්බ අවස්ථාව නිකරුණේ නැති වුනා ස්ට්‍රයික් එකක් නිසා :sorry:

    wahakuppi tikak arn deepn unta
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කෝච්චියට පැනල මැරෙන්න ඉන්න අය අසරණ වෙනව මෙහෙම strike කරන්න ගත්තහම :(
    19 පැනල මැරෙන්න ඉන්නකෙනෙක්ට 19 කෝච්චි නෑ නිකං ඉන්නව. පස්සෙ හිත වෙනස් වෙනව. අපරාදෙනෙ :( කෝච්චි තිබ්බ නං මැරෙන්න තිබ්බ අවස්ථාව නිකරුණේ නැති වුනා ස්ට්‍රයික් එකක් නිසා :sorry:

    iyeth kollupitiye amma kenekui lamai dennekui nethi wela
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හොඳයිනේ බස් වල සෙනග වැඩි වෙනවනේ :P :love:

    :no:

    ඔකේ මැනේජ්මන්ට් එක ප්‍රයිවට් කරන්න ඕනේ..

    buses are private. are they doing it any better ? privatization is not a god given solution to every problem :no: just because some random country with white skinned people have a privatized train company with a better service doesn't mean privatizing it in sl would make it any better.
    u might as well say we should privatize all hospitals so we can be like murica.
    or everyone should be allowed to carry guns around.
    it's really sad most people think this way :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දෙන ටෝක් හැටියට මම හිතුවේ අඩු තරමේ කුවිඩ් එකකවත් යනවා ඇති කියලා. :sorry::sorry::sorry:

    මං වාහන ගැන දීපු එක ටෝක් එකක් පෙන්නපං පුලුවන්නං