කෝච්ව්යේ ඇත්ත සිද්දිය

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    සුපිරි වැඩ කාරයෙක්. දේශපාලනේ කරන එවුන්ට බත් පැකට් එකටයි අරක්කු කාලටයි කඩේ ගිහින් පිනට ආණ්ඩුවේ ජොබ් ගත්තු එවුන් මෙලෝ හසරක් දන්නේ නැතුව වැඩේ අනාගත්තහම මූ ගිහින් වැඩේ ගොඩ දැම්ම. දැන් ඌට නඩු දාන්න යනවා කුහක හැතිකරේ.
     
    Punkyguy

    Member
    Oct 1, 2018
    95
    8
    0
    Kochchi drivers lage puthaalai Kuhaka irisiyaa kaarawesige puthaalai godak kiriye innawa :lol:

    Minihek ge talent ekak agaya karapalla uta irisiya nokara. Sarame pihadaganna thibba awalan haththa.
     
    Punkyguy

    Member
    Oct 1, 2018
    95
    8
    0
    සුපිරි වැඩ කාරයෙක්. දේශපාලනේ කරන එවුන්ට බත් පැකට් එකටයි අරක්කු කාලටයි කඩේ ගිහින් පිනට ආණ්ඩුවේ ජොබ් ගත්තු එවුන් මෙලෝ හසරක් දන්නේ නැතුව වැඩේ අනාගත්තහම මූ ගිහින් වැඩේ ගොඩ දැම්ම. දැන් ඌට නඩු දාන්න යනවා කුහක හැතිකරේ.

    Kohomath technician wesige puthata aluth job ekak hoyaa ganna wevi dan. Kari balla me kollata taga dala call aragena record karala internet daala u puken aran athin thiyaa gaththa. Oya wage para ballo kohomath higamanata watenna one sakkili.
     
    Punkyguy

    Member
    Oct 1, 2018
    95
    8
    0
    Me kolla Germen tech course ekak karala ICBT karana ekai hodak unta hithata amaaruwa. Mu Moratuwa campus unaanam muuwa lassanata uda daagena natanawa balanna thibba.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Kohomath technician wesige puthata aluth job ekak hoyaa ganna wevi dan. Kari balla me kollata taga dala call aragena record karala internet daala u puken aran athin thiyaa gaththa. Oya wage para ballo kohomath higamanata watenna one sakkili.

    මේක අනිත් පැත්ත නේද එන්න ඕනේ? :P

    Me kolla Germen tech course ekak karala ICBT karana ekai hodak unta hithata amaaruwa. Mu Moratuwa campus unaanam muuwa lassanata uda daagena natanawa balanna thibba.

    ඔව්. උන්ට ඒක තමයි අවුල. ආණ්ඩුවේ කැම්පස් එකක එකෙක් හැදුව නම් ඔහොම නටන්නේ නෑ. private එකක එකෙක් හදපු නිසා තමයි උන්ට මදි පුංචිකම. :yes:
     
    Punkyguy

    Member
    Oct 1, 2018
    95
    8
    0
    මේක අනිත් පැත්ත නේද එන්න ඕනේ? :P

    ඔව්. උන්ට ඒක තමයි අවුල. ආණ්ඩුවේ කැම්පස් එකක එකෙක් හැදුව නම් ඔහොම නටන්නේ නෑ. private එකක එකෙක් හදපු නිසා තමයි උන්ට මදි පුංචිකම. :yes:

    Anik paththada.:rofl::rolleyes: Patalunaa ban :P

    Oka hodama udaharanayak A/L is just an exam kiyanna. Anduwe campus wala unta ochchara deyak koragannath be ban. :rofl:
     
    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    Anik paththada.:rofl::rolleyes: Patalunaa ban :P

    Oka hodama udaharanayak A/L is just an exam kiyanna. Anduwe campus wala unta ochchara deyak koragannath be ban. :rofl:

    මෙතන තියෙන්න ආණ්ඩුවේ කැම්පස් හරි ප්‍රයිවෙට් කැම්පස් හරි ප්‍රශ්ණයක් නෙමෙයි, කෝච්චියේ හිටපු ටෙක්නිෂියන්ලට කරගන්න බැරි වුන ප්‍රශ්ණයක්. උන්ගේ තත්වෙට හරි නෑ වෙන මොකෙක් හරි ඕක ඇවිල්ල හැදුවේ, උන්ට කරගන්න බැරි වුනා කිව්වම. හිතපන්කෝ ඊළඟ කොච්චි ස්ට්‍රයික් එකේදී ස්ටේෂන් එකේ එකෙක් කෝච්චිය එළවන් ගියොත් එහෙම
    :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Anik paththada.:rofl::rolleyes: Patalunaa ban :P

    Oka hodama udaharanayak A/L is just an exam kiyanna. Anduwe campus wala unta ochchara deyak koragannath be ban. :rofl:

    මෙන්න මීහරක් දගලනව, නිකන් ගොන් කතා කියන්ඩ එපා බන්..
     
    Punkyguy

    Member
    Oct 1, 2018
    95
    8
    0
    මෙතන තියෙන්න ආණ්ඩුවේ කැම්පස් හරි ප්‍රයිවෙට් කැම්පස් හරි ප්‍රශ්ණයක් නෙමෙයි, කෝච්චියේ හිටපු ටෙක්නිෂියන්ලට කරගන්න බැරි වුන ප්‍රශ්ණයක්. උන්ගේ තත්වෙට හරි නෑ වෙන මොකෙක් හරි ඕක ඇවිල්ල හැදුවේ, උන්ට කරගන්න බැරි වුනා කිව්වම. හිතපන්කෝ ඊළඟ කොච්චි ස්ට්‍රයික් එකේදී ස්ටේෂන් එකේ එකෙක් කෝච්චිය එළවන් ගියොත් එහෙම
    :P
    :rofl::rofl:
    E unata muta virudawa kagahanneth social media wala gov. campus kalakanni.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Anik paththada.:rofl::rolleyes: Patalunaa ban :P

    Oka hodama udaharanayak A/L is just an exam kiyanna. Anduwe campus wala unta ochchara deyak koragannath be ban. :rofl:

    mamath gov university thamai. eth private ewageth daksha ewun innawa. me incident eka ICBT ekenuth unge wasiyata ad ekak hadanna use karala thibba. umbath hadanne me wage ekek pennala private univerisity ewun okkoma dakshayo, government ewun modayo kiyana argument eka gennada? :D
     
    :no::no: gov campus ewun api wage pvt degree karana ewun full nikammu kiyalai ban hithanne.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    කුහක කම කියන්නෙ ඕකට බන් . උන්ට හදන්න පුලුවන් නම් ඕක හදාගන්න තිබ්බනේ. ඒ කොල්ලව පෞද්ගලිකව දන්න එකෙක් ඉන්නව නම් ඌට කියපන් ඉගෙන ගත්ත ගමන් රට ගිහින් පදිංචි වෙන්න කියලා. ඌ දැන් ICBTඑකේද කොහෙද degreeය​ කරනවා. මේ රට තනිකර කුහකයි. මේ රටේ හිටියොත් කාට උනත් පැවැත්මක් නෑ.
     
    Punkyguy

    Member
    Oct 1, 2018
    95
    8
    0
    කුහක කම කියන්නෙ ඕකට බන් . උන්ට හදන්න පුලුවන් නම් ඕක හදාගන්න තිබ්බනේ. ඒ කොල්ලව පෞද්ගලිකව දන්න එකෙක් ඉන්නව නම් ඌට කියපන් ඉගෙන ගත්ත ගමන් රට ගිහින් පදිංචි වෙන්න කියලා. ඌ දැන් ICBTඑකේද කොහෙද degreeය​ කරනවා. මේ රට තනිකර කුහකයි. මේ රටේ හිටියොත් කාට උනත් පැවැත්මක් නෑ.

    Aniwaa kalakanni wesige puthala set ekak inne.
     
    • Like
    Reactions: SCBmedia

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    machan muge thaththata factory ekak thiyenawa podi kale idanma mu eke wada karanawa kiyala kiyanawa ne, owa machan le wala thiyena talents, balen purudu wela igenagatta dewal newei, mu waddek eke katha dekak na
     
    Punkyguy

    Member
    Oct 1, 2018
    95
    8
    0
    machan muge thaththata factory ekak thiyenawa podi kale idanma mu eke wada karanawa kiyala kiyanawa ne, owa machan le wala thiyena talents, balen purudu wela igenagatta dewal newei, mu waddek eke katha dekak na

    Train eke technician wesige puthawa elola daanna one job eken ban kari balla. Oka tamai kiyanne sil aran iddi daramitiyatath badinna gannawa kiyala. :angry::angry: